Continues paper Help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    මචන්ල ඉක්මන් උදවුවක් ඕනෙ. Dot matrix printer එක කොහොමද feed paper එක Automatically ආපස්සට යවන්නෙ. ඒ කියන්නෙ කලින් print එක ඉරන්න paper එක උඩට එනවනෙ. එතකොට එතන ඉදන් ඊලගට print වෙනකොට අගලක විතරක් කොටසක් උඩින් අහකට යනව. මට ඕනෙ මේ feed paper එක ආපස්සට යවල print කරන්න.

    feed paper == Continues paper.

    printerpaper2.jpg

    උදවු කරන අයට දෙන්න තියෙන්නෙ ඉතිං. 10+ :D:yes:
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,804
    759

    Mehemai machan....Tear off/load" kiyala button dekak thiyenawa. "load "button eka press karama paper load wenawa. "tear off" eka press karama paper eka kadena line ekata set wenawa..........ube problem ekata karanna thiyenne oad button eka press karana eka . ethakota paper eka ganata adjust wei :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    Mehemai machan....Tear off/load" kiyala button dekak thiyenawa. "load "button eka press karama paper load wenawa. "tear off" eka press karama paper eka kadena line ekata set wenawa..........ube problem ekata karanna thiyenne oad button eka press karana eka . ethakota paper eka ganata adjust wei :D

    printer eke button tika monawada kiyala kiyawala balapan. eken oya aula godadaaganna puluwan dan nam nama mathaka ne...
    නෑ මේක නෙමේ අවුල. පේපර් එක කඩන තැනට ගානට සෙට් වෙනව කිසිම අවුලක් නෑ. ඒත් කඩන තැනට ආවාම ඊලග ප්‍රින්ට් එකට අගලක් විතර උඩින් අයින් වෙලා ප්‍රින්ට් වෙන්නෙ. මට ඕනෙ ඊලග එකේදි ඔටෝ පොඩ්ඩක් පහලට ගිහින් ආයිත් ප්‍රින්ට් වෙන්නයි.
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    නෑ මේක නෙමේ අවුල. පේපර් එක කඩන තැනට ගානට සෙට් වෙනව කිසිම අවුලක් නෑ. ඒත් කඩන තැනට ආවාම ඊලග ප්‍රින්ට් එකට අගලක් විතර උඩින් අයින් වෙලා ප්‍රින්ට් වෙන්නෙ. මට ඕනෙ ඊලග එකේදි ඔටෝ පොඩ්ඩක් පහලට ගිහින් ආයිත් ප්‍රින්ට් වෙන්නයි.

    ඒක තීරණය වෙන්නෙ උඹ ගන්න print එකේ page setup එක මතනෙ. උඔ ඒක page setup එකට ගිහිල්ල හදා ගනින් Ex එකක් විදිහට crystal report එකක් කියමු ඒ crystal report file එක software එකෙන් open කරල හදාගනින් එච්චරයි.

    ඔය tear off line එක printer එක decide කරන්නෙ ඔයා select කරල දෙන එක එක stranded paper size එකට අනුව.