2-year-old girl solve's a rubik’s cube-amazing

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පොඩ්ඩක් බලපන් timer එකේ notification LED එකේ blinking speed එක...
    video එක speed කරල 70 seconds වලට edit කරල වගේ.....​

    හරි video එක speed කරල 70 seconds වලට කියමුකෝ ...තොට පුලුහද පැය 24 ගියත් ඕක හදන්න කුකුලෝ...
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    මටනම් සාමාන්‍යයෙන් විනාඩි 3-4ක් ඇතුලත හදාගන්න පුළුවන්!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    oka hadana eka harima simple. namuth ikmanin hadanna nam Fast Cuber ekak one. e wagema Jessica Fridrich kiyana method ekata hadana purudu wenna one algorithm eka mathaka thiyaganna katapadamin.

    විශේෂයෙන් කියන්න ඕනේ

    ඔය රුබික් කියුබ් එක සොල්ව් කරනවා කියන එක මොලේ වැඩි අය කරන වැඩක් කියල හිතන්න එපා. උන්ට බොරුවට වැඳගෙන යන්ඩ එපා!
    එක හරිම සරල ක්‍රමයක්. මෙයාල මේක කරන්නේ මෙයාල ගේ මැතමැටිකල් ක්‍රමේකට ගණන් හදල නෙමෙයි..

    පියවරවල් කිහිපයක් ඉක්මනින් කරලා කරලා පුරුදු කරලා.

    උදාහරණයක් විදිහට:
    මේ විදිහට මේ කොටු ආවොත් --> මේ පැත්තට එකයි මේ පැත්තට දෙකයි ඉස්සරහින් එකයි පිටිපස්සෙන් එකයි උඩින් දෙකයි..

    ඊට පස්සේ එන විදිහට අනුව අදාළ පියවර වෙනස් වෙනවා. කරන එක වෙනස් වෙනවා.

    ඔය වගේ අල්ගොරිතම් පොඩ්ඩයි තියෙන්නේ (ඕන ගොනෙක්ට පුරුදු උනොත් කරන්න පුළුවන් කිසිම මහා ලොකු හැකියාවක් අවශ්‍ය දෙයක් නෙමෙයි)

    ජෙසිකා ෆ්රිද්රිච් කියන්නේ ලෝකේ වේගෙන්ම හදන්න පුළුවන් ක්‍රම වලින් එකක්. ක්‍රම කියන්නේ අල්ගොරිතම් (ඉහත උදාහරනේ කිව්ව විදිහේ)

    එක තවත් ෆාස්ට් කරන්න නං ෆින්ගර් ට්‍රික්ස් ඉගෙනගන්න ඕනේ. ඒවට ගයිඩ් ගොඩක් තියෙනවා. ෆින්ගර් ට්‍රික්ස් ඉගෙනගත්තට බැහැ හොඳ ස්පීඩ් කියුබ් එකක් ඕනේ.

    මේ තියෙන්නේ මන් ඉබේ එකෙන් ගෙන්නපු කියුබ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1193473

    මේ ත්‍රෙඩ් එක බැලුවාම උබලට තේරෙයි මට ඒ දවස්වල තිබ්බ රුබික් කියුබ් පිස්සුවේ තරම. ගන්නවනං ගනින් ඕක. පට්ට කියුබ් එක ඕක වර්ල්ඩ් රෙකෝඩ් තියපු එකක්.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,423
    22,936
    113
    හීන් පුතා;18706940 said:
    අඩෝ අපිට ඕක මාසයක් දෙකක් ට්‍රය් කරලත් හදාගන්න බැරි එක, මේ දරුවා විනාඩියෙන් හදනවා නේ බං. ඇඩේනවා.. තනි ඇහැට..!

    ඕක හදන එක ලේසි මචන්. මට විනාඩි 3 න් වගේ පුලුවන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕක හදන එක ලේසි මචන්. මට විනාඩි 3 න් වගේ පුලුවන්.

    උබේ කියුබ් එක ස්පීඩ් කියුබර් එකක් උනානං උබ ඔයිට වඩා දෙතුන් ගුනෙකින් වේගෙන් හදනව
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    matath hadanna puluvan.

    හරි video එක speed කරල 70 seconds වලට කියමුකෝ ...තොට පුලුහද පැය 24 ගියත් ඕක හදන්න කුකුලෝ...

    :yes::yes::yes:

    Patta machan TFS :cool:
    ++

    || TFS ||

    මටනම් සාමාන්‍යයෙන් විනාඩි 3-4ක් ඇතුලත හදාගන්න පුළුවන්!

    පට්ට නේ.

    Thanks macho

    with cfop im avaraging 12seconds.most past worldrecor holders uses cfop.around 10-7 seconds

    oka hadana eka harima simple. namuth ikmanin hadanna nam Fast Cuber ekak one. e wagema Jessica Fridrich kiyana method ekata hadana purudu wenna one algorithm eka mathaka thiyaganna katapadamin.

    විශේෂයෙන් කියන්න ඕනේ

    ඔය රුබික් කියුබ් එක සොල්ව් කරනවා කියන එක මොලේ වැඩි අය කරන වැඩක් කියල හිතන්න එපා. උන්ට බොරුවට වැඳගෙන යන්ඩ එපා!
    එක හරිම සරල ක්‍රමයක්. මෙයාල මේක කරන්නේ මෙයාල ගේ මැතමැටිකල් ක්‍රමේකට ගණන් හදල නෙමෙයි..

    පියවරවල් කිහිපයක් ඉක්මනින් කරලා කරලා පුරුදු කරලා.

    උදාහරණයක් විදිහට:
    මේ විදිහට මේ කොටු ආවොත් --> මේ පැත්තට එකයි මේ පැත්තට දෙකයි ඉස්සරහින් එකයි පිටිපස්සෙන් එකයි උඩින් දෙකයි..

    ඊට පස්සේ එන විදිහට අනුව අදාළ පියවර වෙනස් වෙනවා. කරන එක වෙනස් වෙනවා.

    ඔය වගේ අල්ගොරිතම් පොඩ්ඩයි තියෙන්නේ (ඕන ගොනෙක්ට පුරුදු උනොත් කරන්න පුළුවන් කිසිම මහා ලොකු හැකියාවක් අවශ්‍ය දෙයක් නෙමෙයි)

    ජෙසිකා ෆ්රිද්රිච් කියන්නේ ලෝකේ වේගෙන්ම හදන්න පුළුවන් ක්‍රම වලින් එකක්. ක්‍රම කියන්නේ අල්ගොරිතම් (ඉහත උදාහරනේ කිව්ව විදිහේ)

    එක තවත් ෆාස්ට් කරන්න නං ෆින්ගර් ට්‍රික්ස් ඉගෙනගන්න ඕනේ. ඒවට ගයිඩ් ගොඩක් තියෙනවා. ෆින්ගර් ට්‍රික්ස් ඉගෙනගත්තට බැහැ හොඳ ස්පීඩ් කියුබ් එකක් ඕනේ.

    මේ තියෙන්නේ මන් ඉබේ එකෙන් ගෙන්නපු කියුබ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1193473

    මේ ත්‍රෙඩ් එක බැලුවාම උබලට තේරෙයි මට ඒ දවස්වල තිබ්බ රුබික් කියුබ් පිස්සුවේ තරම. ගන්නවනං ගනින් ඕක. පට්ට කියුබ් එක ඕක වර්ල්ඩ් රෙකෝඩ් තියපු එකක්.

    Ela ela thanks hamotama nodanna dewal igena gaththa