මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

    මෙත්‍රි පාල නිර්පාක්ශික වුනාට අවුලක් නැ එත් මැන් නොකියා කියුවේ මැන්ට ඔනේ unp ආන්ඩුවක් කියලාද ? අනික 17 වෙනිදා මහින්ද ජන්දේ දින්නොත් මහින්ද නිකන් ඉදිද මහින්ද මොනවා මෙත්‍රි පාලයට කරයිද ? දේශපාලනයට උනන්දු ඇත්තෝ පමනක් පිලිතුරු දෙනු මැනවි :nerd:

    MS-MR-123114-New.jpg
     
    • Like
    Reactions: arsehole-froce

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් මෛත්‍රීට මෙතන risk එකක් තියනවා. මේ පරයාව සත පහට විශ්වාෂ නෑ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    මහින්දට දිනන්න බෑ. හොරු එක්ක ගිහින් දිනන්න පුලුවන් නම් ගොන්නුන්ගෙන් ඡන්දය විමසන්න වෙනවා.

    සේනාධි නායකයා මෛත්‍රීට ඒ නිසා කිසිම රිස්ක් එකක් නෑ.
     
    • Love
    Reactions: Xi Jinping

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    mahinda withrak dinnata wadak na..MR ekka sandane anduwak awoth thama MY3 awualak wenne..yana widiyata nam sandane anduwak enne na..mahida ekko MP kenek wei natnam parliment eken ain wela gedara idi..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    My3ta gahanna game 1k tiyanawa..
    nidahas pakshaye ekek form karanawa agamathi kama ubata dennam uba lasti wiyan kiyala. Poddak yamak kamak puluwan ekekta ehema karanna oni, etakota athule ewun bedenawa.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ මූණ බලපන්කො.මූට ආයෙත් බලේ ආවොත් සිරාටත් සුදු වෑන් තමා...:lol::lol::lol:


    015.jpg


    044.jpg
     
    Last edited:

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0


    මචන් පොඩි නිවැරිදි කිරමක් කරන්න ඕනේ

    තණ්හාය ජායති සෝකෝ කියන්න ඕනේ රනිල් ට නේද බන්? චන්ද කීයක් නම් පැරදුනා ද බන්
    ඊත් නායක කම දෙන්නේ නැහැ නොව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හොරුන්ට ඉඩ නැත්තං රනිල් අගමැති උනේ කොහොමද ?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හොරුන්ට ඉඩ නැත්තං රනිල් අගමැති උනේ කොහොමද ?

    අනේ උබේ උය බැඳුම්කර අඳෝනාව නවත්තගනින් බන්. හොරා කියලා ඉස්සෙල්ලා ඔප්පු කරලා ඉඳපන්, සාක්ශි ඇතුව. පාර්ලිමේන්තුව විසිරුවා, කෝප් එකට ඇඟිල්ල ගැහුවා වැල් බයිලා නැතුව...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද දින්නොත් කියන්නේ කුරුණෑගලින් පාර්ලිමේන්තුවට ආවොත්ද?:eek:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,824
    1
    58,085
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දයගෙ ප්ලෑන් එක කුරුණෑගලින් ලක්ෂ පහක් විතර මනාප අරන් දිනන්න. ඊට පස්සෙ අගමැතිකම ඉල්ලල වහල්ලුන්ව පාරෙ ඇවිද්දවයි. කොහොම හරි අගමැතිකම අරගෙන ගෝටව දම්මල මෛතිපාලව මරවයි. එතකොට මහින්දය නිකන්ම ජනාධිපතිවෙනව. කොහොමද ටිකිරි මොළේ???

    හම්බන්තොට අතෑරල කුරුණෑගල තෝරගත්තෙ එහෙ ජනගහණය වැඩි නිසා. රෙකෝඩ් එකක් තියන්න හිතාගෙන. අනේ මට ජන්ද ලක්ෂ පහක් ලැබුනා... අගමැති කරපන්කෝ කියල... ඊ ඊ ගාල අඩයි මීහරක වගෙ

    මහින්දයට අගමැතිකම දෙනව කියන්නෙ මෛත්‍රි තමන්ගෙ අවසාන කැමැත්ත ලියල හිටන් කරන්න වෙන වැඩක්
    :shocked:
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa