TRACTOR gena dana aya ena!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ethakota bn oya mhe un englnd englnd kya kya wiknana m.f240 indin da? Pakistn gahana ekakuth tynwa kyla ahala tynwa.
    recondition ekak genawa europe walin. Habai indiawen europe walatath export karanawa. Enisa ewath made in india wenna puluwan.
    Europe walath hadanawa athi.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ටැට්ටර් ගැන දන්නා අයනම් කිරියේ අඩු ඇති බන් :(
    කවුරුහරි එකම එකෙක් ට්‍රැක්ටරයක් තියනවා කියල කිවුවා මතකයි:) පොල්කටු ත්‍රෙඩ් එකේද මන්දා :sorry:හරියටම මතක නෑ :dull:

    gPuCpCR.png
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    mchnla. Mata idea ekak tynawa loku tractr ekak gana.. Godak aya gane massy fargusn 240,tafe wage ewane? Japan kubota,yanmar wage tractr hoda nada? Mewe ganath aduine. Mokada ewe tyna awla?
    japan ewata koku nagul, disk nagula ahema hariynwda?

    znnohused.jpg

    ජපන් ට්‍රැක්ටර් වල මටනම් තියෙන ලොකුම අවුල වේගෙන් යන්න බැරි එක. ඒ හින්ද ටේලර් අදින වැඩ වලට වැඩිය හරියන්නේ නෑ.

    නගුල් වෙනම ඒවා ගන්න වෙනවා.

    තමන්ගේම වත්තේ පොඩි වැඩ වලට වගේනම් අවුලක් නෑ.
    ඒත් මම දන්නා එකක් තියෙනවා කුබෝට 2200 කියන එක. එකේ MF240 එකේ ගානම වගේ තෙල් පිච්චෙනවා.:oo:

    ට්‍රැක්ටර් එක අරගෙන මොකද්ද කරන්න යන්නේ?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Lankavata MF240 , Tafe DI45 (modal eka shure naha), Jhon dear thamai machan

    parts tiyanava.. power eka ok. fuel patta hondai... ovain pita yanava nam parissamen.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Mama aththatama wedi deyak danne na :no:
    Massey ferguson kiyanne Euro nagala yana ekak neda?
    eka nisa hoda athi, eth mehe spare parts tuyanawada hoyala balapan :)
    Agent innawada kiyala balapan

    John deere nam Gampaha Dave tractors karanne :)

    Massey Ferguson වලට පාර්ට්ස් ඕනෙම එකක් ගන්න තියෙනවා. recondition / brand new දෙකම තියෙනවා.

    TAFE වල පාර්ට්ස් MF වලට හරියනවා. ගානත් ගොඩක් අඩුයි.

    TAFE, Massey Ferguson දෙකම කරන්නේ Browns
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Lankavata MF240 , Tafe DI45 (modal eka shure naha), Jhon dear thamai machan

    parts tiyanava.. power eka ok. fuel patta hondai... ovain pita yanava nam parissamen.

    95% agreed. :sorry:
    John deer fuel anthimayi. :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Ethakota bn oya mhe un englnd englnd kya kya wiknana m.f240 indin da? Pakistn gahana ekakuth tynwa kyla ahala tynwa.

    MF240, MF135, MF35 පරණ ඒවා ඔක්කොම England. (36 ශ්‍රී, 49 ශ්‍රී) :yes:

    ඉන්ග්ලිෂ් නම්බර් ගොඩක් වෙලාවට තියෙන්නේ පකිස්තාන් එක. තුර්කි එකකුත් එනවා.
    ඒක නිසා තමයි 2006 හදපු MF240 එකයි 1975 MF240 එකයි එකම ගානට යන්නේ. :lol:

    ඉන්දියාවේ හදන්නේ TAFE. MF එකම තමයි. ඒත් කොලිටි එක වෙනස්.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere

    ජපන් ට්‍රැක්ටර් වල මටනම් තියෙන ලොකුම අවුල වේගෙන් යන්න බැරි එක. ඒ හින්ද ටේලර් අදින වැඩ වලට වැඩිය හරියන්නේ නෑ.

    නගුල් වෙනම ඒවා ගන්න වෙනවා.

    තමන්ගේම වත්තේ පොඩි වැඩ වලට වගේනම් අවුලක් නෑ.
    ඒත් මම දන්නා එකක් තියෙනවා කුබෝට 2200 කියන එක. එකේ MF240 එකේ ගානම වගේ තෙල් පිච්චෙනවා.:oo:

    ට්‍රැක්ටර් එක අරගෙන මොකද්ද කරන්න යන්නේ?

    Anasi wathu wala wadata mchn. Anasi galwna. Disk krna. Koku gana wage. Ewa pita trctr walin krana sehena viydmak yna hnda ekak gana beluwe. Mf 240 wage ekak 12 , 15 lks wenwane? Japan ewa eta aduwn gana puluwn neda?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ටැට්ටර් ගැන දන්නා අයනම් කිරියේ අඩු ඇති බන් :(
    කවුරුහරි එකම එකෙක් ට්‍රැක්ටරයක් තියනවා කියල කිවුවා මතකයි:) පොල්කටු ත්‍රෙඩ් එකේද මන්දා :sorry:හරියටම මතක නෑ :dull:

    gPuCpCR.png

    :shocked:
    ඒ මම බන්.
    අනිත් එවුන් මුලින්ම කාර් එකක් ගන්න කොට මම ගත්තේ මේක. :sorry:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Lankavata MF240 , Tafe DI45 (modal eka shure naha), Jhon dear thamai machan

    parts tiyanava.. power eka ok. fuel patta hondai... ovain pita yanava nam parissamen.

    Ahemada mchn.. Godakma tyneth oya tika thma iten. Kobuta ekak ahema kalthrkin thma dakine.. Lankwta harin nati hnda wenati gan nathe nda?
     
    Ela ela.