Fiverr ගැන කලින් දාපු thread ටික බැලුවා නම්, ඒකෙ ඉතුරු ටික තමයි මේ. කලින් ඒවගෙ අඩුපාඩු හදලා, පිළිවෙලට පෙළගස්වලා හදපු blog එක https://apefiverr.blogspot.com
(කැමති අය ගිහින් බලන්න. Traffic බලාගෙන නෙවේ link එක දාන්නෙ. Ads එහෙම නෑ. ගන්න නෙවේ, දෙන්න හදපු එකක්.)
* පින්තූර එක්ක බලන්න නම් blog එකට යන්න වෙනවා. (මෙතන images දාන්න දෙන්නෑ. සමහර ඒවා නම් upload වුණා.)
* ඉංග්‍රීසි දන්න නොදන්න හැමෝටම ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට ලිව්වෙ. Messages ඉංග්‍රීසියෙන් දාන්න දන්නැති අයට පුලුවන් google translate එකේ සිංහලෙන් ගහලා ඉංග්‍රීසියට හරවගන්න (english to sinhala නම් හරියන්නෑ ඒකෙ)
..........................................................
Orders - අතට ආව Order එක යන්න දෙන්න එපා
අපි කලිනුත් කතා කළා, ගොඩක් වෙලාවට අපිට එන්නෙ orders නෙවේ, messages'ය අපි ඒවා orders බවට හරවගන්න ඕනෙ'ය කියලා. ඉතිං කොහොමද message එකක් order එකක් බවට හරවගන්නෙ? (උදාහරණයක් විදිහට photo editing එකක් ගමු)
ඔන්න එකපාරටම ඔයාට message එකක් එනවා. Fiverr එකේ buyer කෙනෙක්ගෙන්.
Hey {username}, මට මේ පින්තූරෙ මේ විදිහට edit කරගන්න ඕනෙ. ඔයාට මේක කරන්න පුලුවන්ද?
ඔහොම message එකක් ආවහම ඉතිං අර සමහර සිංහල කඩ වලට ගියාම වගේ නිකං ගේමට වගේ කතා කරන්න එපා. සුහදශීලීව, හිත සතුටු වෙන විදිහට කතාකරන ගමන් එයාව (එයාගෙ content එක/ එයාගෙ අදහස) පොඩි අගය කිරීමක් කරන්න. බලන්න මේ messages දෙක දිහා.
* හායි, මට ඒක ඒ විදිහට එඩිට් කරන්න පුලුවන්. ඕනෙ නම් ඕඩර් කරන්න.
* හායි, ඒ ෆොටෝ එක නම් නියම ඈන්ගල් එකට අරන් තියෙනවා. මාර ලස්සනයි. මට ඒක ඔයා කියපු විදිහට එඩිට් කරන්න පුලුවන්. ඔයාට පුලුවන් මේ ගිග් එකෙන් ඔයාගෙ අවශ්‍යතාවයට ගොඩක්ම ගැළපෙන පැකේජ් එක තෝරලා ඕඩර් කරන්න. ඔයාට අවශ්‍ය නම් ඒකෙ අර පැත්තකින් තියෙන ලයිට් කණුව පෙනෙන්නැති වෙන්න crop කරන්න මට පුලුවන්, ඒකෙන් ෆොටෝ එකට වඩාත් හොඳ පෙනුමක් ලැබෙයි කියලා මට හිතෙනවා. ✔
ඔය උදාහරණ දෙකේ පළවෙනි message එකට වැඩිය දෙවනි message එකට buyersලා කැමතියි. ඒ වගේම sample එකක් යවන්නත් පුලුවන් මෙන්න මේ විදිහට මට කරන්න පුලුවන් කියලා. හැබැයි ඒ sample එකට watermark එකක් දාලා යවන්න, නැත්තං ඒක අරන් මාරු වෙන අයත් ඉන්නවා. (Fiverr කියලාම watermark එක දාන එක හොඳයි)
ඔහොම ඔහොම කතාකරගෙන order එක ගන්න ඕනෙ. (සමහර වෙලාවට මොනවත් කතා නැතුව එයාලා කෙලින්ම order කරන අවස්ථාත් තියෙනවා.)
Order එක අතරතුරදි ප්‍රශ්න ඇහුවොත්...
සමහර වෙලාවට අපි order එකේ වැඩේ කරන අතරෙදි buyer එක එක දේවල් අහනවා. ඒ වෙලාවට අපි උත්තර දෙන්න ඕනෙ. ඒ උත්තර දීමයි, උත්තර දෙන්න ගත වෙන කාලයයිත් (order response rate) බලපානවා අපේ gig එකේ ranking එකට.
(Image:- buyer is waiting)
මේක internet එකෙන් ගත්ත පින්තූරයක්. මේක දැම්මෙ විශේෂයෙන්ම අර ...... is waiting for an update....... කියන එක පෙන්නන්න. සරලව කිව්වොත් එයා order එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් අහලා, අපෙන් පිළිතුරක් ලැබෙනකං බලන් ඉන්න කොට ඔහොම පෙන්නනවා. පුලුවන් තරම් ඉක්මණට (පුලුවන් නම් විනාඩි කීපයක් ඇතුළතදිවත්) reply කරන්න.
ටිකක් ලොකු වැඩක් නම්, සැරෙන් සැරේට ඒ වැඩේ progress එක ගැන buyerව දැනුවත් කරන එක හොඳයි.
අමතර වැඩ වලට අමතර ගෙවීමක් ඉල්ලීම
සමහර වෙලාවට order එකට අදාළ වැඩේට අමතරව තව දෙයක්/ වැඩිපුර වැඩක් කරන්න අවස්ථා එනවා. ඒ වෙලාවට අපිට පුලුවන් Offer more extra එකෙන් ඒ අමතර වැඩේට අදාළව quotation එකක් යවන්න.
(Image:- offer extras)
Order එක deliver කිරීම
Buyerට අවශ්‍ය විදිහට වැඩේ කරලා එයාට යවන එක තමයි deliver කරනවා කියන්නෙ. අපි හිතමුුකො අපි එයාට files 20ක් යවනවා කියලා. එතකොට ඒ ඒ file එක එයාට පහසුවෙන් හඳුනාගන්න පුලුවන් විදිහට rename කරලා යවන එක වඩාත් හොඳයි.
(Image:- delivery)
ඒ එක්කම පොඩි message එකකුත් යවන්න ඕනෙ. මේ messages දෙක බලන්න.
1) හායි, මෙන්න files ටික. බායි.
2) හායි, මෙන්න මම හදපු files ටික. ඔබට හඳුනාගැනීමේ පහසුව සඳහා මම ඒවා මේ පිළිවෙලට නම් කරලා තියෙනවා. මේවා සම්බන්ධව ඔබට මොකක් හරි ගැටළුවක් ඇති වුණොත්, feel free to contact me. ✔
උදාහරණයක් විදිහට විතරයි ඔහොම දැම්මෙ. ඔයාලගෙ නිර්මාණාත්මක අදහස් පාවිච්චි කරලා, වැඩේට ගැළපෙන විදිහට ඔය message එක දාන්න. (ඔතන feel free to contact me කියන එක සිංහලෙන් කියන්න තේරෙන්නෑ, ඒකයි ඔහොම දැම්මෙ.)
හැබැයි "මොකක් හරි වෙනස්කමක් (changes/modifications) කරන්න අවශ්‍ය නම් කියන්න" කියලා නම් කියන්න එපා. එහෙම කියපුවාම එයා උත්සහ කරන්නෙ මොකක් හරි අඩුපාඩුවක් හොයලා වෙනස්කමක් ඉල්ලන්නමයි. එයාට වෙනස්කමක් අවශ්‍ය නම් කොහොමත් එයා කියනවා. හැබැයි මෙහෙම කියපුවාම වෙන්නෙ අවශ්‍ය නැති වුණත් එයා වෙනස්කමක් ඉල්ලන්න පෙළඹෙන එක. ඒකෙන් අපිට වැඩ වැඩි වෙනවා.
Revision
Buyerට අවශ්‍ය විදිහට වැඩේ වෙලා නැත්තං එයා revision ඉල්ලනවා. (ඒ කියන්නෙ ආපහු හරියට කරන්න කියන එක). එතකොට කැමැත්තෙන්ම ඒ දේ කරලා දෙන්න. නැත්තං අර තරම් මහන්සි වුණ එකෙනුත් වැඩක් නැතුව යනවා.
මේ පින්තූරයේ පෙන්නන order එකේ "in revision" කියලා තියෙන්නෙ ඒක deliver කරලා, buyer විසින් revision ඉල්ලපු එකක්. "4 days late" කියන්නෙ ඒක buyer මුලදි බලාපොරොත්තු වුණාට වඩා දවස් 4ක් පහු වෙලා. (පින්තූරය Internet එකෙන් ගත්ත එකක්)
* හැබැයි gig එකේ සඳහන් කරලා නැති දෙයක්, කරන්න බැරි දෙයක් එයා ඉල්ලනවා නම් ඒ බව එයාට දැනුම් දෙන්න. ඒ වෙනුවට විකල්ප දෙයක් කරන්න පුලුවන් නම් ඒක කරන්න බලන්න.
කාලය මදි වුණොත්
Order එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් countdown එකක් පෙන්නනවා.එතන තියෙනවා අපිට වැඩේ කරන්න තව කොච්චර වෙලාවක් ඉතුරු වෙලා තියෙනවද කියලා.
(Image:- countdown)
ඒ කාලය ඇතුළත deliver කරන්න ඕනෙ. කාලය පහු වුණොත් late කියලා mark වෙනවා. ඒක අපේ gig එකට හොඳ නෑ.
ඒත් අපිට හිතුවට වඩා වැඩිපුර කාලය අවශ්‍ය වුණොත් resolution center එකට ගිහින් time එක extend කරගන්න request එකක් දාන්න පුලුවන්. Buyer ඒක accept කළොත් අපිට ඒ වැඩිපුර කාලය හම්බ වෙනවා.
(Image: extend delivery time)
Order එකක් cancel කරන්න වුණොත්
මොකක් හරි හේතුවක් මත Order එකේ වැඩේ කරන්න බැරි වුණොත් resolution center එකට ගිහින් ඒ order එක cancel කරන්න ඕනෙ. (අපි cancel කළේ නැත්තං, late වුණාම buyerට පුලුවන් cancel කරන්න.)
Order එකක් cancel වෙන්න පුලුවන් ආකාර....
* අපිට වැඩේ කරන්න බැරි වුණොත් අපිම cancel කරනවා
* වෙලාව පහු වුණා කියලා buyerම cancel කරනවා
* සමහරු අපේ gig එක පහළට දාන්න හිතාගෙන බොරුවට order කරලා cancel කරනවා
* සමහරු අපි හොඳටම වැඩේ කරලා ඉවර වුණාට පස්සෙ customer support එකට බොරු හේතුවක් කියලා cancel කරවගන්නවා (කලාතුරකින් වගේ එහෙමත් වෙනවා. Customer support එක කොහොමත් buyerගෙ පැත්ත තමයි ගන්නෙ)
- Order එකක් cancel වුණාම ඒක gig එකේ ranking වලට බලපානවා. ඒ හින්දා අපේ අතේ වැරැද්දක් නැත්තං, අපි customer support එකට කියලා ඒක order completion/cancellation rate එකට බලනොපාන විදිහට හදාගන්න ඕනෙ. එහෙම කරන්න පුලුවන්.
5 stars review
අපි deliver කරපු එක පරික්ෂා කරලා buyer විසින් order එක accept/complete කරනවා. ඊටපස්සෙ අපි කරපු දේ ගැන buyer දෙනවා review එකක්. ඒක දෙන්නෙ තරු වලින්.
(Image:- 5 stars review)
ඔතන තරු 15ක් තිබුණට ඔය 15 එකට එකතු වෙලා තරු 5ක් හැදෙනවා. ඒකට තමයි කියන්නෙ 5 stars review එක කියලා.
5 stars review එකක් ගන්න නම්....
* Buyer එක්ක හොඳ සන්නිවේදනයක් පවත්වා ගන්න
* කරන වැඩේ high quality වෙන්න ඕනෙ
* Gig එකේ කියලා තියෙන විදිහටම, Buyerට අවශ්‍ය විදිහටම කරන්න.
ඒ වගේම....
* අපරාදෙ මගෙ සල්ලි කියලා buyerට හිතෙන විදිහට වැඩේ කරන්න එපා.
* Review ඉල්ලන්න එපා, එහෙම ඉල්ලන එක Fiverr එකේ තහනම්. Buyer කැමති නම් දෙයි.
* සමහර වෙලාවට අපි deliver කරන එක එයා පාවිච්චි කරන්නෙ ටික දවසකට පස්සෙ වෙන්න පුලුවන්. නමුත් අපි එයා එක්ක communicate කරන විදිහ අනුව, එයා අපි ගැන ඇති කරගන්න විශ්වාසය අනුව ඊට කලින් review එක දෙන්න පුලුවන්.
අපෙන් buyerට review එකක්
කෙටියෙන් කිව්වොත් පිළිවෙල මෙහෙමයි.
1) අපි deliver කරපු එක buyer විසින් accept/complete කරනවා
2) Buyer අපිට review එකක් දෙනව
3) අපි Buyerට review 2ක් දෙනවා. (පළවෙනි එක එයාගෙ profile එකේ පෙන්නනවා. දෙවනි එක අපේ gig එකේ පෙන්නනවා එයා දුන්න එකට reply එකක් විදිහට.)
අපි නොදන්න Review
Buyer අපිට 5 star review එකක් දුන්නට එයාගෙ හිතේ මොනවා තියෙනවද දන්නෑනෙ. ඒ හිතේ තියෙන දේ එයා Fiverr එකට කියන්නෙ private review එකක් විදිහට. ඒක අපිට කවදාවත්ම පේන්නෑ.
(Image:- private review)
ඉතිං අපි අපේ උපරිම දැනුම, හැකියාව යොදවලා වැඩේ කළා නම්, buyerට අවශ්‍ය විදිහටම වැඩේ කෙරුණා කියලා විශ්වාස නම් මේ review එක ගැන බය වෙන්න දේකුත් නෑ.
මේ review එකත් බලපානවා අපේ gig එක search results වල උඩට එන්න.
Buyer දෙන tip එක
(Image:- tip)
අපේ වැඩේ ගැන buyer සතුටු නම් එයා අමතරව $ යම් ප්‍රමාණයක් අපිට දෙන අවස්ථා තියෙනවා. ඒකට කියන්නෙ tip එකක් දෙනවා කියලා. එයා කැමැත්තෙන් දෙන දෙයක් ඒක. මේ post එකේ මුල ඉඳන්ම කියපු
* අපි buyerට කතා කරපු විදිහ, එයාට පිළිගැනීමක්/අවදානයක් ලබාදුන්න විදිහ
* එයා කියපු දේ අහපු විදිහ, හරියට තේරුම් ගත්ත විදිහ
* Buyerට වද දුන්නැති බව
* කරපු වැඩේ quality එක
* කිව්වාටත් වඩා හොඳට වැඩේ කරලා තියෙන බව
මේ හැම දේම බලපානවා.
මං හිතන්නෙ මේ වෙන කොට මම Fiverr ගැන දන්න වැදගත් දේවල් හැම දේම වගේ කියලා ඉවරයි. දැන් ඊළඟට තියෙන්නෙ Bruce Lee කිව්වා වගේ Knowing is not enough, we must apply. Willing is not enough, we must do.
හැමෝටම ජය වේවා!!!
Bring out the best version of you.
Video එක ගත්තෙ මෙතනින්:- https://youtube.com/@BuddhismInEnglish

Last edited: