ආදරය කොහෙද

May 28, 2015
377
67
0
ආදරය කොහෙද ..? මට හිතෙනවා..
10563060_851912231509795_2076454303430348412_n.jpg

රෑ නින්ද හොරු අරන් දුවනකොට
වෑකන්ද උඩින් සඳ එබෙනවා.
මේ නින්ද මට අයිති නැති කල
රාත්‍රිය මගෙද ..? සඳ අහනවා..

වසන්තය අරන් නුඹ එනකොට

මට පිපී හිනැහෙන්න හිතෙනවා
මල් උයන අනුන් සතු වූ කල
කටු ගසක පැටලුනිද? රිදෙනවා

මේ'කුලක් නිදහසේ හඬනකොට
අපි තෙමුන හැටි මතක මැවෙනවා
අවසාන හැන්දෑව ගතකල
සීතලට තාම හිරිවැටෙනවා

තුන් හිතම නුඹ ලියාගත්තට
තව ටිකක් පපුවෙ පණ තියනවා
ජීවිතය නුඹ අරන් ගිය කල
ආදරය කොහෙද ..? මට හිතෙනවා..

..තරංගනී..
 
  • Like
Reactions: Chathuranga1

Jumbo Marie

Member
Oct 13, 2013
241
10
0
ආදරය කොහෙද ..? මට හිතෙනවා..
10563060_851912231509795_2076454303430348412_n.jpg

රෑ නින්ද හොරු අරන් දුවනකොට
වෑකන්ද උඩින් සඳ එබෙනවා.
මේ නින්ද මට අයිති නැති කල
රාත්‍රිය මගෙද ..? සඳ අහනවා..

වසන්තය අරන් නුඹ එනකොට

මට පිපී හිනැහෙන්න හිතෙනවා
මල් උයන අනුන් සතු වූ කල
කටු ගසක පැටලුනිද? රිදෙනවා

මේ'කුලක් නිදහසේ හඬනකොට
අපි තෙමුන හැටි මතක මැවෙනවා
අවසාන හැන්දෑව ගතකල
සීතලට තාම හිරිවැටෙනවා

තුන් හිතම නුඹ ලියාගත්තට
තව ටිකක් පපුවෙ පණ තියනවා
ජීවිතය නුඹ අරන් ගිය කල
ආදරය කොහෙද ..? මට හිතෙනවා..

..තරංගනී..

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
May 28, 2015
377
67
0
හිත රිදෙන කතා බෝමයි .දුක හිතුන බන් .:(:(:(:(:(:(
මටත් ඉස්සර ගෙවුණු හැන්දෑවන් ගොඩක් මතක් උනා මේක කියවද්දී
ඒ කාලෙටත් වඩා දැන් ඒවා මතක් වෙද්දී සුන්දරයි :(:)

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මටත් ඉස්සර ගෙවුණු හැන්දෑවන් ගොඩක් මතක් උනා මේක කියවද්දී
    ඒ කාලෙටත් වඩා දැන් ඒවා මතක් වෙද්දී සුන්දරයි :(:)

    සුභ පතනවා බන් හදවතින්ම .. !! මට ඒ වගේ හැන්දවක් කවද උදා වෙයිද ....? :(:(
     
    May 28, 2015
    377
    67
    0
    සුභ පතනවා බන් හදවතින්ම .. !! මට ඒ වගේ හැන්දවක් කවද උදා වෙයිද ....? :(:(
    :) තෑන්ක්ස් මචන්. ඒත් ඒවා විරහවකින් ඉවර උන දේවල්. ආයේ ඒ වගේ පඳුරු අස්සවල් වල ලව් කරපු කාලෙට යන්න බෑ බන් මට නං. ඒ කාලේ ගියා දැන් මගේ.
    උඹට සුබ පතනවා ඒ වගේ සුන්දර අත්දැකීම් උබටත් ලැබෙන්න කියලා !!! :)

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :) තෑන්ක්ස් මචන්. ඒත් ඒවා විරහවකින් ඉවර උන දේවල්. ආයේ ඒ වගේ පඳුරු අස්සවල් වල ලව් කරපු කාලෙට යන්න බෑ බන් මට නං. ඒ කාලේ ගියා දැන් මගේ.
    උඹට සුබ පතනවා ඒ වගේ සුන්දර අත්දැකීම් උබටත් ලැබෙන්න කියලා !!! :)

    :):) තැන්ක්ස් බන් ..එත් මම දැන් ඒ හින වලට තිත තියල ඉවරයි බන් .. ලෝකේ අපි බලාපොරොත්තු වෙන තරම් සාදාරන නෑ ..
     
    May 28, 2015
    377
    67
    0
    :):) තැන්ක්ස් බන් ..එත් මම දැන් ඒ හින වලට තිත තියල ඉවරයි බන් .. ලෝකේ අපි බලාපොරොත්තු වෙන තරම් සාදාරන නෑ ..
    :):):) මොනා කියන්නද තේරෙන්නේ නෑ මචන්. ආසා කරන දෙයක් තියෙනවා නං ඒ දේත් විඳපන් සාධාරණ විදියකට :)