Adura Horror Game - Upcoming

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බීභත්ස්‍යය
    Zombie-Scarecrow-Prank-Ed-Bassmaster-620x340.png

    :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ මගුල මං ගැහුවා බං පැය තුනක් විතර වැඩත් පැත්තක දාලා.. අර ගේ ඇතුලෙන් කොහෙටවත් යන්න බෑනේ.. පහළ තට්ටුවෙන් ද යන්න තියෙන්නෙ.. යන්න දොරක් නෑ බොල.. මැප් එකක්වත් දාහන්කො යන තැන පෙන්නලා.. :angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේ මගුල මං ගැහුවා බං පැය තුනක් විතර වැඩත් පැත්තක දාලා.. අර ගේ ඇතුලෙන් කොහෙටවත් යන්න බෑනේ.. පහළ තට්ටුවෙන් ද යන්න තියෙන්නෙ.. යන්න දොරක් නෑ බොල.. මැප් එකක්වත් දාහන්කො යන තැන පෙන්නලා.. :angry:
    :rofl:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේ මගුල මං ගැහුවා බං පැය තුනක් විතර වැඩත් පැත්තක දාලා.. අර ගේ ඇතුලෙන් කොහෙටවත් යන්න බෑනේ.. පහළ තට්ටුවෙන් ද යන්න තියෙන්නෙ.. යන්න දොරක් නෑ බොල.. මැප් එකක්වත් දාහන්කො යන තැන පෙන්නලා.. :angry:

    ගේම් එක හදල ඉවර නෑ. ඔය ගහල තියෙන්නෙ ටෙස්ට් බිල්ඩ් එක. ඒක දැම්මෙ ෆ්‍රේම් රේට් කීයද කියල කමෙන්ට් කරන්න කියලනෙ.