shop ekata Neon board ekak ooni..

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,639
    3,346
    113
    Bandarawela
    machanla.. Podi hotel kaallak daanna line una.ekata mata me wage board ekak hadaganna ona. (machan board eka wage)




    b0171-bOPENBarberShopPoleScissorNeonLightSigns.jpg



    meka karaganna kawruhari puluwan kenek innawnam pls sup ekak denna.

    elakiri yaluwo Monaragala patte enawanam next month idan me patte awit yannaa. :yes::yes::yes:


     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නියෝන් බෝඩ් වලට නිල් පාට දාන්න එපා සිඞ්හලයො.. :no: :no:
    ඕක පේන්න ලඟටම එන්න ඕනෙ නිල් පාට හෙනට විසිරෙනව.. :dull: :dull:
    රතු පාට තමා හරියටම හරියන්නෙ.. :yes: :yes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,346
    113
    Bandarawela
    නියෝන් බෝඩ් වලට නිල් පාට දාන්න එපා සිඞ්හලයො.. :no: :no:
    ඕක පේන්න ලඟටම එන්න ඕනෙ නිල් පාට හෙනට විසිරෙනව.. :dull: :dull:
    රතු පාට තමා හරියටම හරියන්නෙ.. :yes: :yes:

    ow ow.rathu thamai daanna hitan hitiye. :yes: eth karaganna thanak nane :(