2015 Jul 13 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේ සිංදුවට මෙන්න මේ අවෝර්ඩ්ස් හම්බුනාලු

    • Mirchi Music Song of the Year 2012 - Abhi Mujh Mein Kahin
    • Mirchi Music Male Vocalist of the Year 2012 - Sonu Nigam
    • 14th IIFA Award for Best Lyrics — Amitabh Bhattacharya
    • 14th IIFA Award for Best Playback Singer (Male) - Sonu Nigam
    • Zee Cine Award for Best Playback Singer (Male) - Sonu Nigam


    tumblr_me3lbeYyLk1ric6t1o2_250.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    එලකිරි වගේ චාමලි අක්කේ..... ඒවුනාට බඩ ටිකක් අප්සට් වගේ......

    එළකිරි අස්සේ බඩ අප්සට් උනේ කොහොමද? දෙකින් එකනේ ඒක පාර වෙන්න පුළුවන් මල්ලි...:eek::eek: මොකද උනේ? :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එළකිරි අස්සේ බඩ අප්සට් උනේ කොහොමද? දෙකින් එකනේ ඒක පාර වෙන්න පුළුවන් මල්ලි...:eek::eek: මොකද උනේ? :eek:

    එළකිරි බීල බඩ අප්සෙට් යන්න ඇති :eek:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මට සින්දු හොඳට අහුනට කියන ඒවා ඇහෙන්නේ නෑනේ බන් හරියට. හිමින් ඇහෙන්නේ.. මට විතරද දන්නේ නෑ හැබැයි.. සින්දු නම් එලටම ඇහෙනවා..