෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහලු මෙන්න මං ගාව තියෙන ඉංශ්‍රීසි සිංදු ටික..:yes: මං වැඩිය ඉංශ්‍රීසි සිංදු අහන්නෙ නැති නිසා හොඳ සිංදු දන්නෙ නෑ..:no:

    xL5Jw5L.png


    මේ තියෙන්නෙ ඔය ගායකයන්ගෙ නම් වලින් නැති සිංදු ලිස්ට් එක.. ගායකයන්ගෙ නම් වලින් තියෙන සිංදු දාන්න ඕන නෑනේ උඹල දන්නවනේ.. :frown: මම උඩ පිංතූරෙ කලුපාටින් මාක් කරපුවයෙ තියෙන සිංදු ලිස්ට් එක තමා මේ දාලා තියෙන්නෙ..:yes:

    මෙතනින් ගිහින් බලපං..

    http://pasted.co/3bc25f45

     

    gayanga3036

    Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    kampana album 1 ka tyda kapugege?? mge gwa eke song list eka tynwa..songs tika tyei nan upload krnna yluwne.
    01. තේමා ගිතය (ගන්ඨා සීනු)
    02.සබඳ අපි කඳු නොවමු
    03. දවසක් පැල නැති හේනේ
    04. මගේ බිසවුනේ
    05. සිටු කුමාරියේ
    06. ල‍ොවේ දුක දැක
    07. උන්මාද සිතුවම්
    08. නින්ද නැති රැයේ
    09. සොයා නොගොසින්
    10.අහස උසට
    11.දම්පියාව නෙත් පි
    13.විදුලි මිණි පහන්
    14.පාලුව දෙවන් කරලා
    15.ලෙලි තලන නුඹෙ අතට
    16.මාරියාවේ
    17.පිහිටක් ඇති සරණක් නැති
    18.මං මුලාවී
    19.සද්දර්ම මකරන්ද
    20.අයියන්ඩියේ
    21. දනමන පිනවා
    22.කරගල ගගා එන්න
    23. කල්ලඩි පාලම
    24.හන්තානේ කඳු ඇන
    25.නවත්වන්න ඔල්වරසන්
    26. වැරහැලි ඇඳ
    27.කුකුලාපොල කිරි අම්මේ
    28. සිත නිවා පහන් කල
    29.ඔබට යන්නම ඕනෑනම්
    30.පාට එළලුවන්
    31. කවම දාවත් නොඑන
    32.උතුරු කොනේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kampana album 1 ka tyda kapugege?? mge gwa eke song list eka tynwa..songs tika tyei nan upload krnna yluwne.
    01. තේමා ගිතය (ගන්ඨා සීනු)
    02.සබඳ අපි කඳු නොවමු
    03. දවසක් පැල නැති හේනේ
    04. මගේ බිසවුනේ
    05. සිටු කුමාරියේ
    06. ල‍ොවේ දුක දැක
    07. උන්මාද සිතුවම්
    08. නින්ද නැති රැයේ
    09. සොයා නොගොසින්
    10.අහස උසට
    11.දම්පියාව නෙත් පි
    13.විදුලි මිණි පහන්
    14.පාලුව දෙවන් කරලා
    15.ලෙලි තලන නුඹෙ අතට
    16.මාරියාවේ
    17.පිහිටක් ඇති සරණක් නැති
    18.මං මුලාවී
    19.සද්දර්ම මකරන්ද
    20.අයියන්ඩියේ
    21. දනමන පිනවා
    22.කරගල ගගා එන්න
    23. කල්ලඩි පාලම
    24.හන්තානේ කඳු ඇන
    25.නවත්වන්න ඔල්වරසන්
    26. වැරහැලි ඇඳ
    27.කුකුලාපොල කිරි අම්මේ
    28. සිත නිවා පහන් කල
    29.ඔබට යන්නම ඕනෑනම්
    30.පාට එළලුවන්
    31. කවම දාවත් නොඑන
    32.උතුරු කොනේ
    අප්ලෝඩ් කරල තියෙන්නෙ සිංදු ඔක්කොම කපුගේ මහත්තයගෙ..
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,262
    15,992
    113
    Colombo
    පට්ට බං වැඩේ
    මේරියන්ස්ලගේ unplg මුකුත් නැද්ද බං....
    එකෝස්ටිකා අලුත්ම එක නැද්ද බං. ඒක පට්ටලු බං

    acoustica dvd tynwa bn...tika dawasak deepan rip karala dannam
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,262
    15,992
    113
    Colombo
    ane machan dayarathna Perera Album Tiyenawanam Danawada?
    Uba karanne maaara hoda sewayak !!!
    godak watinawa...

    kalawatath loku sewayak,
    nathnam me parana amaraneeya geetha api atharin gilihenawa...
    niyamay !

    Ane ayet kiyanne dayarathne pererage album Danawada?

    දයාරත්න පෙරේරා "ඔබට සිත ආදරේ කරයි " ඇල්බම් එක upload කරා බන්
    https://mega.nz/#!2BAxEYzI!uZxThyJ-XDkm6V93nkAVwDYat7Jawbi4GwQ9fQJoATc
    images
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,262
    15,992
    113
    Colombo
    මමත් දිගටම ත්‍රෙඩ් එකේ ඉන්නවා මචන්ලා ..ඉල්ලන හැම ඇල්බම් එකක් වගේම ඉක්මනට upload කරන්නම් .........+++++++
     
    • Like
    Reactions: DAMER

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    දයාරත්න පෙරේරා "ඔබට සිත ආදරේ කරයි " ඇල්බම් එක upload කරා බන්
    https://mega.nz/#!2BAxEYzI!uZxThyJ-XDkm6V93nkAVwDYat7Jawbi4GwQ9fQJoATc
    images

    ela machan!
    ubata godaaaaak thanx
    and watinawa ban uba karana wede!
    maara happy!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් දිගටම ත්‍රෙඩ් එකේ ඉන්නවා මචන්ලා ..ඉල්ලන හැම ඇල්බම් එකක් වගේම ඉක්මනට upload කරන්නම් .........+++++++
    මචෝ අප්ලෝඩ් කරන ඇල්බම් එකට යටින් කලින් අප්ලෝඩ් කරපු ඇල්බම් එකත් දාපන්.. එතකොට බාගන්න අයට ලේසියි.. උඹ ලොකු හයියක් මචං.. ජය වේවා..!
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,770
    113
    Dubai
    රූකාන්ත ගුණතිලකගෙ ඇල්බම් සෙට් එකම අප්ලෝඩ් වෙනවා..:)

    බඩීස් පුලුවන්නම් චන්ද්‍රලේඛාගේ ඇල්බම් ටික්ත් දාපන් වස්තුවේ :)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නියම වැඩක් මචං ස්තුති කරන්න වචන මදි , දිගටම කරගෙන යමං, ජයවේවා ,

    මම ආරියසිංහ මහත්තයාගේ සන්ෆලවර් එක්ක ගහපු සිඩි එකේ සිංදු වලට හෙන ආසයි, මම ඕක හොයා හොයා හිටියේ ..:)