අනිවා .. මේක තමයි මමත් කියන්නේ .. සිංහල කම පු#න් බේරෙනවා .. ඇහුවොත් කටේ තියෙන්නේ ධනවාදී අදහස් .. බටහිරකරණය තමයි උන්ගේ සිහිනය .. එත් රටේ කෘෂිකර්මය දියුණු කරන්න කිසිම උනන්දුවක් නෑ .. රටේ වතුර ටික රැක ගන්න ගූ බෙට්ටක් තරම් වත් උවමනාවක් නෑ .. රටේ වනාන්තර ටික බේරගන්න යනකොට පෙන්නේ වත් නෑ .. මොකක් හරි උපාදියක් ගහල රට පැනල සුද්දට කඹුර කඹුර ඉන්න එක තමයි උන්ගේ ලෝකේ![]()
උබ මම හිතුවට වඩා බුද්ධිමත් නෙ....වාව්

that is how freedom of speech works , Religious ideas are not immune from scrutiny, criticism or ridicule.

