එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;18678663 said:
    කවුද ආච්චි????
    m04121.gif
    අර සුදු රෝස කි‍යලා ආච්චි කෙනෙක් ඉන්නේ.......:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රොසීත් අවාරෙට වැටෙන පොල් ගෙඩියක් වගේ හින්දා....:(
    ඔ‍ය වැටෙන පොල් ගෙඩි‍යක් උඹේ ඔලුවටම පතබෑවුනා නං මරු.........:cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්,දවස් 7ක් මාරි පාටිය :lol:
    එකෙන්ම......:cool:

    මාසෙකට කලින් සීන් එක උනා නං අන්නාසි පාටි‍යකුත් දාන්න තිබ්බා.......:sorry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
    හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ..//
    කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ
    හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන් තෙරේ...//
    කවදාක සුවඳ යලි දැනේද නැවුම් ස්නේහයේ...
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
    හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ..//
    කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ...
     
    Status
    Not open for further replies.