සරත්_ෆොන්සේකාගේ_රැළි

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    සරත්_ෆොන්සේකාගේ_රැළි

    x72YxGz.jpg

    සරත් ෆොන්සේකාගේ රැළි වලට මිනිස්සු 100 ක් හෝ එන්නේ ඔහුගේ කතාව අහන්න නෙමෙයි, බෝම්බය වැදුන කාර් එක බලන්නයි. ඒ කාර් එක වෙනුවෙන් රණවිරුවන් 2 නෙක්ම දිවි පුදල තියෙද්දීත් ඒක දේශපාලන වාසියකට යොදා ගැනීමේ කිසිදු හිරිකිත බවක් නෑ. ඒ අනුව තවත් සෙනග අද්දවාගැනීමට කළ හැකි තවත් දේවල් කිහිපයක් මෙලෙස යෝජනා කරනවා.

    1. යුධ හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද කොටි සබ්මැරීන්, කොටි ආයුධ, කොටි බෝට්ටු සහ 2003 දී රනිල් විසිල් කොටින්ට ලබා දුන් කොටි ගුවන් යානය රැලියට ගෙන ඒම.

    2. කාර් එක බේර ගන්න දිවි පිදූ රණවිරු යකන්දාවල සහ ප්‍රියන්ජන් ගේ මිනී වලවල් හාරා ඒවායින් ඇටකටු හිස් කබල් ආදිය ගෙන ඒම. (මෙය අපටනම් හිතන්නවත් බැරි තුප්පහි වැඩක් වුණත් ෆොන්සේකට ඒකෙ ගාණක් වෙන එකක් නෑ)

    3. එදා ෆොන්සේකට සූසයිඩ් ඇටෑක් වුණ විදිහ පෙන්වමින් රැළිය අතරතුරදී ඈතට වෙන්නට කාර් බෝම්බයක් පත්තු කර පෙන්වීම.

    4. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වුණ ආකාරය වීදි නාට්‍යයක් ලෙස පෙන්වීම. (මම හිතන්නේ මේකනම් සිරාවටම කරාවි)

    5. උතුරේදී අල්ලා ගන්නා ලද පුනරුත්ථාපනය කර නොමැති දරුණු කොටි ත්‍රස්තවාදීන්ව බන්ධනාගාර රථයකින් ගෙනවුත් අත් සහ කකුල් වලට මාංචු දමා ආරක්ෂිතව වේදිකාවට නංවා උන්ව ජනතාවට පෙන්වීම.

    ඔන්න ඔය ටික කළොත්නම් සරත් ෆොන්සේක මහත්තයෝ අඩුම ගානේ 10,000 ක් වත් රැස් වේවි.

    11755742_413803032136605_9133971526277432564_n.jpg

    Source

    ෆේස්බුක් ප්‍රතිචාර :yes::yes::yes:

    jOGYiwA.png

    Last edited:
    • Like
    Reactions: රඹා
    Mar 23, 2011
    86
    7
    0
    සරත් ෆොන්සේකාගෙ රැලි වලට සෙනග එන්නෙ නැතුව ඇති.එත් පොර බස් දම්මලා අද්ද්න්නෙ නැහැ සෙනග මහින්දයා වගෙ.

    මහින්දට චන්දේ දෙන්නෙ නැහැ ඕයි.:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,945
    40,788
    113
    2010 රැලි වලට මාර සෙනගනක්නෙ හිටියෙ කෝ බං උන්ටික

    පපුවට ගගගෙන, පොලවෙ පස් කාගෙන, විදුලි පුටුවට යන්න බය නැතුව යුද්ද කරපු මහින්දව අමතක කරපු මිනිස්සු ඉන්න රටේ, යුද්දේ මෙහෙයවපු නායකයව අමතක කරන එක කජ්ජද :P
     
    Mar 23, 2011
    86
    7
    0
    පපුවට ගගගෙන, පොලවෙ පස් කාගෙන, විදුලි පුටුවට යන්න බය නැතුව යුද්ද කරපු මහින්දව අමතක කරපු මිනිස්සු ඉන්න රටේ, යුද්දේ මෙහෙයවපු නායකයව අමතක කරන එක කජ්ජද :P

    ලිදේ දාන්න එපා මුන්ව ඔහොම,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේ චන්දෙන් පස්සෙ ෆොන්සේකගෙ කතාවත් ඉවරයි
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    පපුවට ගගගෙන, පොලවෙ පස් කාගෙන, විදුලි පුටුවට යන්න බය නැතුව යුද්ද කරපු මහින්දව අමතක කරපු මිනිස්සු ඉන්න රටේ, යුද්දේ මෙහෙයවපු නායකයව අමතක කරන එක කජ්ජද :P

    epa huththo................ohomath bella kapanawada??:growl::growl:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    2010 දී රනිල් කලේ ෆොන්සේකාව පෙන්නලා චන්ද ගත්තු එක. මේ පාර ෆොන්සේකා හදන්නේ කාර් එක පෙන්නලා චන්ද ගන්න. :no::no::no::no:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පපුවට ගගගෙන, පොලවෙ පස් කාගෙන, විදුලි පුටුවට යන්න බය නැතුව යුද්ද කරපු මහින්දව අමතක කරපු මිනිස්සු ඉන්න රටේ, යුද්දේ මෙහෙයවපු නායකයව අමතක කරන එක කජ්ජද :P

    අමතක කරවන්න හදන්වා.. වෙනදට වැඩිය නිදහස් සංහිඳියාව ඔය නිතරම ඇහෙන්නෙ unp නන් අමු හරක්..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    2010 දී රනිල් කලේ ෆොන්සේකාව පෙන්නලා චන්ද ගත්තු එක. මේ පාර ෆොන්සේකා හදන්නේ කාර් එක පෙන්නලා චන්ද ගන්න. :no::no::no::no:

    ෆොන්සේකා 2010 එක පාර ජබුක් ගාල දේශපාලනයට පනින් නැතුව ප්‍රධාන පක්ෂයකට එකතු වෙලා හරි අලුතෙන් පක්ෂයක් හදාන ටිකෙන්ටික ආවනන් අද මීට වැඩි බලයක් තියේවි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,945
    40,788
    113
    ලිදේ දාන්න එපා මුන්ව ඔහොම,

    epa huththo................ohomath bella kapanawada??:growl::growl:

    Okay_o_113660.gif

    අමතක කරවන්න හදන්වා.. වෙනදට වැඩිය නිදහස් සංහිඳියාව ඔය නිතරම ඇහෙන්නෙ unp නන් අමු හරක්..

    කාටවත් කාව වත් බලෙන් අමතක කරවන්න බෑ. හදවතට ලං උනු මිනිස්සු කවදාවත් අමතක වෙන්නෙත් නෑ, කරවන්නත් බෑ. වැලි ඇට ගල් කැට යට කරගෙන, ශෝව් අප් එකට මහ කදු වගේ පෙනී හිටපු අයිස් කදු ඉර පායද්දි දිය වෙලා යනවලුනේ බන්. හැබැයි අර වැලි ඇට ගල් කැට ඉර පෑව්වා කියලා දිය වෙන්නේ නෑ බන්.