bump
Bump
Thnx yalu.bump
Eweta parts ahema tynwda? Leda dnwada? Awl tynwda kyla ahema wadi wistryak dn nada mchn?Japan ewath awlak naha agriculture dpt eketh thiyenne kubota tma
recondition ekak genawa europe walin. Habai indiawen europe walatath export karanawa. Enisa ewath made in india wenna puluwan.Ethakota bn oya mhe un englnd englnd kya kya wiknana m.f240 indin da? Pakistn gahana ekakuth tynwa kyla ahala tynwa.
recondition ekak genawa europe walin. Habai indiawen europe walatath export karanawa. Enisa ewath made in india wenna puluwan.
Europe walath hadanawa athi.
mchnla. Mata idea ekak tynawa loku tractr ekak gana.. Godak aya gane massy fargusn 240,tafe wage ewane? Japan kubota,yanmar wage tractr hoda nada? Mewe ganath aduine. Mokada ewe tyna awla?
japan ewata koku nagul, disk nagula ahema hariynwda?
![]()

Mama aththatama wedi deyak danne na
Massey ferguson kiyanne Euro nagala yana ekak neda?
eka nisa hoda athi, eth mehe spare parts tuyanawada hoyala balapan
Agent innawada kiyala balapan
John deere nam Gampaha Dave tractors karanne![]()
Lankavata MF240 , Tafe DI45 (modal eka shure naha), Jhon dear thamai machan
parts tiyanava.. power eka ok. fuel patta hondai... ovain pita yanava nam parissamen.


Ethakota bn oya mhe un englnd englnd kya kya wiknana m.f240 indin da? Pakistn gahana ekakuth tynwa kyla ahala tynwa.


ජපන් ට්රැක්ටර් වල මටනම් තියෙන ලොකුම අවුල වේගෙන් යන්න බැරි එක. ඒ හින්ද ටේලර් අදින වැඩ වලට වැඩිය හරියන්නේ නෑ.
නගුල් වෙනම ඒවා ගන්න වෙනවා.
තමන්ගේම වත්තේ පොඩි වැඩ වලට වගේනම් අවුලක් නෑ.
ඒත් මම දන්නා එකක් තියෙනවා කුබෝට 2200 කියන එක. එකේ MF240 එකේ ගානම වගේ තෙල් පිච්චෙනවා.
ට්රැක්ටර් එක අරගෙන මොකද්ද කරන්න යන්නේ?
ටැට්ටර් ගැන දන්නා අයනම් කිරියේ අඩු ඇති බන්
කවුරුහරි එකම එකෙක් ට්රැක්ටරයක් තියනවා කියල කිවුවා මතකයිපොල්කටු ත්රෙඩ් එකේද මන්දා
හරියටම මතක නෑ
![]()

Lankavata MF240 , Tafe DI45 (modal eka shure naha), Jhon dear thamai machan
parts tiyanava.. power eka ok. fuel patta hondai... ovain pita yanava nam parissamen.
Massey Ferguson වලට පාර්ට්ස් ඕනෙම එකක් ගන්න තියෙනවා. recondition / brand new දෙකම තියෙනවා.
TAFE වල පාර්ට්ස් MF වලට හරියනවා. ගානත් ගොඩක් අඩුයි.
TAFE, Massey Ferguson දෙකම කරන්නේ Browns