MY3පාල සිරිසේනගේ අදෝනාව

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
cry-cry.gif
 
  • Like
Reactions: kinkon

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් මහින්ද දෝෂාබියෝගයක් ගෙනල්ල අගමැති වෙන්න හදද්දී විසිරෙව්වලු :lol:..........අයියෝ මහින්දගේ අගමැති සිහිනේ :lol:

    ponnayo, thopi danna H*ttak nehe, giya chandedi contest karapu ho list eke hitapu neti ekekwat parliament ekata genna puluwan kamak nehe, ranila kohomat uta mahinda ari ari kyla baye hitiyata tho oa kiyana de karanna puluwan kamak ne, my3 wiraya wage ranil beraganna dissolve kara kiwwama ubalata maara athal neda, den 17 api alut adnuwak heduwama ubalage my3 ekat wisurawanawada? ranil beraganna? :lol::lol::lol:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්

    මොන රෙද්දක්ද ඕයි? මහින්දට දෙන්නේ නැහැ. කිව්වම තෙරුන් ගනින්කෝ..
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ponnayo, thopi danna H*ttak nehe, giya chandedi contest karapu ho list eke hitapu neti ekekwat parliament ekata genna puluwan kamak nehe, ranila kohomat uta mahinda ari ari kyla baye hitiyata tho oa kiyana de karanna puluwan kamak ne, my3 wiraya wage ranil beraganna dissolve kara kiwwama ubalata maara athal neda, den 17 api alut adnuwak heduwama ubalage my3 ekat wisurawanawada? ranil beraganna? :lol::lol::lol:

    pala pako yanna, dan ethakota uba hama dema danawada. uba ilapanko election ekata. MY3 kochara kiwada MR ta enna epa kiyala. MR ge thiyana bala kadara kamata awa. anika MR wa modaya karala wate inna un tika goda enna baluwe. dan karagathe wade. ponna katha kiyawane nathuwa eka pakshekata kade yane nathiwa idahan. uba wage bijja nathi lolo nisa thama rata winasa wenne
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආණ්ඩු පක්ෂය වඩා බලවත් වෙන්නත් හොද නැහැ. විපක්ෂය වඩා දුර්වල වෙන්නත් හොද නැහැ. රට අන්ත අරාජික වෙනවා ඔය දෙකෙන් එකක් උනොත් සහ ඉතිහාසයේ කිහිප වතාවක්ම වෙලා තියනවා.
    ඕක තමා මනුස්සයා මතු කරපු ප්‍රධාන දේ . ඕකට හේතු දැනටත් පෙන්න තියනවනේ මචන්. අනික ඊයේ වෙච්ච සිද්දියම ඇති මේ පෙරේතයෝන්ගේ හැටි දැන ගන්න.

    මෙහෙම දේකුත් හිතෙනවා. මහින්ද ගේ file කතාව දැනුත් යනවද කියල. මොකද අර සුසිල් එහෙම ගුටි කාලත් මූවම ගෙන්න ඕනේ කියන්නේ. මුන්ව file පෙන්නලා නටවනවද කියල.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    අනිවා ඇති බන් නැත්නම් මෙචරම මහින්දට දීගෙන ඔන්නෙ මොන ලබ්බකටද. මෛත්‍රීට සෙට්වෙලා ඔය ඉන්න එකෙක්ට අගමැතිකමත් අරගෙන දේශපාලනේ කරන්න තිබ්බනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113

    එතකොට රනිල් හොරා කියන්න කොන්දක් තිබ්බේ නැත්තේ අයි බන්

    කන්දක් ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කිව්වලු.
    ව්‍යවස්ථාවෙන් වැඩිම බලයක් දරන් හිටපු එකාට හොරා කියන්න පුලුවන් නම්, අවුරුදු 2ක් බොහොම අමාරුවෙන් අගමැති උන ගොඩක් පොඩි තනතුරක් දරපු කෙනෙක්ට හොරෙක් නම් හොරා කියන එක දෙයක් නෙවෙයි. මෛත්‍රී අභියෝග කරේ ඉහලම තැනටයි. අභියෝග කරලා නිකන් හිටියෙත් නෑ පැරදුනේත් නෑ. මෛත්‍රී දිනුවා.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සන්දානේ ආසන 125ක් වත් ගන්නවා. ගේමක් නෑ. සමහර එවුන්ට තේරෙන්නේ නෑ වෙන්න යන වෙනස. ජනවාරි මාසේ තිබුණු තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ;);)

    :lol:
     
    මහින්දට හොඳ පෞර්ශවයක් තිබුනට රටේ සාමාන්‍ය ජනතාව මතක නෑ බලය අතට ආවට පස්සේ. කුඩු පප්පල බිස්නස් කාරයෝ, පාගා කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ තමයි බලයට ආවට පස්සේ ලොකු වෙන්නේ. ඒකයි මහින්ද පැරදුනේ. උද්ගෝෂණ කරපු මිනිස්සුන්ට කොච්චර නං ගස්සුවද බල්ලොන්ට ගහනවා වගේ පොලීසිය දැම්මල. කීයක් මැරුණද පොලීසිය අතින්. මිනීමරුවෝ, කුඩ්ඩො, ස්ත්‍රී දුෂකයෝ කීයක් නං බේරුණද මහින්දගේ කාලේ? හිතවත්තු කොච්චරකට නං රජයේ ලොකු ලෝකු සභාපති තනතුරු දුන්නද OL වත් පාස් ද කියල බලන්නේ නැතිව.

    ඒවා එහෙම උනාම විරුද්ධ පක්ෂේ කොච්චර දුෂිත උනත් මිනිස්සුන්ට වෙනසක් ඕනේ වෙනවා. ඕක තමා මට නං හිතන්නේ වුනේ. නැත්තන් මහින්ද වැඩ කරන්න දක්ෂයි මයිත්‍රිට වඩා.

    සිරා කතාව මචන්;)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කන්දක් ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කිව්වලු.
    ව්‍යවස්ථාවෙන් වැඩිම බලයක් දරන් හිටපු එකාට හොරා කියන්න පුලුවන් නම්, අවුරුදු 2ක් බොහොම අමාරුවෙන් අගමැති උන ගොඩක් පොඩි තනතුරක් දරපු කෙනෙක්ට හොරෙක් නම් හොරා කියන එක දෙයක් නෙවෙයි. මෛත්‍රී අභියෝග කරේ ඉහලම තැනටයි. අභියෝග කරලා නිකන් හිටියෙත් නෑ පැරදුනේත් නෑ. මෛත්‍රී දිනුවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Originally Posted by Red Queen View Post
    මහින්දට හොඳ පෞර්ශවයක් තිබුනට රටේ සාමාන්‍ය ජනතාව මතක නෑ බලය අතට ආවට පස්සේ. කුඩු පප්පල බිස්නස් කාරයෝ, පාගා කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ තමයි බලයට ආවට පස්සේ ලොකු වෙන්නේ. ඒකයි මහින්ද පැරදුනේ. උද්ගෝෂණ කරපු මිනිස්සුන්ට කොච්චර නං ගස්සුවද බල්ලොන්ට ගහනවා වගේ පොලීසිය දැම්මල. කීයක් මැරුණද පොලීසිය අතින්. මිනීමරුවෝ, කුඩ්ඩො, ස්ත්‍රී දුෂකයෝ කීයක් නං බේරුණද මහින්දගේ කාලේ? හිතවත්තු කොච්චරකට නං රජයේ ලොකු ලෝකු සභාපති තනතුරු දුන්නද OL වත් පාස් ද කියල බලන්නේ නැතිව.

    ඒවා එහෙම උනාම විරුද්ධ පක්ෂේ කොච්චර දුෂිත උනත් මිනිස්සුන්ට වෙනසක් ඕනේ වෙනවා. ඕක තමා මට නං හිතන්නේ වුනේ. නැත්තන් මහින්ද වැඩ කරන්න දක්ෂයි මයිත්‍රිට වඩා.

    meka thamai une
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    කීයටවත් නැහැ. මෛත්‍රී දහනමය සම්මත කරගත්ත විදියෙන් කොච්චර වැඩ්ඩෙක්ද කියල ඔප්පුවුනා:dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කීයටවත් නැහැ. මෛත්‍රී දහනමය සම්මත කරගත්ත විදියෙන් කොච්චර වැඩ්ඩෙක්ද කියල ඔප්පුවුනා:dull:

    20th sammatha karagatta neda? :lol::lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කන්දක් ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කිව්වලු.
    ව්‍යවස්ථාවෙන් වැඩිම බලයක් දරන් හිටපු එකාට හොරා කියන්න පුලුවන් නම්, අවුරුදු 2ක් බොහොම අමාරුවෙන් අගමැති උන ගොඩක් පොඩි තනතුරක් දරපු කෙනෙක්ට හොරෙක් නම් හොරා කියන එක දෙයක් නෙවෙයි. මෛත්‍රී අභියෝග කරේ ඉහලම තැනටයි. අභියෝග කරලා නිකන් හිටියෙත් නෑ පැරදුනේත් නෑ. මෛත්‍රී දිනුවා.

    කීයටවත් නැහැ. මෛත්‍රී දහනමය සම්මත කරගත්ත විදියෙන් කොච්චර වැඩ්ඩෙක්ද කියල ඔප්පුවුනා:dull:

    :lol::lol::lol::lol:ow..ow..hena waddek thamai...ekane ranil 20 sammatha nokara wettu dala giye,,,:lol::lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කීයටවත් නැහැ. මෛත්‍රී දහනමය සම්මත කරගත්ත විදියෙන් කොච්චර වැඩ්ඩෙක්ද කියල ඔප්පුවුනා:dull:
    ජනවාරි 8ට කලින් 19 නෙවේනෙ පාර්ලිමේන්තුවේදි සම්මත උනේ... කෝ 20? කෝ කොමිෂන්?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    20th sammatha karagatta neda? :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:ow..ow..hena waddek thamai...ekane ranil 20 sammatha nokara wettu dala giye,,,:lol::lol::lol::lol:

    ජනවාරි 8ට කලින් 19 නෙවේනෙ පාර්ලිමේන්තුවේදි සම්මත උනේ... කෝ 20? කෝ කොමිෂන්?
    කොහෙවත් නැති විස්සක් ගෙනාවෙ මහින්දගෙ බයියො. කොහොමද දුන්න ශොට් එක. 20 කුඩේ කුඩු:lol:

    කොමිශන් අලුත් පාර්ලිමේන්තුව ආවම පත්කලාම ඇති:)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කොහෙවත් නැති විස්සක් ගෙනාවෙ මහින්දගෙ බයියො. කොහොමද දුන්න ශොට් එක. 20 කුඩේ කුඩු:lol:

    කොමිශන් අලුත් පාර්ලිමේන්තුව ආවම පත්කලාම ඇති:)

    :lol::lol::lol::lol:ow ow..baiyo tika tamai 20 genawe