ඔයාලට_මතකද.. ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    image.jpg

    ඔයාලත් මේවා කාල තියෙනවද.. ? ;)
    දැනට අවුරුදු 7-8 විතර කලින්නම් මේවා කෑවා හරියට..,
    :love::P:yes:
    එදයින් පස්සේ නම් ඇහැකටවත් දැක්කේ නෑ තාම..., :sorry: මේවා දැන් හොයාගන්නවත් නැහැ නේද ?.. :dull:;)

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ayi lankwe neme da inne
    owa kada wala ona tharam thiawa btw awrudde kalekata witharai thinne :P
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    image.jpg

    ඔයාලත් මේවා කාල තියෙනවද.. ? ;)
    දැනට අවුරුදු 7-8 විතර කලින්නම් මේවා කෑවා හරියට..,
    :love::P:yes:
    එදයින් පස්සේ නම් ඇහැකටවත් දැක්කේ නෑ තාම..., :sorry: මේවා දැන් හොයාගන්නවත් නැහැ නේද ?.. :dull:;)


    ගිය සතියේ මාතර තාරකා කොටුව ලග විකුණුවා......
     
    • Like
    Reactions: ~Titi~

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවට කියන්නෙ මේවා කියල නෙමෙයි බොල ගල් සියඹලා කියලා..:lol:
    හැම අවුරුද්දෙම ඕවා හැදෙන කාලයක් තියෙනවා.. ඒ කාලයට ටවුන් එකට බැහැලා බලපිය..:frown: අවුරුදු හත අටකට කලින් කාපුවා මතක් කරකර කෙල ගිලින්නෙ නැතුව..:growl:
     
    • Like
    Reactions: ~Titi~