''එදා ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂගේ ලක්ෂ 58 යහපාලන කඳුවැටියේ හැපිලා දියවෙලා ගියා. අද ශ්රිලනිප පාක්ෂිකයන්ගෙන් අපි ඉල්ලන්නේ අලියට ඡන්දේ දෙන්න බැරි නම් ඡන්දේ නොදී ඉන්න කියලයි. ඒක පක්ෂයට කරන ලොකු සේවයක්"
- පාඨලී චම්පික රණවක
ඔබත් ඉහත ප්රකාශය අනුමත කරනවාද?
ශ්රිලනිප පාක්ෂිකයින් මෙම අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද?
ඒ පිළිබඳ ඔබේ අදහස් මෙම නුලේහි දක්වන්න.
Poll Question: ඔබත් පාඨලීගේ ප්රකාශයට එකඟද?
Options:
1. ඔව්
2. නැත
ශ්රිලනිප පාක්ෂිකයින් මෙම අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද?
ඒ පිළිබඳ ඔබේ අදහස් මෙම නුලේහි දක්වන්න.
Poll Question: ඔබත් පාඨලීගේ ප්රකාශයට එකඟද?
Options:
1. ඔව්
2. නැත

. Ara american karayo kiynawa unlu mr wa gedara yawwe mehen mun kiyanawa mulu gedara yawwe gedara yawwe kawruth newe. mr ranil. Next time gedara newe jvp eka yawanawa sohonata