ලංකාවේ එවුන් මෙහෙම දෙයක් කරන එක ගැන ආඩම්බරයි.
ඕක අනිවාර්යයෙන්ම මම ගන්නවා
ela mcn suba pathum..

මේ මගුල මං ගැහුවා බං පැය තුනක් විතර වැඩත් පැත්තක දාලා.. අර ගේ ඇතුලෙන් කොහෙටවත් යන්න බෑනේ.. පහළ තට්ටුවෙන් ද යන්න තියෙන්නෙ.. යන්න දොරක් නෑ බොල.. මැප් එකක්වත් දාහන්කො යන තැන පෙන්නලා..