මෙතන ප්‍රශ්නේ මචන් මුස්ලිම් අය වහගෙන යන එක නෙමෙයි. උන්ගේ ප්‍රමාණය වැඩි වෙනකොට අනිත් අයටත් උන් වගේම ඉන්න කියල කරන බල කිරීම. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.







ලන්කවට වෙල තියෙන්නෙත් ඒක තමා. දැන් සින්හල කෙල්ලෙක්ට කොට සායක් ඇදන් යන්න බෑ සින්හලයොම ඒක ප්‍රශ්නයක් කරගන්නව. දැන් ලන්කාව ටිකෙන් ටික අරාබිකරනය වේගන එන්නෙ. සින්හලයොන්ටත් මුස්ලිම් එවුන් හිතන විදියට හිතන්න හුරු වේගන එන්නෙ දැන්. තව අවුරුදු ගානක් යනකොට සින්හල කෙල්ලොන්ටත් ඔලුවට අර රෙද්ද ඔතාගෙන යන්න කියල සින්හලයොම කිවෙ නැත්තන් පුදුම වෙන්න එපා![]()