සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

error 404

Member
Jan 11, 2015
411
33
0
pereda newa rathu irata awilla. mahinda nanda ahuwa...... passe meka pattrayak english walin kiyewwa.....

:yes:සිරාවට බන්. ඌ හොද බයිට් උනා. අපහුනන් ඕකා මහන්දානන්දය එක්ක විවාදයකට එයිද මන්ද.:no:
 
maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    චන්ඩියෙක් වගේ කතා කරන්නේ. මූ නං වැඩක් නෑ කොයි පක්ෂෙන් ආවත්. SB වගේ එකෙක්ගේ තරුණ කාලය වගේ මේ. නාකි වෙද්දී SB වගේම වෙයි. කබ්රාල් අරුන් මුන් ඔක්කොම වැරදි තමා. ඒත් මෙතන චණ්ඩි වගේ කතා කරන්නේ නැතිව විනයක් ඇතිව විවේචනය කරන්න ඕනේ තරම් අවස්තාව තියෙද්දී තමා චන්ඩියෙක් වගේ කතා කරන්නේ පේන විදියට නං. දිනුවට පස්සේ චණ්ඩි උණක් ගහලද කොහේ
    :lol:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    edit karala dana vinadiyak balala burana ponnayone inne. 50 card dala yana unta kohenda owa balanna data.

    hehe ඔව් බන්. මම නම් කියන්නේ ඕක නොබලපු අය programme එක ආයේ බලන්න කියලා තමයි 5sec 10sec youtube clip බලන්නේ නැතුව.
    :lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    ගොන් බය්යො පිස්සු කෙලිනව විතරයි, කිසිම දේශපාලන දැක්මක් නෑ මහින්දානන්ද කියන්නෙ මොන රට හොරෙක්ද. කොහොමත් දෙරන හොර සන්දානෙට සපෝට් කරන්නෙ. මේ ගෑනිත් ඉස්සර ඉදන් ඔය මහින්දගෙ හොරුන්ගෙ සරම අස්සෙ ඉන්නෙ කියන එක හැමෝම දන්න දෙයක්
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    සුජීවයගෙ කට විතරයි

    මූට බලය නැතිනිසා කයිවාරු කෙල කෙල උන්න
    කඩුවෙල ගල් කොරි කරන්නේ මුගෙ මැරවර කල්ලි

    ගෙවල් වල ඉන්න බැහැ..කලුගල් හැම තැනම කඩ කඩ පරිසරදූශනය උපරිමයි

    ඕවට එරෙහිවෙන අහින්සකයොන්ට ගහනව එලවනව

    සුජීවයගෙ නියම ආන්ඩුව ආවදාට මූගෙ මැරවරකම් පෙනේවි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොන් බය්යො පිස්සු කෙලිනව විතරයි, කිසිම දේශපාලන දැක්මක් නෑ මහින්දානන්ද කියන්නෙ මොන රට හොරෙක්ද. කොහොමත් දෙරන හොර සන්දානෙට සපෝට් කරන්නෙ. මේ ගෑනිත් ඉස්සර ඉදන් ඔය මහින්දගෙ හොරුන්ගෙ සරම අස්සෙ ඉන්නෙ කියන එක හැමෝම දන්න දෙයක්

    ඉතින් දෙරණ මහින්දට කඩේ ගියාම උඹට තියෙන අමාරැව මොකකද්? උඹ සිරසේ සටන බලල ආතල් එකක් ගනින්... :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පණ දීලා ආයෙ වෙඩි තියන්න් වෙන්න ඇති.... :cool::cool:

    එහෙම මොකක්හරි තමයි වෙන්න ඇත්තේ :lol:

    ගොන් බය්යො පිස්සු කෙලිනව විතරයි, කිසිම දේශපාලන දැක්මක් නෑ මහින්දානන්ද කියන්නෙ මොන රට හොරෙක්ද. කොහොමත් දෙරන හොර සන්දානෙට සපෝට් කරන්නෙ. මේ ගෑනිත් ඉස්සර ඉදන් ඔය මහින්දගෙ හොරුන්ගෙ සරම අස්සෙ ඉන්නෙ කියන එක හැමෝම දන්න දෙයක්

    සිරාවට බං අපි නොදන්න මහින්දානන්ද :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    ඉතින් දෙරණ මහින්දට කඩේ ගියාම උඹට තියෙන අමාරැව මොකකද්? උඹ සිරසේ සටන බලල ආතල් එකක් ගනින්... :lol::lol::lol:

    ඔය මල ඉලව් බලන්න වෙලා නෑ මට. වැදගත් වැඩ තියනව හරියට O/L වත් නැති එවුන් විවාද කරනව බලනවට වඩා :lol::lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    මු ඇවිල්ලා මර්වින් වාගේ එකේක්. ලෝයර් උනාට අමු හරකා :lol:
     
    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    ටින්...........! ටොන්...........! ටින් .............!
    මූලග්ගින්නට ප්‍රත්‍යක්ෂයි .....!! කඩහපොල මූලරෝග සුවය ....!!
    ටින්...........! ටොන්...........! ටින් .............!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සුජීව ඕනේ නැති පොයින්ට් ටිකක් කතා කරා තමයි හැබැයි හොඳ කථාවක් යන්න ගියේ අර ඇවිත් හිටපු විද්වත් සෙට් එක. කතාව හොඳට ගෙනියන්න තිබුණා අපරාදේ අන්තිම ටික. සුජීව කබ්රාල් ඇවිත් හිටපු නිසයි අර නාමල් එක්ක කෝච්චි යන සීන් එක ඇදලා ගත්තේ ඒ ඌ හිටපු නිසා. ඒක වහන්න තමයි ඩිල්කා ට්‍රයි කරේ හැබැයි අර පියසේනයා 88/89 ගණන් වල මැරිච්ච මිනිස්සුන්ගේ පින්තූරු පෙන්නනවා කෙල්ල ඉන්නවා කට වහගෙන ඒකයි සුජීවයාට මළ පැන්නේ. දෙරණ නාගත්තා සුජීවගේ කබ්රාල්ගේ මයික් ඕෆ් කරලා. ඔක්කොම පිස්සෝ.

    මේ සිදුවීම දිහා දේශපාලන කණ්නාඩියක් නොදාපු කෙනෙක් විදිහට බැලුවහම මේ නිවේදිකාව කරන දේශපාලන භූමිකාව පැහැදිලිව අවබෝධ කර ගත හැකියි.
    මැය ඉතා ශූක්ෂමව ජනමාධ්‍ය ඇගේ බූදලයක් ලෙස හසුරුවා ගන්නට උත්සාහ කරනවා. ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීමක්.
    ඇයට සදාචාරාත්මක අයිතියක් නැහැ ජනතාවට ඡන්දය පාවිච්චි කරන්න උපදෙස් දෙන්න. ඇය කවුද? එසේ කිරීමට.
    මේ පිළිබඳ කටයුතු කර ‍මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර මෙම පක්කලි වැඩසටහන නවතා දමන්න ක්‍රියා කරන්න. ශ්‍රී ලාකික ජනතාව බලාපොරොත්තු වන ජනමාධ්‍ය නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීම වහාම නවතා දමන්නට මැතිවරණ කොමසාරිස්වරයාට බල කරන්න.

    ඉතා සූක්ෂම අකාරයෙන් ජනතාවගේ කැමැත්තට බලපෑම් කිරීමට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් අයුතු බලපෑම්ක් කරනු ලබන්නීය.
    1‍‍. වැඩසටහන සඳහා මාතෘකාවක් තෝරා ගන්නා ඇය ඒ සඳහා ඇය තෝරාගන්නා කණ්ඩායම් පක්ෂ සහ විපක්ෂ විද්වත් මඩුල්ලක් ලෙස නම් කලද, ඉතා සූක්ෂමව ඇය ඇයගේ මතයට සහයෝගය දක්වන අය වෙත මාතෘකාවෙන් පරිභාහිරව කථා කිරීමට වේදිකාව සකස් කර දෙනු ලබයි.
    2. මෙම වැඩසටහන මුලුල්ලේම ඇය වක්‍රෝත්තියෙන් ඇයගේ මතයට සහය දක්වන අය වෙත විනාඩි ගණනක් අදහස් පල කිරීමට වැඩිපුර අවස්ථාව ලබා දී ඇති බව වේලාවන් පරීක්ෂා කිරීම තුළින් සනාථ කරගත හැකිය.
    3. ඇයගේ මතයට ප්‍රතිවිරුද්ධ කථියන්ගේ මයික්‍රෝෆෝනයන් ඉතා සූක්ෂම ලෙස පාලනය කර තිබේ. දෙපාර්ශවයේම ශබ්ධපටයන් ඉතා විද්‍යානූකූලව පරීක්ෂා කර බැලූ වි‍ට මේ බව සනාථ වේ.
    4. මෙම නිවේදිකාව විසින් තම පෞද්ගලික මතය යම් යම් මැතිවරණ අපේක්ෂයන්ට එරෙහිව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් එම පුද්ගලයන් වෙත ඡන්දය නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙය බරපතල මැතිවරණ නීතිය මෙන්ම සදාචාරාත්ම අයිතිය උල්ලංඝනය කිරීමකි.

    කොහෙද පොන්සියෝ නාන්නේ බලපන් මුල ඉදන් අගට පොන්නයා නොවී.පොර කථා කරනවට බයේ පොරගේ කටවහන්නයි ඔක්කොම try එක.අනේ හුකේ.

    පොයින්ට් එකට කතා කරනවා කියල උබ අදහස් කරන්නේ මොකක්ද?තවපරක් බලපන්. ඉස්සෙල්ල හිතපන් මෙහෙම කතා කරාන්න උනේ මොකද කියලා එහෙම උන හේතුවට පිළියම් නැතිව වෙන මොන සන්වර්ධනද.

    ගල් පැලෙන බොරු වලටද පොන්නයෝ උබ තර්ක කියන්නේ.පොන්නයා ඉස්ස්කොලේ ගිහින් තියෙනවද?

    දැන් අර ගෙම්බන්පිලයා කබ්‍රාල් දෙන්නේ තර්ක අනේ යකෝ.

    අනේ පොන්නයෝ ඉස්සෙල්ල උබ දාලා තියෙන video එක බලපන්.එකෙන් මොකක්ද කියවෙන්නෙවත් කියල තේරුම් ගන්න බැරි පොන්නයෙක්නේ උබ. උබ දාලා තියෙන පොන්සි thread ටික බලපුවම හිතා ගත්තෙකි උබ මොලේ කළදක් නැති මෝඩ බයියෙක් කියල .උබ බයියන්ට කඩේ ගිහින් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරපු එකෙක් නෙමේ.සල්ලි වලට කඩේ යන උන් එනවා අපේ size එක ගැන කියන්න.

    ඕක දාපු නිසාම programme එක මුල ඉදන් බැලුවා දැන්. මුලින්ම ස්තුති වෙනවා මතක් කරපු එකට මේක යනවා කියලා දැනගෙන හිටියේ නෑ. programme එක මුල ඉදල බලන ඕන කෙනෙක්ට පේනවා කව්ද නාගත්තේ කියලා. සුජිවයා කට ගහගෙන යන නිසා තමයි කට්ටියට රිදිලා තියෙන්නේ. දෙරණ scene එක වහන්න දැගලුවේ. කබ්රාල් කාරයා උගුඩුවා වගේ හිටියේ බලාගෙන.

    ගොන් බය්යො පිස්සු කෙලිනව විතරයි, කිසිම දේශපාලන දැක්මක් නෑ මහින්දානන්ද කියන්නෙ මොන රට හොරෙක්ද. කොහොමත් දෙරන හොර සන්දානෙට සපෝට් කරන්නෙ. මේ ගෑනිත් ඉස්සර ඉදන් ඔය මහින්දගෙ හොරුන්ගෙ සරම අස්සෙ ඉන්නෙ කියන එක හැමෝම දන්න දෙයක්

    tenor.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සුජීව ඕනේ නැති පොයින්ට් ටිකක් කතා කරා තමයි හැබැයි හොඳ කථාවක් යන්න ගියේ අර ඇවිත් හිටපු විද්වත් සෙට් එක. කතාව හොඳට ගෙනියන්න තිබුණා අපරාදේ අන්තිම ටික. සුජීව කබ්රාල් ඇවිත් හිටපු නිසයි අර නාමල් එක්ක කෝච්චි යන සීන් එක ඇදලා ගත්තේ ඒ ඌ හිටපු නිසා. ඒක වහන්න තමයි ඩිල්කා ට්‍රයි කරේ හැබැයි අර පියසේනයා 88/89 ගණන් වල මැරිච්ච මිනිස්සුන්ගේ පින්තූරු පෙන්නනවා කෙල්ල ඉන්නවා කට වහගෙන ඒකයි සුජීවයාට මළ පැන්නේ. දෙරණ නාගත්තා සුජීවගේ කබ්රාල්ගේ මයික් ඕෆ් කරලා. ඔක්කොම පිස්සෝ.

    දිල්ක කියන්නේ ගු ගොඩක් බන්

    පොඩ්ඩා;18739322 said:

    මේ සිදුවීම දිහා දේශපාලන කණ්නාඩියක් නොදාපු කෙනෙක් විදිහට බැලුවහම මේ නිවේදිකාව කරන දේශපාලන භූමිකාව පැහැදිලිව අවබෝධ කර ගත හැකියි.
    මැය ඉතා ශූක්ෂමව ජනමාධ්‍ය ඇගේ බූදලයක් ලෙස හසුරුවා ගන්නට උත්සාහ කරනවා. ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීමක්.
    ඇයට සදාචාරාත්මක අයිතියක් නැහැ ජනතාවට ඡන්දය පාවිච්චි කරන්න උපදෙස් දෙන්න. ඇය කවුද? එසේ කිරීමට.
    මේ පිළිබඳ කටයුතු කර ‍මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර මෙම පක්කලි වැඩසටහන නවතා දමන්න ක්‍රියා කරන්න. ශ්‍රී ලාකික ජනතාව බලාපොරොත්තු වන ජනමාධ්‍ය නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීම වහාම නවතා දමන්නට මැතිවරණ කොමසාරිස්වරයාට බල කරන්න.

    ඉතා සූක්ෂම අකාරයෙන් ජනතාවගේ කැමැත්තට බලපෑම් කිරීමට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් අයුතු බලපෑම්ක් කරනු ලබන්නීය.
    1‍‍. වැඩසටහන සඳහා මාතෘකාවක් තෝරා ගන්නා ඇය ඒ සඳහා ඇය තෝරාගන්නා කණ්ඩායම් පක්ෂ සහ විපක්ෂ විද්වත් මඩුල්ලක් ලෙස නම් කලද, ඉතා සූක්ෂමව ඇය ඇයගේ මතයට සහයෝගය දක්වන අය වෙත මාතෘකාවෙන් පරිභාහිරව කථා කිරීමට වේදිකාව සකස් කර දෙනු ලබයි.
    2. මෙම වැඩසටහන මුලුල්ලේම ඇය වක්‍රෝත්තියෙන් ඇයගේ මතයට සහය දක්වන අය වෙත විනාඩි ගණනක් අදහස් පල කිරීමට වැඩිපුර අවස්ථාව ලබා දී ඇති බව වේලාවන් පරීක්ෂා කිරීම තුළින් සනාථ කරගත හැකිය.
    3. ඇයගේ මතයට ප්‍රතිවිරුද්ධ කථියන්ගේ මයික්‍රෝෆෝනයන් ඉතා සූක්ෂම ලෙස පාලනය කර තිබේ. දෙපාර්ශවයේම ශබ්ධපටයන් ඉතා විද්‍යානූකූලව පරීක්ෂා කර බැලූ වි‍ට මේ බව සනාථ වේ.
    4. මෙම නිවේදිකාව විසින් තම පෞද්ගලික මතය යම් යම් මැතිවරණ අපේක්ෂයන්ට එරෙහිව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් එම පුද්ගලයන් වෙත ඡන්දය නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙය බරපතල මැතිවරණ නීතිය මෙන්ම සදාචාරාත්ම අයිතිය උල්ලංඝනය කිරීමකි.

    කොහෙද පොන්සියෝ නාන්නේ බලපන් මුල ඉදන් අගට පොන්නයා නොවී.පොර කථා කරනවට බයේ පොරගේ කටවහන්නයි ඔක්කොම try එක.අනේ හුකේ.

    මෙකි රවිට විනාඩි 3.52 දෙනකොට කබ්රාල් ට විනාඩි 5.42ක් දෙනවා එතනින්ම හිතගත්තෙකිනේ මුන් දැන් හදන්නේ සුද්ද කිරීමේ අසාර්ථක වෑයම

    අනේ පොන්නයෝ ඉස්සෙල්ල උබ දාලා තියෙන video එක බලපන්.එකෙන් මොකක්ද කියවෙන්නෙවත් කියල තේරුම් ගන්න බැරි පොන්නයෙක්නේ උබ. උබ දාලා තියෙන පොන්සි thread ටික බලපුවම හිතා ගත්තෙකි උබ මොලේ කළදක් නැති මෝඩ බයියෙක් කියල .උබ බයියන්ට කඩේ ගිහින් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරපු එකෙක් නෙමේ.සල්ලි වලට කඩේ යන උන් එනවා අපේ size එක ගැන කියන්න.

    ඕක දාපු නිසාම programme එක මුල ඉදන් බැලුවා දැන්. මුලින්ම ස්තුති වෙනවා මතක් කරපු එකට මේක යනවා කියලා දැනගෙන හිටියේ නෑ. programme එක මුල ඉදල බලන ඕන කෙනෙක්ට පේනවා කව්ද නාගත්තේ කියලා. සුජිවයා කට ගහගෙන යන නිසා තමයි කට්ටියට රිදිලා තියෙන්නේ. දෙරණ scene එක වහන්න දැගලුවේ. කබ්රාල් කාරයා උගුඩුවා වගේ හිටියේ බලාගෙන.

    hehe ඔව් බන්. මම නම් කියන්නේ ඕක නොබලපු අය programme එක ආයේ බලන්න කියලා තමයි 5sec 10sec youtube clip බලන්නේ නැතුව.
    :lol::lol::lol::lol:

    ගොන් බය්යො පිස්සු කෙලිනව විතරයි, කිසිම දේශපාලන දැක්මක් නෑ මහින්දානන්ද කියන්නෙ මොන රට හොරෙක්ද. කොහොමත් දෙරන හොර සන්දානෙට සපෝට් කරන්නෙ. මේ ගෑනිත් ඉස්සර ඉදන් ඔය මහින්දගෙ හොරුන්ගෙ සරම අස්සෙ ඉන්නෙ කියන එක හැමෝම දන්න දෙයක්

    හරිම සුන්දර thread එකක්..

    tenor.gif