Kristhiyan kello lassana ai bun

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    (.) (.) , (( | )) = fat

    kristiyan aya godak welawata mas warga kanawa wadi. ethaota oya kiyana body parts wala fat eka thampath wenawa. ethakota lokuwata pimbila penawa :)

    ඔව්
    ගොඩක් දුරට හරි
    උන්ට පොඩි කාලෙ ඉඳන් හොඳට කන්න බොන්න හම්බවෙනව
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ බන් මන් fringe, breaking bad වගේ එව්වා නම් බලල තියනව. ගේම් ඔෆ් ත්රෝන්ස් එක පස්සේ කාලෙක බලනවා කියල ඉන්නේ. ඉවර උනාම ඔක්කොම බාල බලනවා. අනික එකේ තියන එව්වා එක්ක මෙහෙ බලන්න අමාරුයි. සමහරක් උන් නම් ඉන්නවා ඔහේ බලනවට බලන උන්. මට නම් එහෙම බලල වැඩක් නෑ.

    මාක නම් ඉතින් ඔව්ව බලන්නේ වධ දෙන එව්වා බලන්නනේ.
    උබ බලන්නෙත් ඉතින් .....

    පුළුවන් නම් කොහෙන් හරි හොයාගෙන ඊළගට මැරෙන එකා යාලුවෝ බලන්න කලින් කියහන්. හොද අතල් එකක් ගන්න පුළුවන්.:lol::lol:

    අඩේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවක් :D :D :D
    ඔව් බ්‍රේකිං බෑඩ් එකෙත් ඉන්නව ලස්සන කෙල්ලෙක් නම මතක ලෑ :no: :no:
    ඒකි නම් මත්ද්‍රව්‍ය ඉන්ජෙක්ට් කරගෙන මලා :dull: :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Uba jiwath wela wadak na :no: Posh wenna nam therenne nathi unath dan tv series balanna one :cool:

    yaluwo ekka kiyanna one ado araka maarai neda...aruwa maruwa neda...mata nam iwasillak na ilaga eka release wenakan,,,ehema kiyala..

    ethakota thamaa oya posh kiyala anith aya hithanne :yes:

    වටටේ යන්න ඕන්නෑ කුකුලෝහ් කෙලින්ම කියපිය මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් තේරෙන්නෑ මං ඔහේ පොශ් වෙන්න බලන්නෙ කියල :angry: :angry:
    අසහනකාරය :growl: :growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පිස්සුද කුකුලොහ්. තෝ කිව්ව නම ගැහුවම අවේ මේ කෙල්ලගේ ෆොටෝ එකක්. මන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ.

    ඔය ඉස්සර :dull: :dull:
    Maisie Williams කියල ගහල බලපං :dull: :dull:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ලංකාවේ ඉන්න සිංහල ක්‍රිස්තියන් ක‍තෝලික අය සුද්දන්ගේ කාලේ සුද්දන්ගේ ආමි එකේ ගනිකාවන් ලිංගික වහලුන් ලෙස හිටපු අය.ඒ වගේම ඒ කාලවල සුද්දො එක්කගෙන ආපු වෙනත් චීන අරාබි කාරයන් එක්කත් ලිංගිකව හැසිරුන අය.මේක නිසා ජාන කවලම් වෙලා ලස්සන කෙල්ලො හැදෙනවා.මම හිතන්නේ ඒක තමයි.සිංහල බෞද්ධ අය තමන්ගේ නිවහල්කම තියාගෙන උන්න අය.ඒක නිසා අපේ ඔරිජිනල් සිංහල ලුක් එක තියෙනවා නේද?

    :lol::lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    අඩේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවක් :D :D :D
    ඔව් බ්‍රේකිං බෑඩ් එකෙත් ඉන්නව ලස්සන කෙල්ලෙක් නම මතක ලෑ :no: :no:
    ඒකි නම් මත්ද්‍රව්‍ය ඉන්ජෙක්ට් කරගෙන මලා :dull: :dull:

    අර සුදු මැලි වෙච්ච එකී නේද? ඊට වඩා වොල්ටර්ගේ පවුල හොදයි බන්. මට නම් හොද ජෙසී පස්සේ යාලු වෙන කෙල්ල. අර ළමයෙක් ඉන්න එකී.

    ඔය ඉස්සර :dull: :dull:
    Maisie Williams කියල ගහල බලපං :dull: :dull:

    මට මෙකි ලස්සනයි කියල හිතෙන් නැහැනේ බන්. :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අර සුදු මැලි වෙච්ච එකී නේද? ඊට වඩා වොල්ටර්ගේ පවුල හොදයි බන්. මට නම් හොද ජෙසී පස්සේ යාලු වෙන කෙල්ල. අර ළමයෙක් ඉන්න එකී.

    මට මෙකි ලස්සනයි කියල හිතෙන් නැහැනේ බන්. :dull:

    වෝල්ටර්ගෙ පවුල හොඳයි :shocked: :shocked:
    මට නං ඒ වේ*ව පේන්න බෑ අප්පිරියයි :growl: :growl:
    අර මනුස්සය අරහෙ මැරෙන්න ඔන්න මෙන්න තියාගෙන උන්ව ගොඩදාන්න මෙත් හදනව මේ **ති වෝල්ටර් වෙන ගෑණියෙක් එක්ක යාලුවෙලා කියල වලි අදිනව :growl: :growl:
    ඕකි මැරෙන්න ඕනෙ ඇඟේ කෑල්ල කෑල්ල චප්ප වෙලා ඇඹරිලා :growl: :growl:

    මේසි විලියම්ස් ලස්සන නෑ කියල මොන හිතකිංද බං උඹ කියන්නෙ :( :(
    මානසිකව වැටුන යකෝ :( :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මෙහෙමයි මචන් ක්‍රිස්තියන් නෙමේ මොනා උනත් සිංහල කෙල්ලො කැතයි. උඹ ලස්සනයි කියල අදහස් කරන්නෙ වෙන රටවල කෙල්ලොද? ලංකාවෙ කෙල්ලො කැතයි බන් සිරාවට කතා කරන්න දෙයක් නෑ. යුරෝපෙ වගේ රටවල ඉන්නව සිරාම කෙල්ලො. උන් ක්‍රිස්තියන්මත් නෙමේ. හුගක් අය බුද්ධාගාම දන්නව. ආධ්‍යාත්මිකව දියුණුයි ලංකාවෙ ගෑනුන්ට වඩා.

    ක්‍රිස්තියන්/කතෝලික එවුන් සිංහල තමා.......:growl::growl::growl::growl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    වෝල්ටර්ගෙ පවුල හොඳයි :shocked: :shocked:
    මට නං ඒ වේ*ව පේන්න බෑ අප්පිරියයි :growl: :growl:
    අර මනුස්සය අරහෙ මැරෙන්න ඔන්න මෙන්න තියාගෙන උන්ව ගොඩදාන්න මෙත් හදනව මේ **ති වෝල්ටර් වෙන ගෑණියෙක් එක්ක යාලුවෙලා කියල වලි අදිනව :growl: :growl:
    ඕකි මැරෙන්න ඕනෙ ඇඟේ කෑල්ල කෑල්ල චප්ප වෙලා ඇඹරිලා :growl: :growl:

    මේසි විලියම්ස් ලස්සන නෑ කියල මොන හිතකිංද බං උඹ කියන්නෙ :( :(
    මානසිකව වැටුන යකෝ :( :(

    මන් කිව්වේ මට ලස්සනයි කියල හිතෙන් නෑ කියල බන්. එක එකාගේ චොයිස් වෙනස්නේ.
    මන් කිව්වේ වොල්ටර්ගේ ගෑනිගේ රූපේ ගැන බන්. චරියාව ගැන නෙමෙයි. මට ඔය ගෑනිව එපා උනේ ඕකි "අයි ෆක්ඩ් ටෙඩ්" කියල වොල්ටර්ට කියනකොට. මරන්න හිතුන *සිව ඒවෙලාවේ.
     
    උඹ තාම ලපටියි. ලස්සන කියන්නේ සාපේක්ශ දෙයක්.

    උඹට සුද්දියෝ ලස්සනයි. සමහර කොල්ලන්ට ලංකාවේ කෙල්ලො ලස්සනයි.

    ලස්සන ඕනී, ජීවිතේ කියන්නේ ලස්සන විතරක් නෙමෙයි ඊට වඩා දේවල් ඕනි.. කොච්චර ලස්සන සල්ලි තියන කෙල්ලෙක් බැන්දක් වැඩක් නෑ ඒකි ටික කාලේකින් මිනිහට බොරු කරනවනම්, වෙන මිනිස්සු එක්ක ඉන්නවනම්

    ඇරෝ එකේ වගේ:(:(
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    කලින් එක්කෙනෙක් කිව්වා වගේ ඔතන තියනවා ජාන කලවම් වුන එකත් එක හේතුවක් එත් එක්කම ගොඩක් අපේ බෞද්ධ කාන්තාවන්ට වඩා රුපලාවන්‍ය භාවිතය වැඩි ක්‍රිස්තියානි කාන්තාවන් අතර ඉතින් දකින කෙනාට ලස්සනට තමයි පෙන්නේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මන් කිව්වේ මට ලස්සනයි කියල හිතෙන් නෑ කියල බන්. එක එකාගේ චොයිස් වෙනස්නේ.
    මන් කිව්වේ වොල්ටර්ගේ ගෑනිගේ රූපේ ගැන බන්. චරියාව ගැන නෙමෙයි. මට ඔය ගෑනිව එපා උනේ ඕකි "අයි ෆක්ඩ් ටෙඩ්" කියල වොල්ටර්ට කියනකොට. මරන්න හිතුන *සිව ඒවෙලාවේ.

    හැසිරීම විතරක් නෙමේ බං ඒ *සිගෙ නම් පෙනුමත් අවුල්.. :no: :no:
    සර්සි ලස්සනයි යකෝ ඒ බැල්ලිට වඩා :growl: :growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,447
    17,421
    113
    Auckland
    ආගම අනුව ලස්සන කැත වෙන්නෙ අල්ලහ්ගෙ කැමැත්තට විතරයි බන්. නැත්තන් ජාතීන් අනුව තමා වෙනස් වෙන්නෙ. නෝවෙ ස්වීඩන් වගේ කෙල්ලො බලපන්. උන්ගෙ ඇස් නිල් පාටින් දිලිසෙනව. අප්‍රිකාවෙ ඉන්න කෙල්ලො බලපන් දොදොල් වගේ. ලන්කාවෙ කෙල්ලො ඇටකටු විතරයි. දෙමල වතු වල කෙල්ලො මෙලෝම රහක් නෑ. හැබැයි වැදගත් සල්ලි තියන පවුල් වල එවුන් ටිකක් ලස්සනයි. හේතුව ඉතින් සල්ලි තියනව නම් ලස්සන කෙල්ලෙක් බදින්න පුලුවන් අර ස්කූවි වගේ එකෙක්ට උනත්. එහෙම පරම්පරා 2-3ක් ගිය ගමන් ලස්සන ලමයි ටිකක් හැදෙනව :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    නෑ බන් මන් fringe, breaking bad වගේ එව්වා නම් බලල තියනව. ගේම් ඔෆ් ත්රෝන්ස් එක පස්සේ කාලෙක බලනවා කියල ඉන්නේ. ඉවර උනාම ඔක්කොම බාල බලනවා. අනික එකේ තියන එව්වා එක්ක මෙහෙ බලන්න අමාරුයි. සමහරක් උන් නම් ඉන්නවා ඔහේ බලනවට බලන උන්. මට නම් එහෙම බලල වැඩක් නෑ.

    මාක නම් ඉතින් ඔව්ව බලන්නේ වධ දෙන එව්වා බලන්නනේ.
    උබ බලන්නෙත් ඉතින් .....

    පුළුවන් නම් කොහෙන් හරි හොයාගෙන ඊළගට මැරෙන එකා යාලුවෝ බලන්න කලින් කියහන්. හොද අතල් එකක් ගන්න පුළුවන්.:lol::lol:

    Ow ow...samahara un fb daanawa status msg widihata ilagata wenna thiyena eka..ethakota anith un uwa kanna yanawa..comment danawa..eka wikaarayai...ekath oya posh mentality ekata aithiy :yes:

    PS: mama oya mala jarawa balanne na ban :lol: me lankawe yana news balanna wenneth na godak welawata :D owa monaata balannada ban..

    films nam balanawa hambunama...:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    වටටේ යන්න ඕන්නෑ කුකුලෝහ් කෙලින්ම කියපිය මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් තේරෙන්නෑ මං ඔහේ පොශ් වෙන්න බලන්නෙ කියල :angry: :angry:
    අසහනකාරය :growl: :growl:

    Ubata nemei ban kiwwe :sorry: uba posh wenna nemeine balanne...ube asahanetane :sorry:

    mage yaluwo innawa ban...un posh wenta owwa balanne...ekko unta uba wage maanasika rogayak wath thibbanam hitha hadaganna thibba :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උඹම පිලිගන්නව සිංහල කෙල්ලන්ට වඩා බර්ගර් කෙල්ලො ලස්සනයි කියල. ඉතිං සුද්දියො කොහොම ලස්සන වෙන්න ඕනද. මට ඇති අසහනයක් නෑ. උඹලට ඇත්ත පෙන්නන එක විතරයි කරන්නෙ.

    Ithin ban mama na kiwwada? :no: un lassana thamai..anith eka lassana kiyana de sapekshai :yes:

    mata nam un lassanai kiyala sinhala kello epa wela na ubata wage :P uba sure ekata kellekgen loku boot ekak kala thiyenawa..nattam wena mokak hari awulak :P

    ehema baluwoth Suddo apita wada kochara lassanada :yes: un usai, sudui, hodata aga ehema thiyenawa sinhala unta wada :yes:

    uba kiyana widihata ehenam sinhala kelloth apita wada suddonta adare karanna one :lol: eth ehema wenne na...eka ekkena kamathi widi thiyenawa :yes:
     
    Last edited: