මේ පැහැදිලි කිරීමත් එක්ක සින්දුව ඇහැව්වම මාර විදියට හිතට වැදුනා. බොහොම ස්තුතියි යාලුවා.

එළකිරි යාළුවා ! 
මේ පැහැදිලි කිරීමත් එක්ක සින්දුව ඇහැව්වම මාර විදියට හිතට වැදුනා. බොහොම ස්තුතියි යාලුවා.

එළකිරි යාළුවා ! 
පොඩි එකා වයර් එක ගලෝනවද කොහෙද සසාගෙ
පොඩි එකා ඔය කරන්ට් වයර් එක්ක සෙල්ලම් කරන එකනම් හොද වැඩක් නෙමේ. 
අද ඉන්නව යකොව්අදත් ඇවිත් ආපු පයිං යයි කියලා මං ම දැම්මා ඉතිං..
![]()
කාලෙකට කලින් මෙහෙම දෙයක් නම් රේඩියො කරපු එකෙක්ට උනාලු...
සෝමෙ සහ සෝමෙගෙ වයිෆ් යන්න සසා සහ සසාගෙ වයිෆ් ලෙස සංශෝදනය විය යුතුය




එදා මම කිව්වේ වැරදිලා හැකර් ටි ගේ ෂෝ එක ගැන
radio eka gana kiwe sudu malio![]()

නැහැ... මෙච්චර කල් වෙච්ච දේවල් අනුව දැකල කියපු කථාවක්
අත්දැකීමෙන්ද කිව්වේ![]()
![]()
