Mekane ban scene eka christian and islam me dekama e kale palakayo pathurawanna kale yudda karapu ekane (e agam wala inna samanya minissu nemei lokko)...
allaganna rata convert karanawa.. kurusa yudda hitan tibbane...
lankawatat eka wenna athi minissunwa maranawa kiyala baya karala convert karaganna athi![]()
buddagama kawadawat ehema karala nane![]()
ඔව්..එහෙම වෙන්න ඇති...බලහත්කාරයෙන් සමහරවිට ආගම් වලට හරවන්න උත්සහ කරන්න ඇති.නැහැ කියන්න බැහැ..ලංකාවට බුදු දහම එන කාලේ හරි හමන් ආගමක් තිබ්බේ නැහැනේ බන් කතෝලික ආගම් ආපු කාලේ වගේ..ඒ නිසා බලෙන් පැලපදියම් කරන්න දෙයක් තිබ්බේ නැහැ..අලුත් දෙයක් නිසා මිනිස්සු එක ඉක්මනින් වැළඳගත්ත වෙන්න ඇති...අනිත් එක ඉතින් රටේ රජතුමා ආගම අදහන්න ගත්තට පස්සේ ඉතින් බලෙන් මිනිස්සුන්ට දුන්න වගේ තමයි..රාජ නීති ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
මම කිව්වේ මේ කියනවා වගේ ගණිකා සේවය සපයල ආගම් කරගහගත්ත කියන උන් නම් කියන්නේ උන්ගේ තියෙන ඉරිසියාව නිසා කියලයි..ගොඩක් ම පෘතුගීසි කාරයොනේ ආගම ගෙනාවේ මෙහෙට..උන් අල්ලාගත්තේ මුහුදුබඩ ප්‍රදේශ..ඒවායේ උන් ආගම ව්‍යාප්ත කරා..අන්තිමේ උඩ රට රජවරු හිටන් රාජ අනුග්‍රහය දුන්න කතෝලික ආගමට..වසුරිය වසංගත සීන් එකක් හොද කරලා ඔන්න ඔහොම මොකක්ද එකක් නිසා (හරියට මතක නැහැ).
ඒ රටවල් වලින් ආපු මිනිස්සු මෙහෙ අය විවාහ කරගත්ත..එහෙම තමයි ආගම් පරපුරෙන් පරපුරට ආවේ...
නැතුව ගණිකාවක් විදිහට සේවය සපයල, අපි හිතමුකෝ ඒ ගෑනි දරුවෙක් වැදුවා කියල, එතකොට customer ගේ ආගම අනුව දරුවට ආගම දෙන සිරිතක් නැනේ..මුන්ගේ පැතිවල ගණිකාවෝ එහෙම වෙන්න ඇති..




