2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනේ බන් උබ ලබන සතිය වෙනකම් ඉන්න එක ගැන මට දුකයි. උබ කැමති සින්දුවක් තියනවනම් ඉල්ලාපන් මන් යුටියුබ් ලින්ක් එකක් දෙන්නම් . එකෙන් අහපන්.

    මචං මේ රේඩියෝ අහන අයගේ තියන්නේ වෙනස් රස වින්දනයක්. අපිට ඕනි තරම් සිංදු බාලා අහන්න පුලුවන් තමයි. නමුත් අපිට ඕනි රේඩියෝ එක හරහා අහන්න. උඹට ඕක තේරෙන්න නම් ටිකදවසක් රේඩියෝ අහන්න වරෙං
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    kawruda muwa wune
    m0136.gif

    කව්ද?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යෝෂිත කුමාරය සසදරා කුමරිගෙන් ඇහුව ඔයා මට ආදරේ ද කියල. ? උත්තරේ මොකක් වෙයි ද ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    кσяη ησρє;18662907 said:
    උයාත් අක්කි කෙනෙක්ද...?

    :growl: නෑ බං මම අයියා කෙනෙක්. මූව අල්ලගන්න ඕනි නිසා ඔය කමෙන්ට් එකට කෝට් කලේ