පාඨලී...

පාඨලීගේ ප්‍රකාශ&

  • Total voters
    335
  • Poll closed .

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
''එදා ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂගේ ලක්ෂ 58 යහපාලන කඳුවැටියේ හැපිලා දියවෙලා ගියා. අද ශ්‍රිලනිප පාක්ෂිකයන්ගෙන් අපි ඉල්ලන්නේ අලියට ඡන්දේ දෙන්න බැරි නම් ඡන්දේ නොදී ඉන්න කියලයි. ඒක පක්ෂයට කරන ලොකු සේවයක්"
- පාඨලී චම්පික රණවක​

ඔබත් ඉහත ප්‍රකාශය අනුමත කරනවාද?
ශ්‍රිලනිප පාක්ෂිකයින් මෙම අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද?
ඒ පිළිබඳ ඔබේ අදහස් මෙම නුලේහි දක්වන්න.

Poll Question: ඔබත් පාඨලීගේ ප්‍රකාශයට එකඟද?

Options:
1. ඔව්
2. නැත
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    U kalin kiwwa jiwitheta marenakam unp ekata denna hoda na kiyala dan eka ehe idan anith pathata kiynwa:P. Ara american karayo kiynawa unlu mr wa gedara yawwe mehen mun kiyanawa mulu gedara yawwe gedara yawwe kawruth newe. mr ranil. Next time gedara newe jvp eka yawanawa sohonata:) me jvp un mala wadayak .
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    අලියට ඡන්දේ දෙන්න බැරි නම් ඡන්දේ නොදී ඉන්න
    patali kiyayi.
     
    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    11695813_10153530636206934_3656634373132523004_n.jpg
     
    Last edited:
    Mar 23, 2011
    86
    7
    0
    එලකිරියේ වැඩියෙන්ම දැන් දාන්නේ වෙන කාගැනවත් නෙමෙ චම්පික ගැන,මෙතන ඌව විවෙචනය කරන්නෙ කුහකයෝ.දන්න එකෙක්ගෙන් අහපන් පාඩු පිට පාඩු ලබපු විදුලි බල මන්ඩලය අද ලාභලබන්නෙ චම්පික එක බාරගත්තට පස්සේ.පරිසර අමාත්‍යාශය කිසිදාක ලාබ ලබලා තිබුනෙ නැහැ චම්පික බාරගන්න කලින්.චම්පික බාරගත්තට පස්සේ තමයි එකේ ලාබ ලබලා පෙන්නුවේ.මහින්දයාගේ සැබැස්වරුපය පෙන්නුවේ චම්පිකව.පුලුවන්නම් පෙන්නපන් චම්පික වගෙ දක්ශ වැඩ පෙන්නපු ඇමතියෙක් වෙන.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එලකිරියේ වැඩියෙන්ම දැන් දාන්නේ වෙන කාගැනවත් නෙමෙ චම්පික ගැන,මෙතන ඌව විවෙචනය කරන්නෙ කුහකයෝ.දන්න එකෙක්ගෙන් අහපන් පාඩු පිට පාඩු ලබපු විදුලි බල මන්ඩලය අද ලාභලබන්නෙ චම්පික එක බාරගත්තට පස්සේ.පරිසර අමාත්‍යාශය කිසිදාක ලාබ ලබලා තිබුනෙ නැහැ චම්පික බාරගන්න කලින්.චම්පික බාරගත්තට පස්සේ තමයි එකේ ලාබ ලබලා පෙන්නුවේ.මහින්දයාගේ සැබැස්වරුපය පෙන්නුවේ චම්පිකව.පුලුවන්නම් පෙන්නපන් චම්පික වගෙ දක්ශ වැඩ පෙන්නපු ඇමතියෙක් වෙන.

    Ay yako Mr Ranil ahapan ranil kochchara wada karada kiyala . Patali yako ballek tharam watinawada Ranil ekka baluwama .:). Champika newe jvp eka unath natuwoth flatma karanawa
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    පාඨලී මහතා දරුවෙකු සුරතල් කරන සුන්දර මොහොතක්...

    10478549_1612813915666787_6909727192159675920_o.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    එලකිරියේ වැඩියෙන්ම දැන් දාන්නේ වෙන කාගැනවත් නෙමෙ චම්පික ගැන,මෙතන ඌව විවෙචනය කරන්නෙ කුහකයෝ.දන්න එකෙක්ගෙන් අහපන් පාඩු පිට පාඩු ලබපු විදුලි බල මන්ඩලය අද ලාභලබන්නෙ චම්පික එක බාරගත්තට පස්සේ.පරිසර අමාත්‍යාශය කිසිදාක ලාබ ලබලා තිබුනෙ නැහැ චම්පික බාරගන්න කලින්.චම්පික බාරගත්තට පස්සේ තමයි එකේ ලාබ ලබලා පෙන්නුවේ.මහින්දයාගේ සැබැස්වරුපය පෙන්නුවේ චම්පිකව.පුලුවන්නම් පෙන්නපන් චම්පික වගෙ දක්ශ වැඩ පෙන්නපු ඇමතියෙක් වෙන.

    ai ravi. satosama goda damme.
     
    Mar 23, 2011
    86
    7
    0
    Ay yako Mr Ranil ahapan ranil kochchara wada karada kiyala . Patali yako ballek tharam watinawada Ranil ekka baluwama .:). Champika newe jvp eka unath natuwoth flatma karanawa

    ai ravi. satosama goda damme.

    උබලා දෙන්නම කියලා තියෙන දෙයින්ම චම්පික වැඩ්ඩෙක් කියලා ඔප්පු වෙනවා.