එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එලිදැක්වූ&

Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එලිදැක්වූ&

එජාපය තම ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එලිදැක්වූවා. පංච විධි ක්‍රියාවලියකින් රට ගොඩනගන 60 මසක් ලෙස එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදක්වා තිබෙනවා.
පංච විධි ක්‍රියාවලිය යනුවෙන් හදුන්වන්නේ
1.ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය
2.දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය
3.නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය
4.යටිතල පහසුකම් සදහා ආයෝජන ක්‍රියාවලිය
5.අධ්‍යාපනය ඉහල නැංවීමේ ක්‍රියාවලිය

මෙම පංච විධිප්‍රතිපත්ති කියාත්මක් කිරීමේදී බුදුන් වහන්සේදේශනා කල රාජ්‍ය පරිපාලනයට අදාල කාරනාවන්ද සැලකිල්ලට ගන්නා බව රනිල් වික්‍රමසිංහයන් ප්‍රකාශ කර සිටියා.
මුලු ප්‍රතිපත්ති ප්‍රකාශනයම කියවන්න ඔබට සියලුම දේ පැහැදිලිව වටහා ගත හැකිවනු ඇත. ඔබගේ මිතුරන් අතරේ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය බෙදාහරින්න.
එන්න. දිනු දේ රැක ගමු!
එකතුවන්න ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටු කරන්නට පෙර ගමන් යන ජාතික යොවුන් පෙරමුණ සමඟින්
வாருங்கள் !!! நாங்கள் வெற்றி பெற்றதை பாதுகாத்துக்கொள்வோம்..
இளைஞர்களின் எதிர்பார்ப்பை பூர்த்திசெய்யும் இலட்சியத்தில் முன்னேறிச்செல்லும் தேசிய இளைஞர் முன்னனியுடன் ஒன்று சேருங்கள்
Lets gather to protect our victory !
Join with us to the journey of flourishing hopes of Sri Lankan youth - National Youth Front
 
  • Like
Reactions: C h o p p e

Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
11695790_535868056568863_6522265367809608086_n.jpg

11755072_535868086568860_3923277613152331095_n.jpg

11752172_535868113235524_3272889107033996508_n.jpg

13726_535868136568855_6813177343698498675_n.jpg

11695840_535868159902186_5603010942349066983_n.jpg

11208636_535868176568851_2939978583961646358_n.jpg

11745589_535868216568847_5187759820769994658_n.jpg

11742726_535868239902178_2245767372274342550_n.jpg

11742668_535868306568838_4845774379703136907_n.jpg

11751953_535868319902170_2717353507478643205_n.jpg

11742655_535868336568835_7155673637628362541_n.jpg

11742689_535870949901907_4666337897329752235_n.jpg

11178201_535871099901892_3637766833737966762_n.jpg

11403018_535871166568552_7037411074001759364_n.jpg

11755198_535871186568550_2202170272845668986_n.jpg

11738068_535871219901880_2687123531709492645_n.jpg

11760074_535871269901875_6327464459384617448_n.jpg

11063815_535871303235205_1947601121543057988_n.jpg

11796470_535871366568532_4244715596039364689_n.jpg

11751476_535871386568530_1995780652985956154_n.jpg

10986617_535871423235193_5142576261942570174_n.jpg

11221475_535871449901857_6389262849733994861_n.jpg

11796195_535871476568521_1471922538023710549_n.jpg

11698699_535871499901852_8750177404034774397_n.jpg
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    වෙනසකට මුලපිරුවා විතරයි
    මහින්දක්‍රමයට වඩා වෙනසකට ගානක් හොයාගන්න ගට්ට විතරයි
    අවරුදු 20 හිඟා කෑව අපිටත් කන්න ඉඩදෙන්න පින්වතුනි








    මැදමුලන කැරියා නං ලොවෙත් එන්නේ නැත.
    එන unp ඒක පකයාගෙන් ලොකු වෙනසක් ඇත්තේද නැත
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,907
    99,199
    113
    ප්‍රකාශනය නන් හොදයි ටිකක් කියෙව්ව මේ වැඩ නිසා හැබැයි ඉන්න උනුත් හැලෙනව.

    පාඨළී රණවක මහතාගේ රැස්වීමට ඔලුව නැති අමුතු මිනිසුන්


    photo-ranawaka_zpshxkcxhyy.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    විනාශයකට මුල පිරුවා විතරයි... මැරුවත් රනිල්ට දෙන්නේ නෑ...