අඩොව්... කොපිරයිට් ප්රොටෙක්ටඩ්... මම නඩු දානව![]()

අදත් ඇවිත් ආපු පයිං යයි කියලා මං ම දැම්මා ඉතිං..
අද ටීක් කොරන්න උන් නැහැ.... ඉන්න දවසට කියල ටීක් කොරන්නම්... සසාගෙන් පරිස්සම් වෙයන්... ඕකට පොඩි කොල්ලන්ව පේන්න බෑ
කාලෙකට කලින් මෙහෙම දෙයක් නම් රේඩියො කරපු එකෙක්ට උනාලු...සසාගේ රේඩියෝ එක හිටපු ගමං කට් වෙනවා..
අදත් බවලත් උදවිය කොස්ස අතේ තියංද දන්නෑ
![]()
සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...

අනිවා...50ta lagayine...gahapan ada...50![]()