මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මහින්දත් හොරා කියපන්කො එහෙනන් සාක්ශි ඇතුව? රනියට විරැ්දධව නන් කෝප් එක හරි තියෙනවා... මහින්දට විරැද්ධව තියෙන්නෙ මොකක්ද? ලැම්බෝරගිනී එකද?

    lol iwasala hitapan poddak chande iwara wenakan. ethakota ubalama ei paligannawo paligannawo kiyagena.
    awrudu 45 withara deshapalana kale thamange yatathe hitapu eka niladariyek wanchawak kala kiyala oppu nokala chodanawak padanam karagena ranilta hora kiyana ekai awrudu 10 k thisse pal horek kiyala hampada gahichcha, ithihase idanma mudal wancha gana chodana thibba, paramparawema horakam gana record thiyena[]10%], ekata pal horek kiyana ekai athara loku wenasak thiyenawa mcn. :p
    sudu redde mada tikak gawnamai guu gode mada gawnamai thiyena wenasa
    wage ekak thamai oka.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහ්හ් ඔබතුමා නේද බැඳුම්කර ලිපියේ කොමෙන්ට් කළේ කුඩු වෙන්න රිප්ලයි කරනව කියල එදාම? කෝ පැත්ත පළාතේ ඇවිල්ලා නෑනේ ඊට පස්සේ ඈ? :lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    lol iwasala hitapan poddak chande iwara wenakan. ethakota ubalama ei paligannawo paligannawo kiyagena.
    awrudu 45 withara deshapalana kale thamange yatathe hitapu eka niladariyek wanchawak kala kiyala oppu nokala chodanawak padanam karagena ranilta hora kiyana ekai awrudu 10 k thisse pal horek kiyala hampada gahichcha, ithihase idanma mudal wancha gana chodana thibba, paramparawema horakam gana record thiyena[]10%], ekata pal horek kiyana ekai athara loku wenasak thiyenawa mcn. :p
    sudu redde mada tikak gawnamai guu gode mada gawnamai thiyena wenasa
    wage ekak thamai oka.

    ඉතින් රනිල් හොරකේ නොවෙයි නන් එහෙම චෝදනා වක් වත් එනවද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,185
    113
    Ohio, USA
    මේ සම්භන්දව මගේ මතය.....

    මහින්ද වඩි චන්ද ගත්තට ආන්ඩු පිහිටුවාන්න බැරිවෙනවා.. ඒඅ මහින්ද දන්නවා... ඒ නිසා මහින්ද නිකම්ම නිකන් පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් විදියට ඇතුලුවෙන්නේ සන්ධානේ අනිත් අයට වඩා වැඩි චන්ද ප්‍රමානයක් අරගෙන... එහෙම ආවම වැටෙන්නේ විපක්ශේ වැඩිම චන්ද ගත්තු කෙනා විදියට... එතනින් කොහොමහරි පාර හදාගන්නේ විපක්ශ නායක කමයි... ඒක තමයි මහින්ද බලාපොරොත්තුවෙන්නෙත් මේ සැරේ... හේතුව විපක්ශ නායක කොහොමත් පිහිටුවන්න තියෙන ව්‍යවස්ථා මන්ඩලයේ සාමාජිකයෙක් කොහොමත්... එතනින් පුලුවන් මහින්දට ආන්ඩුවේ කකුලෙන් අදින්න... යහපාලනයේ හැමදෙයක්ම විපක්ශ නායක කම පාවිච්චි කරලා කඩාකප්පල් කරන්න පුඉලුවන්... ඒක නිසා ඒකේ අවධානම තවමත් තියෙනවා... (ඒකට මහින්දට නාම ජෝජනා දීපු මෛත්‍රී වගකියන්න වෙන්නේ ):nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    lol iwasala hitapan poddak chande iwara wenakan. ethakota ubalama ei paligannawo paligannawo kiyagena.
    awrudu 45 withara deshapalana kale thamange yatathe hitapu eka niladariyek wanchawak kala kiyala oppu nokala chodanawak padanam karagena ranilta hora kiyana ekai awrudu 10 k thisse pal horek kiyala hampada gahichcha, ithihase idanma mudal wancha gana chodana thibba, paramparawema horakam gana record thiyena[]10%], ekata pal horek kiyana ekai athara loku wenasak thiyenawa mcn. :p
    sudu redde mada tikak gawnamai guu gode mada gawnamai thiyena wenasa
    wage ekak thamai oka.

    මාස හයක් තිස්සේ රනිල්ගේ ඇමතිලා ටික බිලියන 30 මෙගා ඩිල්, ලක්ෂ 94 බ්‍රෙක්ෆස්ට් අරව මේවා පට්ටපල් බොරු තොගයක් ගැන කියෝ කියෝ හිටියා මිසක් එක ඇත්ත සාක්කියක් වත් ඉදිරිපත් කළේ නෑනේ බං. රනිලුත් ආරුගම්බේ බකිංහැම් මාලිගා ගැන කියපු කතාව අතේ රෝලක් නේ!

    නැතත් මොකෝ චන්දෙ ඉවර වෙලා මහින්ද පාර්ලිමේන්තු එනකං ඉන්නේ ඕව කරන්න, ඔය සාක්කි පාවිච්චි කරලා ගලවපන්කෝ මහින්දගෙ රෙදි!
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහින්දයගෙ ප්ලෑන් එක කුරුණෑගලින් ලක්ෂ පහක් විතර මනාප අරන් දිනන්න. ඊට පස්සෙ අගමැතිකම ඉල්ලල වහල්ලුන්ව පාරෙ ඇවිද්දවයි. කොහොම හරි අගමැතිකම අරගෙන ගෝටව දම්මල මෛතිපාලව මරවයි. එතකොට මහින්දය නිකන්ම ජනාධිපතිවෙනව. කොහොමද ටිකිරි මොළේ???

    හම්බන්තොට අතෑරල කුරුණෑගල තෝරගත්තෙ එහෙ ජනගහණය වැඩි නිසා. රෙකෝඩ් එකක් තියන්න හිතාගෙන. අනේ මට ජන්ද ලක්ෂ පහක් ලැබුනා... අගමැති කරපන්කෝ කියල... ඊ ඊ ගාල අඩයි මීහරක වගෙ

    මහින්දයට අගමැතිකම දෙනව කියන්නෙ මෛත්‍රි තමන්ගෙ අවසාන කැමැත්ත ලියල හිටන් කරන්න වෙන වැඩක්
    :shocked:
    මහින්දට ලක්ෂ පහක් කීයටවත් වැටෙන්නෙ නැහැ:lol:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මාස හයක් තිස්සේ රනිල්ගේ ඇමතිලා ටික බිලියන 30 මෙගා ඩිල්, ලක්ෂ 94 බ්‍රෙක්ෆස්ට් අරව මේවා පට්ටපල් බොරු තොගයක් ගැන කියෝ කියෝ හිටියා මිසක් එක ඇත්ත සාක්කියක් වත් ඉදිරිපත් කළේ නෑනේ බං.

    නැතත් මොකෝ චන්දෙ ඉවර වෙලා මහින්ද පාර්ලිමේන්තු එනකං ඉන්නේ ඕව කරන්න, ඔය සාක්කි පාවිච්චි කරලා ගලවපන්කෝ මහින්දගෙ රෙදි!

    ehema lesiyen rataka hitapu nayakayekta wiruddawa chodana oppu karanna puluwanda ban. me rate nikan naduwakatath awrudu ganak yana eke. sakshi tika mese uda thibbath masa 6 n oka karanna ba.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    me election eke ubalata wena kiyanna salakiya yuthu deyak thiueda ban. nane. okai wela thiyenne

    මොකද නැත්තේ මහින්ද රට වෙනුවෙන් කරපු දේවල් කියන්න පුළුවන් සෑහෙන්න. ඒවා කියනකොට උඹලට කියන්න තියෙන්නෙ "ඔව්ව ගසා කන්න කරපු වැඩ" කියල විතරනේ! :lol: තව තඹ ඩිල්, කරුංකා ඩිල් කොච්චර නම් තියෙනවද මාස හයට කරපු වැඩ,

    ඒක නෙවේ රනිල් රට වෙනුවෙන් කරපු සේවාවන් ටිකක් කියල චන්ද ටිකක් ගන්න නැද්ද අදහසක්? වෙනසකටත් එක්ක හොඳයි නේ
     
    • Like
    Reactions: ManOfSteel

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ehema lesiyen rataka hitapu nayakayekta wiruddawa chodana oppu karanna puluwanda ban. me rate nikan naduwakatath awrudu ganak yana eke. sakshi tika mese uda thibbath masa 6 n oka karanna ba.

    ඇයි බං අවුරුදු ගානක් ඇදිච්ච රවිගේ නඩුව තාක්ෂණික දෝෂ කියල එක දවසින් නිදොස් කොට නිදහස් කරලා අගවිනිසුරු විශ්‍රාම ගියේ? :lol::lol::lol::lol:

    යහපාලනයේ කාර්යක්ෂමතාව උපරිමයි ඈ :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මොකද නැත්තේ මහින්ද රට වෙනුවෙන් කරපු දේවල් කියන්න පුළුවන් සෑහෙන්න. ඒවා කියනකොට උඹලට කියන්න තියෙන්නෙ "ඔව්ව ගසා කන්න කරපු වැඩ" කියල විතරනේ! :lol: තව තඹ ඩිල්, කරුංකා ඩිල් කොච්චර නම් තියෙනවද මාස හයට කරපු වැඩ,

    ඒක නෙවේ රනිල් රට වෙනුවෙන් කරපු සේවාවන් ටිකක් කියල චන්ද ටිකක් ගන්න නැද්ද අදහසක්? වෙනසකටත් එක්ක හොඳයි නේ

    කරා කරා ණය අරගෙන..:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කරා කරා ණය අරගෙන..:lol:

    බොලාගේ රනිල් ණය අරං මොකෝ කළේ?
    ලංකා ඉතිහාසේටම වැඩිම Debt:GDP Ratio 2002-2005!
    යුද්දේ තිබ්බෙත් නෑනේ ඒ කාලේ, මොකට ඔයහැටි ණය ගත්තද?

    7NwbbGG.png
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige

    මොකද නැත්තේ මහින්ද රට වෙනුවෙන් කරපු දේවල් කියන්න පුළුවන් සෑහෙන්න. ඒවා කියනකොට උඹලට කියන්න තියෙන්නෙ "ඔව්ව ගසා කන්න කරපු වැඩ" කියල විතරනේ! :lol: තව තඹ ඩිල්, කරුංකා ඩිල් කොච්චර නම් තියෙනවද මාස හයට කරපු වැඩ,

    ඒක නෙවේ රනිල් රට වෙනුවෙන් කරපු සේවාවන් ටිකක් කියල චන්ද ටිකක් ගන්න නැද්ද අදහසක්? වෙනසකටත් එක්ක හොඳයි නේ

    sewa karanna kawadda ban ranil me rate janadipathi wela hitiye.
    chandrika hama reddenma adiddi lanka ithihase palaweni wathawata - wela thibba economy ek 4% wadi. wardanayakata genapu eka agamathi widihata karapu loku sewayak. ranilta hambechcha seemitha balathala walin eya puluwan de kala. ewa okkoma methana kotala wadak na.
    ekai mamakiyanne mahindage malle oba baleemata deyak natha. ranilta hariyata awrudu 5 k rata kireemata diya yuthuya. ekko hariyai. naththan kelawri. habai yamak wei
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොලාගේ රනිල් ණය අරං මොකෝ කළේ?
    ලංකා ඉතිහාසේටම වැඩිම Debt:GDP Ratio 2002-2005!
    යුද්දේ තිබ්බෙත් නෑනේ ඒ කාලේ, මොකට ඔයහැටි ණය ගත්තද?

    7NwbbGG.png

    අහල කියන්නම්..:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    sewa karanna kawadda ban ranil me rate janadipathi wela hitiye.
    chandrika hama reddenma adiddi lanka ithihase palaweni wathawata - wela thibba economy ek 4% wadi. wardanayakata genapu eka agamathi widihata karapu loku sewayak. ranilta hambechcha seemitha balathala walin eya puluwan de kala. ewa okkoma methana kotala wadak na.
    ekai mamakiyanne mahindage malle oba baleemata deyak natha. ranilta hariyata awrudu 5 k rata kireemata diya yuthuya. ekko hariyai. naththan kelawri. habai yamak wei

    අනේ පල යන්ඩ. CBK ගෙ තීරණ ඒ කාලේ බල්ලෙක්ගෙ ගාණට ගණන් ගත්තෙ නෑ.

    http://www.sundaytimes.lk/020721/front/pm.html

    PM stops CBK's move to sack Ravi

    Prime Minister Ranil Wickremesinghe has thwarted a move by President Chandrika Kumaratunga to remove Minister Ravi Karunanayake from the Cabinet.

    She is accusing him of hurling an allegation that "the President has brought bombs to kill the Prime Minister in her hand bag." But Premier Wickremesinghe has insisted that there were no grounds to remove Mr. Karunanayake from the cabinet.

    In a letter sent hours before Premier Wickremesinghe flew to London (en route to Washington), President Kumaratunga said the minister's "accusation is so serious and his behaviour is so completely unacceptable that I cannot have him as a member of my Cabinet any more. I would like to have your views early as I am aware that you are due to leave the country early tomorrow morning."

    Mr. Wickremesinghe prepared his reply shortly after returning to Temple Trees late on Friday night after attending a function at the Colombo Hilton. It was a reception that followed the wedding of the daughter of former UNP Chairman and Cabinet Minister, the late A.C.S. Hameed. The letter was delivered to the Presidential Secretariat last morning.

    Highly placed UNF sources told The Sunday Times last night it had been acknowledged that it was the Prime Minister who decided on the Cabinet and not the President. That was how the UNF Cabinet was picked by him. Premier Wickremesinghe had quoted Article 44 of the Constitution under which "the President in consultation with the Prime Minister appoints the cabinet".

    In her letter to Mr. Wickremesinghe, President Kumaratunga said: "At the end of the Cabinet meeting held on 17.7.2002 you will recall that Mr. Ravi Karunanayake hurled an allegation that President has brought bombs in her handbag to kill the Prime Minister. He alleged that the Prime Minister should take care because the President can use the bombs against him. He repeated more than once in a loud and crude manner.

    "At this point you intervened and said it was a very unfair statement and he should not continue to talk in this manner. I remained silent and did not utter a word as I was completely shocked and startled by the Minister's most unwarranted allegation and lowly behaviour.

    "You agreed with me when we met the following morning that Mr. Karunanayake's behaviour is totally unacceptable. I need hardly stress that the said Minister's statement is an extremely serious allegation against the Head of State and Head of Cabinet that she intended to bomb her Prime Minister and her Cabinet at a Cabinet meeting thereby also killing herself.

    "The nature of this accusation is so serious and his behaviour so completely unacceptable that I cannot have him as a member of my Cabinet any more. I would like to have your views early as I am aware that you are due to leave the country early tomorrow morning."

    Serious friction between President Kumaratunga and Mr. Karunanayake had developed at last Wednesday's Cabinet meeting after the minister raised questions about the Directorate of Internal Intelligence purchasing a lady's handbag equipped with hi-tech surveillance gadgets to video and record events. He is learnt to have alleged that President Kumaratunga brought such a bag to the Cabinet meeting.

    Premier Wickremesinghe himself had intervened at the Cabinet meeting to direct Mr. Karunanayake to remain silent when a heated exchange ensued between the Minister and the President. However, a ministerial source said last night Mr. Karunanayake had made no reference to bombs being concealed in the bag.

    At the Cabinet meeting, Mr. Karunanayake had produced a letter dated November 13, 2001, sent to the local agent of the British firm Technical Surveillance Ltd by T.V. Sumanasekera, Additional Director, Directorate of Internal Intelligence (DII) placing an order for a single unit of what is described as a handbag hide. This piece of surveillance equipment inside a lady's handbag contained a colour camera, twin stereo microphones, remote wireless key-fob activation, Sony DCR-PC9 digital camcorder, incorporating super nightshot low light capability.

    In the letter, Mr. Sumanasekera told the local agent to instruct their principals to "deliver the above to Mr. Sunil Munasinghe of the Sri Lanka High Commission.

    "Necessary instructions will be given to Mr. Munasinghe to take delivery of the equipment," the letter said. Besides the letter, Mr. Karunanayake also produced a photo copy of the catalogue giving details of the handbag hide.

    On Friday, People's Alliance spokesman Sarath Amunugama told The Sunday Times President Kumaratunga would demand an apology from Minister Karunanayake. He said she was also planning to take legal action against the defamatory statements made of her by the Cabinet Minister.

    මේවගේ උදාහරණ දෙන්න පුළුවන් පනහක් හැටක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    http://www.sundaytimes.lk/020721/front/ranil.html

    Ranil vetoes bid to impeach President

    Government has no plans to impeach President Chandrika Bandaranaike Kumaratunga, The Sunday Times reliably learns.

    According to UNF sources, Prime Minister, Ranil Wickremesinghe, pooh poohed the idea at a recent meeting of the Government Parliamentary Group.

    Some UNF Parliamentarians had mooted the idea of an impeachment resolution but Premier Wickremesinghe said he would not endorse such a move, according to a highly-placed UNF source. There was complete silence after his remarks and the matter ended there, the source said.

    The same source said the UNF government would continue to opt to work with President Kumaratunga.

    One of those maintaining a close dialogue is said to be UNP Chairman Malik Samarawickrema. In the recent weeks, she had expressed the view that she was opposed to the setting up of a national government.

    :rofl:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඇයි බං අවුරුදු ගානක් ඇදිච්ච රවිගේ නඩුව තාක්ෂණික දෝෂ කියල එක දවසින් නිදොස් කොට නිදහස් කරලා අගවිනිසුරු විශ්‍රාම ගියේ? :lol::lol::lol::lol:

    යහපාලනයේ කාර්යක්ෂමතාව උපරිමයි ඈ :rofl:

    lol. ithin ban oya naduwa patan gaththa gaman anduwa peralila mara awane. ithin marage anduwa, marage adikarane. hamadama naduwa kadawala ada ada hitiya raviwa hra karanna. marage adikaraneta thakshanika dosha pennuwa kiyala wadak thiyenawaya. maragiya. swadeen court eka awa. raviya nidahas una. short and sweet
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    lol. ithin ban oya naduwa patan gaththa gaman anduwa peralila mara awane. ithin marage anduwa, marage adikarane. hamadama naduwa kadawala ada ada hitiya raviwa hra karanna. marage adikaraneta thakshanika dosha pennuwa kiyala wadak thiyenawaya. maragiya. swadeen court eka awa. raviya nidahas una. short and sweet

    ravi%20karuna.jpg

    වෙන මොනවා කියන්ඩද මෙව්වට? Facepalm තමා!