machan Huawei Honor Holly ekenui HTC Desire 526G hoda mokadda? htc eke over heat wena seen, backup power, camera quality eka adui kiyala samahara un kiyala thiyenawa. oya deken hoda phone eka mokadda machanla? 


HTC Desire 526G
honer holly එකට වඩා හොඳ ෆෝන් තියෙනවා බන් දැන් ඒ ගානට පොඩ්ඩක් හොයල බලපං
samsung grand prime ekakata palamachan poddak e phone list ekak dipanko? maximum budget eka 17i machan
හුවාවෙයි අලුත් එක බලකෝ ඇපල වගේ
ගාන නම් අඩුයි බන් ඒත්
machan poddak e phone list ekak dipanko? maximum budget eka 17i machan
dan mamanam use karanne Holly 1k.6 months withara wenawa aragena.kisima karadarayak na.stuck wenne na, restart karanna oone wenne na.battery life 1th hondatama thiyenawa.wadi ganakuth nathi nisa patta.
galaxy j1 ekak ganin,
nathnam use karapu s3 ekak wage ganin poddak balala..

holly eka hodai ban....
dan mamanam use karanne Holly 1k.6 months withara wenawa aragena.kisima karadarayak na.stuck wenne na, restart karanna oone wenne na.battery life 1th hondatama thiyenawa.wadi ganakuth nathi nisa patta.

දෙකම සමානයි බං , උබට කැමති එකක් ගනින් HTC නම් බ්රෑන්ඩ්ඩඩ් ... හුවාවීත් හොද ෆෝන් එකක් දෙකේම කියන්න තරම් අවුලක් නැහැ හැබැයි හුවාවී වලට වඩා HTC වලට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙනවා ,
machan htc Desire 526G eka heat wenawa cam eka chater kiyala kiyala thiyenawa. ee kathawa aththada?
ඔව් මචං එහෙම කියනවා , කැමරා එකත් එච්චර හොද නැහැලු ,ඒත් නෙට් එකේ කැමරා සාම්පල් අරගෙන බලනකොටනම් කැමරා එකේ අවුලක් පෙන්න නැහැ , කඩේකට ගිහින් පොඩ්ඩක් බලපන් නෙට් ගිහිල්ලා එහෙම ගොඩාක් හිට් වෙනවද කියලා ,
හොනර් හෝලි එකනම් දවස් කිහිපයක් පාවිච්චි කරලත් තියෙනවා , යාළුවො ගාවත් තියෙනවා අවුලක් ඇවිල්ලනම් නැහැ ..
