Microsoft Mico
Featuring Windows 11
anyway nice concept
ohoma 4n ekak enna thawa kochcara kal yaida danne na
Microsoft Mico
Featuring Windows 11
anyway nice concept
ohoma 4n ekak enna thawa kochcara kal yaida danne na


enda puluvin ..
Eth bima watunoth sorry.com thama

ඇපල් එහෙම ඔහොම zero bezel display එකක් හදන්න සෑහෙන්න කාලෙක ඉදන් ට්‍රයි කරනවා උන් Sharp එකේ Display R&D වලට සෑහෙන්න ෆන්ඩ් කරා උන්ගෙ igzo display එක zero bezel කරන්න.ඔහොම එකක් ආවොත් මයික්‍රොසොෆ්ට් වලට කලින් සැම්සුන්ග්,LG,ඇපල් වගේ එකෙක් තමයි මුලින්ම කන්සියුමර් ප්‍රොඩක්ට් එකකට දාන්නේ.
මරුසිරා;18732748 said:ඕකටත් වින්ඩෝස් මගුල දැම්මොත් සොරිම තමයි![]()