2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    tuzki-bunny-emoticon-033.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩගන්න පුළුවන් එකට දාපන් යකෝ.. තොපි මාර එවුන් නේ... :angry:
    :angry::angry:
    ඔයා කියන කරන ඒවායේ හැටියට.... ආයේ නොයෙන ලිදකට දාන්නලු මුං වඩාත් කැමති :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිමි නොවෙනා ලෙස අයේ song එක ඕනි
    දුක් දුන්නු බොහෝ දෙනාත්
    එක්ක
    දුකට සැපට ලගට ඉන්න එළකිරි යාලුවෝ සෙට් එක
    එත් එක්කම වට්ස් up සෙට් එක අපේ එළකිරි :)

    :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දිල්වාලේ කික් වෙලා එන්න ඔබයි අපිට අප්පච්චි සින්දුව දෙන්න :rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හදේ කොතැනක හෝ සිංදුව ඕනේ.... සුනිල් එදිරිසිංහගේ....:yes: :yes: :yes::love: :love: :love: