මක්කම

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    nmIBfwe.png

    සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    “තවත් සිරිපතුලක් මක්කම තියෙනවා“

    “මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳීමටයි“[/CENTER]

    (කොළඹ පධානඝර මහා විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භාෂාන්තර විශාරද ශ්‍රී වජිරඥාණ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පරවාහැර පඤ්ඤානන්දාභිදාන මාහිමි)

    ත්‍රිපිටක සාහිත්‍යයෙහි විශාරදයෝ වන අප නාහිමියෝ දීර්ඝ කාලයක් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ සැඟවී තිබූ බෞද්ධ උරුමය ලොවට කියාපෑමට සමත් වූහ. ප්‍රථම වරට ඒ බව ප්‍රකාශකර ඇත්තේ ද උන්වහන්සේ ය. මේ හේතුවෙන් ලොවපුරා සිටිනා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව තම අවධානය යොමු කොට ඇත. ජාත්‍යන්තර කීර්තියට පත් පර්යේෂකයන් උන්වහන්සේ සොයා නිතර පැමිණ උපදෙස් ලබා ගනියි. එහෙත් මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට උත්සාහ නොකරන උන්වහන්සේගේ මෙම සේවාව නිහඬව කරන්නකි. මේ, ඒ ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවන විසින් අරාබිකරයේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කරනු ලබන ආන්දෝලනාත්මක ශාස්ත්‍රීය හෙළිදරව්වයි.

    index.jpeg

    ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් උපරිම පණ්ණාසකයේ, 5වන සළායතන වග්ගයට අයත් තුන්වන සූත්‍රය ‘පුණ්ණෝවාද සූත්‍රය‘ නමින් ප්‍රකට වේ. ඒ සූත්‍රයේ අටුවා කතාවෙන් ඉහතින් දුටු පුවත සනාථ කිරීමට සෑහෙන තරම් සාක්ෂි සපයා ගත හැකිවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සමථ විපස්සනා භාවනා කමටහනක් ලෙස පුණ්ණෝවාද සූත්‍රය දේශනාකරන ලදුයේ අරාබි ජාතික භික්ෂුනමකට ය. ක්‍රිස්තු පූර්ව සවන සියවස වූ බුද්ධ කාලයට ඈත අතීතයේ දැන් ‘සීනායි‘ නමින් හඳුන්වනු ලබන ක්ෂේමභූය ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපද‘ නමින් ප්‍රකට වූහ.
    වො, වාල, වාලුකා, අමනුෂ්‍ය, නිරුදකකාන්තාරයන්ගෙන් ගහණ වූ මේ විශාල ප්‍රදේශය ‘සීනායි‘ නමින් පටන්ගෙන මුළුමහත් බටහිර ආසියාව තුලත් ඉන් ඔබ්බේහිත් පැතිර ගියේ ය. එහෙයින් සුණාපරන්ත ජනපද නාමයෙන් පුරාණයෙහි හැඳින්විණි.
    උතුරු ඉන්දියාවේ සිට විහිදී ගිය උත්තරාපථ නැමැති මහා වෙළඳ මාර්ගය සුණාපරන්ත මහා ජනපද රාජ්‍යයන් තුළ විහිදී ගියේ ය. නැගෙනහිර සිටත් බටහිර සිටත් දේශගවේෂකයෝ ද සාත්තුවාහකයෝ ද (ගැල්කරුවන්), ධර්ම ගවේෂීහු ද මේ මහමග ඔස්සේ ගමන්කොටසුණා (Suna) හෙවත් සීනායි හිදී අභිමත පරිදි අවශ්‍ය ආදාන -ප්‍රධාන (ගණුදෙනු) හුවමාරු කොට ගත්හ. බෞද්ධ ජාතක කතාවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි (අපණ්ණක ජාතකය). සුණාපරන්ත අර්ධද්වීපය එහි ‘යවනදේශ‘, ‘යෝනකදේශ‘, ‘යවනලෝක‘, නමිනුදු හැඳින්වෙයි.
    පූර්වයෙහි ‘සුණාපරන්ත රට‘ නමින් ගැනුණු අරාබි ලෝකය නූතන සමයෙහි ‘මැදපෙරදිග‘ යනුවෙන් ගැනෙයි. පෙරදිග සිට කෙමෙන් කෙමෙන් ආර්ය සභ්‍යත්වය මැදපෙරදිගටත්, යුරෝපයටත් පැතිරගියේ මුල සඳහන් කළ ‘උත්තරාපථ මාර්ගයෙහි‘ ය. ඒs වනාහී බෞද්ධ යුගයටත් සියවස් බොහෝ ගණනකට පෙර සිට ඇරඹීමෙනි. මහාකාරුණික තථාගත ගෞතම සම්බුදුරජාණන්වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධි ඥාණාධිගමයෙන් පසු ලොකානුකම්පායෙන් ලොවින් ලොවට රටින් රටට වැඩ නිවන් සුව මගට නිසි පුගුලන් තෝරාගෙන බණ දහම් දෙසූ සැටිත්, බොහෝ දෙන බඹ – සුර – නර ලොවින් තමන්වහන්සේ වෙතැ පැමිණ බණ දහම් අසා නිවන් සුව ලද සැටිත් තෙවළා පෙල දහමෙහි එයි. ‘ජම්බුද්වීපය‘, ‘පූර්ව විදේහ‘, ‘අපරගෝයාන‘, ‘උතුරුකුරු‘ යන සිව් දිවයින් හි නා නා ජාතික නා නා ගෝත්‍රික මිනිසුන්
    සම්බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ බණ දහම් අසා නව ලොවුතුරු දහම් පසක්කොට ගත් අතර තවත් බොහෝ දෙන දඹදිවට පැමිණ ශිල්ප ශාස්ත්‍ර, ශබ්ද ශාස්ත්‍ර, දර්ශන ශාස්ත්‍ර ආදිය උගෙන ගියහ. වෙළෙන්දෝ වාණිජ කර්මයන් හි නිරත වූහ. ථේරවාද, මහායාන බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයන්ගෙන් ඒ පිළිබඳව අගනා වාර්තා උපුටා ගතහැකි වෙයි. සූත්‍ර පිටකයෙහි එන ‘පුණ්ණෝවාද සූත්‍රය‘ මේ කියූ දෑ සනාථ කරන කදිම සාක්ෂියකි.

    going_found_water_in_desert.jpg

    සම්බුදුරජාණන්වහන්සේ ගේ ධරමාන යුගයෙහිම සුණාපරන්ත නමින් පෙර හැඳින්වුනු මැදපෙරදිග ජනපදයන් හි සම්බුදු දහම පැතිරගිය සැටිත්, අර්ධද්වීපය ට බුදු රජුන් වැඩ දහම් දෙසූ සැටිත් පුණ්ණෝවාද අට්ඨකතාවෙහිඅන්තර්ගතව එයි. එය ශතවර්ෂ දශකයකටත් වැඩි කාලයක් ම ධර්ම විනයධර වියතුන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත්, ඉතිහාසඥයන්ගේත් දෘෂ්ටිගෝචර නොවී පැවතෙයි. සාරාර්ථ කතා, ත්‍රිපිටක ධර්මය නැවත කියවා බලත් ම අනූ එක්වෙනි වියෙහි පසුවන මට එය නැවත බොදු වියත් ගණ හමුවේ තැබීමට පිං පලදීමකින් දෝ මං සැලසිනි.
    බුදුන්වහන්සේ, පුණ්ණ මහරහතන් වහන්සේ උපන් මැදපෙරදිග බෞද්ධයනට වැඳපුදා ගැනීමට මකුලකාරාමයෙහිත්, නර්මදා නදී තීරයෙහිත්, සච්චබද්ධ පර්වතයෙහිත් පාද ලාංඡන චේතිය පිහිටුවා වදාරා ආපසු භික්ෂු සංඝයාවහන්සේ සමග සැවැත්නුවර ජේතවනාරාමය ට වැඩි සේක. එයට පෙර සිංහලද්වීපය ට වැඩි තෙවන ගමනෙහි සමන්තකූට පර්වතයට වැඩ සුමන දෙවුරජුන්ගේ ආරාධනයෙන් කඳුමුදුනෙහි සිරිපා ලකුණු පිහිටුවාලූහ.
    යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
    යං සච්චබද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
    යංතත්ථ යෝනක පුරේ මුනිනොච පාදං
    තං පාද ලාංඡන මහං සිරසා නමාමි
    ඉහත දැක්වුනු පාලි වන්දනා ගාථායෙහි ‘යෝනක පුර‘ යන්නෙන් අරාබි ජනපදය අර්ථ ගැන්වෙයි. තථාගත සර්වඥයන් වහන්සේ විසින් මහා කරුණායෙන් පිහිටුවා වදාළ සතරවන සිරිපා ලකුණ දැන් ‘මැකා‘ හෙවත් ‘මක්කම‘(Mecca or Makkama) (මහමදික ආක්‍රමණියන්ගෙ ග්‍රහණයට නතුවීමට පෙර මකුලකාරාම බෞද්ධ විහාරය) මුස්ලිම් මහා දේවස්ථානය තුල ඇති ‘කාබා‘ කුටියෙහි ඇතැයි පැවසෙයි.

    gcv06_punna-thera.jpg

    https://goo.gl/a0uQZc
    මා මෙහි ඉරිපත් කලේ ඉහට ලිපියේ උපුටා ගත් සුළු කරුණු කීපයක් පමණි ..
    මෙහි සම්පුර්ණ ලිපිය කියවන අයෙකුට මෙහි අඩංගු නොකළ කරුණු රාශියක් අත්පත් කල ගත හැක
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    makkah_bakkah.b1mh3ri9yigwosk0s8wwog8sk.9jp9mn2wo3s4ks4gwooc48g.th.png

    වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමට හා මුස්ලිම් වරුන්ට එරෙහිව ඉස්ලාම් දහම විකුර්ති කොට ව්‍යාජ ප්‍රචාර ෆෙසේබූක් ,වෙබ්සයිට්,බ්ලොග් වැනි අන්තර්ජාලීය මාධ්‍යන් යොදා ගනිමින් බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී.
    එම ව්‍යාජ ප්‍රචාරයේ එක් කරුණක් වෙත මා අවදානය යොමු කිරීමට කැමතිය.අන්තර්ජාලයේ ෆෙසේබූක් කණ්ඩායම් හා පුද්ගලයන් කිහිපදෙනෙක්ද වෙබ්සයිට් හා බ්ලොග් කිහිපයකද බුදුන්ගේ ශ්‍රී පතුල මක්කා නගරයහි (සෞවුදී අරාබියාවේ) ඇති බව ඉස්ලාම් දහම හා ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කොට ලිපි හා පෝස්ටර් මගින් ව්‍යාජ ප්‍රචාර කර ඇති බව මා හට දක්නට ලැබුණි .
    ෆෙසේබූක්හි දක්නට ලැබුණු එක් දැන්වීමක් පහත ඇත .

    මෙම දැන්වීමෙන් මොවුන් පවසන්නේ මක්කම පිහිටි ඉස්ලාම් ආගමිකයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවත් බුද්ධ ශ්‍රී පාදය පිහිටි ස්ථානය හා බුද්ධ ශ්‍රී පාදය මක්කම නගරයෙහි සිංහල ජනකවි වල සදහන් වන බවත්ය.
    මොවුන් මෙහිදී පවසන ජනකවි දෙසට අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.ඉහත දැන්වීමේ සදහන් වන ජනකවි කිහිපයක් පහත දක්වා ඇත .
    වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
    ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා
    ලකුණු බලාලා මහ මෙර පල්ලේයා
    දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා

    උඩම උඩම උඩ මක්කම වැල්ලේ
    වසින වසින වැසි ඒ ගල පල්ලේ
    දුවන දුවන නැව සමුදුර පල්ලේ
    අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ
    ලස්සන සෝබන සමගම බබළන
    මක්කම සිරිපා සමනල වැඳගෙන

    මෙම ජන කවි වල සහ ඉහත දැන්වීමෙහි මක්කම ලෙස සදහන් වන්නේ මක්කම විහාරය පිළිබදවය. ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ.

    පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්කම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

    මේ පිලිබදව වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා පහත ලින්ක් හරහා යන්න.
    http://si.wikipedia.org/wiki/මක්කම_විහාරය

    http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03

    මෙම දැන්වීම සකස් කල තැනැත්තන් ඉතා ශුක්ෂම ලෙස මෙම ජන කවි වල සදහන් වන “මක්කම ” සෞවුදී අරාබියේ පිහිටි ඉස්ලාම් භාක්තිකයන් පුජනිය නගරයක් බව පවසයි .තවද මෙම දැන්වීමට “2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙලගැසෙමු ” යන පාඨය ලෙස යොදා ගෙන තිබේ.
    මෙලස ඉපැරිණි සිංහල සාහිත්‍ය විකුර්ති කර සහ 2600 වැනි උතුම් ශ්‍රී සම්බුද්ධ ජයන්තිය යන පාඨය යොදා ගනිමින් ව්‍යාජ ලිපි පලකිරීමේ මොවුන්ගේ අරමුණ කුමක් විය හැකිද ? පැහැදිලිවම පෙනනුයේ මොවුන්ගේ එකම අරමුණ බෞද්ධ – මුස්ලිම් ජාතිවාදය ඇති කොට බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ප්‍රශ්න ඇති කිරීමය.මොවුන් දේශීය දේශපාලඥයන්ගේ අතකොලු විය හැක එසේත් නැත්නම් මොවුන් බටහිර විදේශීය සංවිදාන (ශ්‍රී ලංකාව තුල ප්‍රශ්න ඇති කර එමගින් ලාබ උපයාගැනීමට උත්සාහ කරන සංවිදාන ) වල මුදල් බලාපොරොත්තුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර කර ශ්‍රී ලංකාව තුල නැවතත් අරගලයක් ඇති කිරීමේ උත්සාහයක් විය හැකිය.
    මෙම දැන්වීම පල වූ ස්ථාන වල පින්තූර රාමු කිහිපයක් පහත ඇත .

    untitledd.png

    untitled.png

    modaya1.jpg

    තවද ඉහත ආකාරයටම වෙනස් ලෙස ඉස්ලාම් දහම විකුර්ති කොට එක්තරා වෙබ් අඩවියක පල කර තිබු ලිපියක් වෙත මා අවදානය යොමු කිරීමට කැමැත්තෙමි .

    මෙහිදී මෙම ලිපියෙන් මොහු අදහස් කිරීමට උත්සාහ කරන්නේද බුද්නගේ ශ්‍රී පතුල සෞවුදී අරාබියාවේ මක්කා නගරයහි ඇති බවට උත්සාහ කරනු ලැබේ.මොහු මෙම ලිපියේ 100% ඉස්ලාම් දහම විකුර්ති කොට ඇත මා ඉහත දක්වා ඇති සිංහල රාවය නම් වෙබ් අඩවියේ එක් පින්තුරයක් පමණි .මෙහිදී ඔහු සදහන් කරන්නේ ඉබ්‍රාහිම් නබි නොහොත් අබ්‍රහාම් ක්‍රිස්තුවර්ෂ 450 කාලයකට පෙර ජිවත් වූ බවත් මක්කා නගරයෙහි බුදුන්ගේ ශ්‍රී පතුල ඇති බවත්ය .මෙමගින් පැහැදිලි වන්නේ මොහු සම්පුර්ණයෙන්ම ඉස්ලාම් ධහම පවසන දේ විකුර්ති කර ඇති බවයි.

    සත්‍ය කරුණ වන්නේ ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය.ඉබ්‍රාහිම් නබි තුමා ඉස්ලාම් දහමෙහි ඉතා ශේෂ්ඨ නබි වරයෙකි.ඉස්ලාම් ධර්මය මෙලොව බිහි වූ දා පටන් පැවත එන ධර්මයකි .ලොව බිහි වූ ද පටන් නබි වරු 1,24,00 ද රසුල් වරු 313 ද ලොව එක් එක් කාල වලදී එක් එක් ජන කොටස් වල පහල විය. මෙහිදී මොවුන් බුදුන්ගේ ශ්‍රී පාදය ලෙස ව්‍යාජ තොරතුරු දක්වමින් උත්සාහ කරනුයේ .එබ්‍රාහිම් නබි තුමාගේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” නමැති පා සටහනය .එබ්‍රාහිම් නබි තුමා කඃබාව ගොඩනැගීමේදී උස මදි වූ බැවින් ඔහු ගලක් ගෙන එය මත නැග කඃබාව ඉදිකිරිමට ඇරබුණි.එසේ වැඩ කරන අතරතුර ඔහුගේ පතුල් ගල තුලට කිදා බැස්සේය .මෙය මුස්ලිම්වරුන් “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” ලෙස ගෞරවයෙන් සලකනු ලැබේ.

    බුදු රජාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රි:පු 463 දීය නමුත් ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය .එසේ නම් කෙසේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” පා සටහන බුදුන්ගේ ශ්‍රී පතුල විය හැකිද ?එනම් මොහු කිසිම සාක්ෂියක් නොමැතිව ව්‍යාජ කරුණු පවසා මෙම ලිපිය පල කර ඇති බව පැහැදිලි වේ.

    මෙම කරුණු මගින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ මෙම ලිපිය පල කල තැනැත්තා සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් කර ඇති බවය.මොහුගේ අරමුණ බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කර බෞද්ධ – මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමය.මොවුන් මෙලස ඉස්ලාම් දහමද ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යැයි ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි.
    මා මෙම ලිපිය පල කිරීමේ අරමුණ වන්නේ මුදලට ඉස්ලාම් දහම විකුර්ති කොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ලෙස අර්ථකතන කර බෞද්ධයන්ට වැරදි වැටහීම ඇති කර ලංකාව තුල මුස්ලිම්-බෞද්ධ ජාති වාදයක් ඇති කිරීම වැළැක්වීම සදහාය.
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නෑ මචන් ..අර හම්බයෙක් මක්කම අපේ උරුමයක් කියල ඔප්පු කරන්න කිව්වා ..එකට මේ දැම්මේ

    unta mole amaruwa ban.... unma dannawa un wadinne ekata kiyala kiyanna lajjawe inne.... un wadinneth apema buduhamuduruwange kakulakatane.... therenne nathi un ekka katha karanna yanna epa... aparade wachana tika... :)

    naththam me gini awwe yaida ban gonibillo wage wahagena.... :lol: balahan gda witharak.... un ape dekata wadina ekath appiriyai ban...
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    unta mole amaruwa ban.... unma dannawa un wadinne ekata kiyala kiyanna lajjawe inne.... un wadinneth apema buduhamuduruwange kakulakatane.... therenne nathi un ekka katha karanna yanna epa... aparade wachana tika... :)

    ඇත්ත මචන් ,, එත් මේ පර හැත්ත අපේ නිහඩ කම ආයුධයක් කරගෙන කෑ ගහනවා ..බන් .අපි මේ සද්ද නැතුව ඉන්නේ මුන්ට බයේ නෙමෙයි උබ කිව්වා වගේ මේ වගේ මෝඩයොත් එක්ක කතා කරන එපා අපරාදේ නිසා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇත්ත මචන් ,, එත් මේ පර හැත්ත අපේ නිහඩ කම ආයුධයක් කරගෙන කෑ ගහනවා ..බන් .අපි මේ සද්ද නැතුව ඉන්නේ මුන්ට බයේ නෙමෙයි උබ කිව්වා වගේ මේ වගේ මෝඩයොත් එක්ක කතා කරන එපා අපරාදේ නිසා

    dan ei roththa pitin redda ussagena.... ekektawath quote karanna epa
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    උබේ අදහස මොකද්ද මේක ගැන ? :oo:

    ------------------------------------------

    වටිනවා මචං. මේකම තමා තව ටික කාලෙකින් කූරගලට එහෙම වෙන්නේ..
    මෙයාලා බොරුවට තමන්ට උරුම නැති අතීතයක් ගොඩ නගනවා..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උබේ අදහස මොකද්ද මේක ගැන ? :oo:

    ------------------------------------------

    වටිනවා මචං. මේකම තමා තව ටික කාලෙකින් කූරගලට එහෙම වෙන්නේ..
    මෙයාලා බොරුවට තමන්ට උරුම නැති අතීතයක් ගොඩ නගනවා..
    Updated!!!:)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    makkah_bakkah.b1mh3ri9yigwosk0s8wwog8sk.9jp9mn2wo3s4ks4gwooc48g.th.png

    බුදු රජාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රි:පු 463 දීය නමුත් ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය .එසේ නම් කෙසේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” පා සටහන බුදුන්ගේ ශ්‍රී පතුල විය හැකිද ?එනම් මොහු කිසිම සාක්ෂියක් නොමැතිව ව්‍යාජ කරුණු පවසා මෙම ලිපිය පල කර ඇති බව පැහැදිලි වේ.

    මෙම කරුණු මගින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ මෙම ලිපිය පල කල තැනැත්තා සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් කර ඇති බවය.මොහුගේ අරමුණ බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කර බෞද්ධ – මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමය.මොවුන් මෙලස ඉස්ලාම් දහමද ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යැයි ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි.
    මා මෙම ලිපිය පල කිරීමේ අරමුණ වන්නේ මුදලට ඉස්ලාම් දහම විකුර්ති කොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ලෙස අර්ථකතන කර බෞද්ධයන්ට වැරදි වැටහීම ඇති කර ලංකාව තුල මුස්ලිම්-බෞද්ධ ජාති වාදයක් ඇති කිරීම වැළැක්වීම සදහාය.

    මචං උබ මේ ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ නේද ? මේ Chathuranga දාපු පොස්ට් එක කියල ඉන්න ඉස්සෙල්ල ! :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    makkah_bakkah.b1mh3ri9yigwosk0s8wwog8sk.9jp9mn2wo3s4ks4gwooc48g.th.png

    මෙම කරුණු මගින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ මෙම ලිපිය පල කල තැනැත්තා සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් කර ඇති බවය.මොහුගේ අරමුණ බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කර බෞද්ධ – මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමය.මොවුන් මෙලස ඉස්ලාම් දහමද ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යැයි ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි.
    මා මෙම ලිපිය පල කිරීමේ අරමුණ වන්නේ මුදලට ඉස්ලාම් දහම විකුර්ති කොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ලෙස අර්ථකතන කර බෞද්ධයන්ට වැරදි වැටහීම ඇති කර ලංකාව තුල මුස්ලිම්-බෞද්ධ ජාති වාදයක් ඇති කිරීම වැළැක්වීම සදහාය.

    සුණාපරන්ත දේශයෙහි සම්බුද්ධ ධර්මය දිවිහිමියෙන් පතුරුවමින් විසූ පුණ්ණ මහරහතන්වහන්සේ සුණාපරන්ත ජනපද නම් වූ සෞදි අරාබි මහා ජනපදයෙහි ම පිරිනිවන් පා වදාළ සේක. බැතිමත්හු සුවඳ දැවයෙන් දර සෑයක් තනා උන්වහන්සේ ගේ සිරුර දවා භෂ්මාවශේෂ නිදන්කොට ස්ථූප කරවා වැඳුම් පිඳුම් කළහ. පුණ්ණ මහරහතන්වහන්සේ ගේ ආදාහනෝත්සවය ට දඹදිවින් ද මහ රහත් භික්ෂූන්වහන්සේ වැඩි බව අට්ඨකථා වාර්තාව පවසයි. මේ කරුණු ගෙන විමසා බැලීමේදී මැදපෙරදිග රටවල් සමග දඹදිව ආර්ථික සම්බන්ධය පමණක් නොව ආගමික හා සංස්කෘතික සම්බන්ධය ද හරසරව පැවති බව පෙනී යයි.

    e0b6b6e0b794e0b6afe0b794-e0b6bbe0b6afe0b794e0b6b1e0b78ae0b69ce0b79a-e0b6afe0b69ae0b794e0b6abe0b794-e0b783e0b792e0b6bbe0b792e0b6b4.jpg

    මේ වගේ බෞද්ධ ඉතිහාසයක් තිබ්බ නිසා තමයි බාමියන් වගේ බුදු පිළිම ඉදි උනේ අරාබිකරයේ ..උබලගේ ඔය කියන අල්ලගෙ සටහනක් වත් තියනවද උබලට ඉදිරිපත් කරන්න
    ලොල් සහගතයි :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: heshana

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Mokadda bang me kuhakakam, hema ekama kiyanne araka ape meka ape,

    Ane apita mokada bang, kaage unath, anika kaatada karadayak wela thiyenne, Siraj Umbata pissuda bang, Mamath muslim, man muslim, maath mage aagamata garu karanawa,
    namuth mage aagama anith evunge aagamata wada usas kiyala man hithanne nehe, hemotama thamange agama watinawa, anika makkama umbata watinawa nam umba eka agaya karapang, eka methana daala nikan charithe wenda epa, anith evunta wedak nehe,

    anika meka general forum ekak, kaalayak meka apayak wela thibba umba hinda, umba thama meke Seevali hamuduruwanta apahasa wena widihata thread ekak demme, matath lejjai muslim ekek hetiyata,

    anika umba methana daanne honda aramunakin wenna puluwan, eath keeyen keedenada methana therum aran discuss karanne, mona labba demamth baninawa, e hinda umba deparak hithapang,

    anika sinhala aya oka eyalage kiyanwa, eke waradak dakinne nehe man, e wagema api siripade ape kiyanwa, namuth apita mewa one nethi weda, ape nemadum tika karagena paduwe hitiyanam prashna nehe,

    Niki kunu awussanne nethiwa
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පව් කරයන්ට යන්ට බෑ බන් මොනාහරි කරදරයක් වෙනවමලු :(
     
    උබල තමා මේවා අවුස්සගන්නේ .. !! අපි අපේ පාඩුවේ ඉන්නේ ..! උබලගේ එකෙක් කියපු දෙකට තම මේ උත්තරේ දීල තියෙන්නේ
    මේ කතාව කියපන් උබේ මුස්ලිම් යාලුවට ..අපිට මේ රටේ උරුමයක් තියනවා .. අපි එක අපේ ඊලග පරම්පරාව වෙනුවෙන් රකින්න ඕනේ .. එක අපේ යුතුකමක් වගේම වගකීමක්
    අපේ උරුමයන්ට කෙලවන්න හදනවනම් අපි එකට විරුද්ධයි
    මගෙත් හොදම යාළුවා මුස්ලිම් ..දැනට උගෙයි මගෙයි යාළුකමට අවුරු 15 කටත් වැඩියි ..
    මට ජාතියක් විදිහට ආගමක් විදිහට උබලත් එක්ක පෞද්ගලික තරහක් නෑ
    නමුත් අපේ දේවල් විනාශ කරනවානම් ..අපේ අයිතීන් උදුරගන්න හදනවනම් අපි එතැනදී නැගී හිටිනවා
    මොකද උබලට වැඩ අතීතයක් මේ රටේ අපිට තියනවා .
    එක අමතක කරන්න එපා උබල​
     
    • Like
    Reactions: .::J@S::.

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Mokadda bang me kuhakakam, hema ekama kiyanne araka ape meka ape,

    Ane apita mokada bang, kaage unath, anika kaatada karadayak wela thiyenne, Siraj Umbata pissuda bang, Mamath muslim, man muslim, maath mage aagamata garu karanawa,
    namuth mage aagama anith evunge aagamata wada usas kiyala man hithanne nehe, hemotama thamange agama watinawa, anika makkama umbata watinawa nam umba eka agaya karapang, eka methana daala nikan charithe wenda epa, anith evunta wedak nehe,

    anika meka general forum ekak, kaalayak meka apayak wela thibba umba hinda, umba thama meke Seevali hamuduruwanta apahasa wena widihata thread ekak demme, matath lejjai muslim ekek hetiyata,

    anika umba methana daanne honda aramunakin wenna puluwan, eath keeyen keedenada methana therum aran discuss karanne, mona labba demamth baninawa, e hinda umba deparak hithapang,

    anika sinhala aya oka eyalage kiyanwa, eke waradak dakinne nehe man, e wagema api siripade ape kiyanwa, namuth apita mewa one nethi weda, ape nemadum tika karagena paduwe hitiyanam prashna nehe,

    Niki kunu awussanne nethiwa

    #RESPECT මචං ! :)