ඊයේ ඇහුවා ජනාධිපතිතුමාගේ කතාව ...ඇත්තටම දුක හිතුනා ගිය පාර MY 3 ට vote කරපු එක ගැන ...වෙනසක් බලපොරෝතුවෙන් දුෂණයට වංචාවට තිත තියල රට හදයි කියල හිතලා චන්දෙ දුන්නේ ..ඒත් ඊයේ ඇහුනේ එතුමාගේ අදෝනාවක් විලාපයක් විතරයි ...මහින්දගෙන් වෙච්ච කුමන්ත්රණ ගැන කියෙඋව ...හැබැයි 20 වැනි සංශෝදෙන්දී UNP එක කරපු ජරා වැඩේ ගැන කිවුවේ නැහැ ..මහ බැංකු වංචාව ගැන කිඋවේ නැහැ ..ඒවා ගැන යන්තන් කියල ලිස්සලා ගි...................................
100% agreed...