ටොයියනි csn බලන්න csn live

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ටොයියනි csn බලන්න csn live

ටොයියනි csn බලන්න
බලා සැනසෙන්න...


11059601_1652611738308041_3989625342259113530_n.jpg

20592_1652611734974708_6863329701270788909_n.jpg

11745582_1652611741641374_4723401550925579015_n.jpg


11224215_856316294464810_5776211543836820698_n.jpg
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පොඩ්ඩා;18677373 said:
බයියන්ව තාවකාලික වින්න්දනයක් දෙන්න ඕක යන එක හොදයි . මොකද CSN මිනිස්සු වැඩිය බලන්නේ නෑ නේ
ඒ කියන්නේ ටෝයියන්ට ලෝල්ලන්ට තාවකාලික වේදනාවක් ඇති වෙලා කියන එකද???:lol::lol::lol:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    lol..pahu giya daws wala CSN ekata aithi karayo hitiyeth na..:lol:
    dan CSN kageda kiyala pahadili ne..TV channel ekakuth tiyena family ekak
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලක්ෂ 58ක් නෑනේ..:lol:
    තිත් තියලා කොටුගහලා ගණන් කරහන්.... ඊටපස්සේ ලක්ෂ 58ක් හිටියෙ නැත්තම් තිත් කොටු සටහන පෙන්නපන්... :lol:
    :lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....
     
    • Like
    Reactions: Aruna119

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක්සත් ජනතා නිදහස් සන්ධානෙන්
    අපේක්ෂකත්වය දෙන්නේ නෑ කීවා...
    දිස්ත්‍රික් නායකත්වය දෙන්නේ නෑ කීවා....
    මැතිවරණ මෙහෙයුමේ ප්‍රධානත්වය දෙන්නේ නෑ කීවා...
    ඒ කාලේ ඉදන්ම කීවා, මහින්දගේ වේදිකාවේ මහින්ද නෑ කියලා...
    ඔන්න උඩ කියපු ඔක්කොමත් එක්ක, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා මැතිවරණ වේදිකාවේ....​
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    එක්සත් ජනතා නිදහස් සන්ධානෙන්
    අපේක්ෂකත්වය දෙන්නේ නෑ කීවා...
    දිස්ත්‍රික් නායකත්වය දෙන්නේ නෑ කීවා....
    මැතිවරණ මෙහෙයුමේ ප්‍රධානත්වය දෙන්නේ නෑ කීවා...
    ඒ කාලේ ඉදන්ම කීවා, මහින්දගේ වේදිකාවේ මහින්ද නෑ කියලා...
    ඔන්න උඩ කියපු ඔක්කොමත් එක්ක, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා මැතිවරණ වේදිකාවේ....​

    දින්නත් වැඩක් නෑ බං අපේ මහින්ද ලොක්කව දෙවනි තැනට වැටෙනවනේ...
    අන්තිමේ මේ සිරෙසේනට දෙවනි වෙන්න වෙන්නේ... :(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දින්නත් වැඩක් නෑ බං අපේ මහින්ද ලොක්කව දෙවනි තැනට වැටෙනවනේ...
    අන්තිමේ මේ සිරෙසේනට දෙවනි වෙන්න වෙන්නේ... :(
    අව්ලක් නෑ බන්.. දෙවනියා වෙලා පළවෙනිය වෙන එක හොඳයි...(තම තම නැණ පමණින්);););)
    අනික පොනිල් අගමැති වෙන්නේ නෑ නේ ඒ හොඳටම ඇති...:yes::yes::yes: