දුමින්දට

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    කොළොන්නාවේ මිනිස්සු හිටු කියලා ගිණි තියාගනන්වාලු, වහ බොනවලු මේ දුක දරාගන්න බැරුව. සුනිමල්ලු ෆස්ට් ඉන් ලයින් ටු කොමිට් සුවිසයිඩ් බයි ඊටින් රැට් පොයිසන්. :lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දුමින්දයට චන්ද ලක්ශයක් විතර තියෙනව..
    ඕක නෑ කියන්නෙ මේ පාර සන්ධානෙට කොළඹින් ඇපත් නෑ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දුමින්දයට චන්ද ලක්ශයක් විතර තියෙනව..
    ඕක නෑ කියන්නෙ මේ පාර සන්ධානෙට කොළඹින් ඇපත් නෑ

    කුඩ්ඩන්ව form කරන්න එපා, උබ කුඩු ගැහුවට අපි කුඩු ගහන්නෙ නෑ.. :no::no::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුමින්දයට චන්ද ලක්ශයක් විතර තියෙනව..
    ඕක නෑ කියන්නෙ මේ පාර සන්ධානෙට කොළඹින් ඇපත් නෑ

    අනේ උඹේ රෙද්දේ ජාතිකවාදේ :lol:
    පක්ෂේ දිනනවා නම් කුඩ්ඩෙක් හරි කමක් නෑ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ උඹේ රෙද්දේ ජාතිකවාදේ :lol:
    පක්ෂේ දිනනවා නම් කුඩ්ඩෙක් හරි කමක් නෑ

    මම කැමතියි කුඩ්ඩට nomination ලැබුනෙ නැති එකට.. ඒත් බලපන් වෙන දේ..
    සන්ධානෙ ජනාධිපතිවරනෙ ගත්තට වඩා ලක්ශ 1 1/2 ක් විතර අඩුවෙන් තමයි මේ පාර කොළඹින් ගන්නෙ.
    ඒත් කමක් නෑ දුමිය කැපෙනවනම්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කැමතියි කුඩ්ඩට nomination ලැබුනෙ නැති එකට.. ඒත් බලපන් වෙන දේ..
    සන්ධානෙ ජනාධිපතිවරනෙ ගත්තට වඩා ලක්ශ 1 1/2 ක් විතර අඩුවෙන් තමයි මේ පාර කොළඹින් ගන්නෙ.
    ඒත් කමක් නෑ දුමිය කැපෙනවනම්

    මොකා පැරදිලා හරි කමක් නෑ කුඩ්ඩෝ දූෂිතයෝ එකෙක් හරි අඩු වෙනවනම්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ehenam kawda othaninuth helenne kiyapan

    චන්දන කත්‍රිආරච්චි

    කාන්ති කොඩිකාර
    මල්ෂා කුමාරතුංග
    ප්‍රසන්න සෝලංගආරච්චි
    උදය ප්‍රභාත් ගම්මන්පිල
    ඔය එකෙක්වත් සුවර් නැහැ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොකා පැරදිලා හරි කමක් නෑ කුඩ්ඩෝ දූෂිතයෝ එකෙක් හරි අඩු වෙනවනම්

    you've got a point..
    but if it paves the way to federalism then there's something to think about.
    ඔය දුමිය වගේ වේස බල්ලො නිසා තමයි මහින්දට කෙල උනේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දුමින්දයට චන්ද ලක්ශයක් විතර තියෙනව..
    ඕක නෑ කියන්නෙ මේ පාර සන්ධානෙට කොළඹින් ඇපත් නෑ
    චම්පිකගෙ ලක්ෂෙකුත් අනිත් පැත්තට ගියා:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    you've got a point..
    but if it paves the way to federalism then there's something to think about.
    ඔය දුමිය වගේ වේස බල්ලො නිසා තමයි මහින්දට කෙල උනේ

    නෑ කිසිම හේතුවක් මත ඔය වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට නොයා යුතුයි ආය ඒකෙ හිතන්න දෙයක් නැහැ..........හැබැයි මහින්ද අගමැති උනොත් දුමින්දට සලකන්නේ නැතුව ඉන්නේ නෑ :lol: ගෝටගේ හුරතලානේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තමාට සන්ධානයෙන් නාමයෝජනා නොලැබුනත් තමා කොළොන්නාවේ අසරණ දුගී ජනතාව වෙනුවෙන් කරන සේවය කිසි ලෙසකින්වත් නවත්වන්නේ නැති බව අද පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්චාවකදී දුමින්ද සිල්වා මහතා පවසා සිටියා. තමාට නාමයෝජනා ලබා නොදීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වුනු බවත් ඉදිරියේදී ඒ පිළිබඳව මුළු රටටම පවසන බවත් මේ අවස්ථාවේ දුමින්ද සිල්වා මහතා පැවසුවා. තවද තමාගේ ජයග්‍රහණය ඉවසීම දරා ගැනීමට නොහැකි පිරිස් මේ අවස්ථාවේ NGO නඩ මගින් හා පිටසක්වල ජීවින්ගෙන් විශාල ලෙස මුදල් ලබා ගෙන ඇති බවත් ඔහු පවසා සිටියා. මේ අවස්ථාවේ විශේෂයෙන්ම කොළොන්නාව ජනතාව ඉතා සිහිබුද්ධියෙන් කටයුතු කරන ලෙසත් තමා වෙනුවෙන් සියදිවි නසා නොගන්නා ලෙසටත් පැමිණ සිටි කොළොන්නාව ජනතාව අමතා ඔහු පවසා සිටියා. මෙය ඉතාම සංවේදී මාධ්‍ය සාකච්චාවක් බව අපේ වාර්තා කරු පැවසුවා.

    අද රෑ හිරු 7 නිව්ස් එකට කියන්න යන්නේ. පැත්ත ගියත් ඇත්ත කියන හිරු නිවුස්. හික්ස්
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නෑ කිසිම හේතුවක් මත ඔය වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට නොයා යුතුයි ආය ඒකෙ හිතන්න දෙයක් නැහැ..........හැබැයි මහින්ද අගමැති උනොත් දුමින්දට සලකන්නේ නැතුව ඉන්නේ නෑ :lol: ගෝටගේ හුරතලානේ

    ඔව් නැතුව මේ යකාට ඩිෆෙන්ස් එකේ උපදේශක පෝස්ට් එකක් දෙයිද මම අහන්නේ?? :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ජාතික ලැයිස්තුවෙන් ගනිවි බන් .උඹ හිතනවද දුමින්දලා ,මර්වින් ලා නැතුව ඔය සන්ධානේ දුවන්න පුළුවන් කියලා ?? .මම කැමති නැහැ ඔය එකෙක්ටවත් .ඒත් ඕක තමා යථාර්ථය .දුමින්ද රටට කුඩ්ඩා උනාට උගේ ආසනේට ඌ දෙයියෙක් .
    මර්වින් රටට මැරයා උනාට උගේ ආසනේට ඌ දෙයියෙක් .

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජාතික ලැයිස්තුවෙන් ගනිවි බන් .උඹ හිතනවද දුමින්දලා ,මර්වින් ලා නැතුව ඔය සන්ධානේ දුවන්න පුළුවන් කියලා ?? .මම කැමති නැහැ ඔය එකෙක්ටවත් .ඒත් ඕක තමා යථාර්ථය .දුමින්ද රටට කුඩ්ඩා උනාට උගේ ආසනේට ඌ දෙයියෙක් .
    මර්වින් රටට මැරයා උනාට උගේ ආසනේට ඌ දෙයියෙක් .

    අපෝ ඔව් බන්. පේන්නේ නැද්ද තමිල් නාඩුවේ මිනිස්සු ඒ වගේ මිනිස්සුන්ට මැරෙන හැටි:lol::lol::lol::lol:
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ජාතික ලැයිස්තුවෙන් ගනිවි බන් .උඹ හිතනවද දුමින්දලා ,මර්වින් ලා නැතුව ඔය සන්ධානේ දුවන්න පුළුවන් කියලා ?? .මම කැමති නැහැ ඔය එකෙක්ටවත් .ඒත් ඕක තමා යථාර්ථය .දුමින්ද රටට කුඩ්ඩා උනාට උගේ ආසනේට ඌ දෙයියෙක් .
    මර්වින් රටට මැරයා උනාට උගේ ආසනේට ඌ දෙයියෙක් .

    National list eke name eka thiyenna ona neda?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    you've got a point..
    but if it paves the way to federalism then there's something to think about.
    ඔය දුමිය වගේ වේස බල්ලො නිසා තමයි මහින්දට කෙල උනේ

    ane ow, mahinda okkoma honda weda kara, anith ewun thamay naraka weda kare, mahinda eewa dekketh ne, danneth ne, mahinda baba
    ammage redda thamay..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    මේ පාර ස්වාදීන කාරයො ගන්නව කොලබින් අසුද්ද සන්දානෙට වඩා :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    Can you post the Educational Qualifications for the UPFA and JVP Candidates as well Machan?

    UPFA list

    Udaya Gammanpila
    Monash University Graduate, Attorney-at-Law

    Mohan Lal Grero
    In 1974 he entered the Katubedda Campus of the University of Sri Lanka and graduated in 1980 with an honours degree in engineering. In 1986 he gained his Pilot's license and gained an Executive Diploma in Business Administration from the University of Colombo winning the Professor Linus de Silva challenge Gold Medal

    Dinesh Gunawardhena
    He received his schooling at Royal College, Colombo. He went for higher studies to the Netherlands, where he received a Diploma in International Business from the Netherlands School of Business and to the USA, obtaining a BBA degree from the University of Oregon.

    Thilanga Sumathipala
    Thilanga started his schooling at Nalanda College, Colombo, Sri Lanka in 1970 and left college in 1983 to join the London College of Printing (UK) for his higher education where he holds a Diploma in Photolithograph, Graphic Reproduction in 1984/1985 and a Certificate in Printing Techniques in 1983/1984. After completing his higher education in UK, he has been to the Yokohama University (The Association for Overseas Technical Scholarship (AOTS) of Japan) to Improve his Management Skills in 1996.
    With the scope of improving his administration skills he attended Harvard University (USA), in 2005 to Harvard Business School for the Senior Executive programme of “Building New Ventures” and in 2006 to John F Kennedy School of Government for “Driving Government Performance”. Thilanga pursued further in following “Post Graduate Diploma in Public Management in the Faculty of Graduate Studies in the University of Colombo.

    Bandula gunawardena
    Entered to University of Sri Jayewardenepura after passing A/Ls in commerce stream

    Rohitha Bogollagama
    Attorney-at-Law

    Janaka Weliwaththa
    Attorney-at-Law

    JVP:
    Anura Kumara Disanayake
    Graduated with a B.Sc degree in physics

    Sunil Watagala
    Attorney-at-Law
     
    Last edited:

    කෝ විමල් වීරවංශගේ අධ්‍යාපන සුදුසුකම් නෑනේ :angry: