සුදු රෝස
Reaction score
109

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඌට කොහොමත් පොඩි මොලේ අවුලක් තියනවනේ :lol:

    ගෑණු ළමයින්ගෙ ගොඩට දැම්මොත් සන්තෝසෙන් ඉඳියි :P
    දැන් ඉස්සර තරම්වත් නෑ. ඉස්සර ඔයා නිතරම ආවා. ඇගී වැස්සට වගේ ආව. :rofl:

    දැන් මොකෙක්වත් නෑනෙ. :oo::lol:
    කොල්ලන්ගෙ නම් හැමෝගෙම වගේ චරිතය අවුල්. කෙල්ලන්ට ඒක අදාල නෑ. :rofl:
    අපොයි ඔව්. මගෙ විතරක් නෙවෙයි ඉස්සර night club එකේ හිටපු හැමෝගෙම වගේ චරිතය අවුල්. :lol:
    ලොල්ස්. අපි පිස්සු කෙලින හැටි දැක්කම මහත්තයටයි නෝනටයි දෙන්නටම එපාවෙයි :lol:

    Night club එක ඉස්සර තත්වෙට ගේන එකනම් ලේසි වැඩක් නෙවෙයි කොහොමත් :sorry:
    කට්ටිය එන්නෙ නැති එක වෙනම කතාවක්. Privacy තියාගන්නත් වෙනවනෙ දැන්. :dull:
    ඉස්සර නම් ඕන මගුලක් එලිපිටම කියලා දානව උනාට දැන් එහෙම බෑනෙ. පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් expose කරනවා :lol:
    අපි සෙට් වෙන්න ඉන්නෙ ලඟදිම. හැබැ‍යි online නෙවෙ‍යි ඇත්තටම. :cool:

    බලමු පරණ කුකුල්ලු ටික ආපහු online ගෙන්නගන්න පුලුවන් වෙ‍යිද කි‍යලා. :yes:
    Night club එකට පොඩි තල්ලුවක් දීලා නග්ගලාගන්න බලමුකො :rofl:
    බලමුකො එහෙනං. :cool:
    පරණ කුකුල්ලු එකෙක් දෙන්නෙක් හරි ආපහු කුදලගෙන එන්න පුලුවන් වෙයිද කියලා :rofl:

    හැබැයි බහුතරයක් මිනිස්සුන්ට දැන් online එන්නවත් වෙලාවක් නෑ. ජීවන අරගලයත් එක්ක ඔට්ටු වෙනවනේ :baffled:
    කොහොමද අෆ්ෆා ගොඩ ගන්නෙ ඉතින්.....අපිට හඬ අනුවවත් බහුතරයක් නෑනෙ :lol::sorry:
    එසේය පින්වතිය අතිශය ශෝචනීය තත්වයකි :lol:

    මොනව කරන්නද ඉතින් අලුත් ගසට ඉඩදීලා පරණ ගසක් මිය යනවා වගේ තමයි :baffled::sorry:
    දැන් මේක run කරන්නෙ අලුත් පරපුරක්. අපි පැත්තකට වෙලා ඉන්නේ. :baffled:

    සිඟිති පාතාලය සමගින් අසහනකාරයෝ රජ කරන සමයක් ගෙවෙමින් පවතියි. :rofl:
  • Loading…
  • Loading…
  • Loading…