Finally great news for all Govt workers

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    යකෝ ලජ්ජා නැතුව 2006 ඉදන් වැඩි වෙලා නෑ කියන හැටි .. මුනෙනේ යකෝ ආණ්ඩු කරේ ඒ කලේ .. ඕක එතකොටම වැඩි කරන තිබ්බනේ දැන් පොරොන්දු දෙන්නේ ඇවිල්ල
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    යකෝ ලජ්ජා නැතුව 2006 ඉදන් වැඩි වෙලා නෑ කියන හැටි .. මුනෙනේ යකෝ ආණ්ඩු කරේ ඒ කලේ .. ඕක එතකොටම වැඩි කරන තිබ්බනේ දැන් පොරොන්දු දෙන්නේ ඇවිල්ල

    yako ithin yuda kare.. rata diyunu kare.. ube salli walinda da
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    yako ithin yuda kare.. rata diyunu kare.. ube salli walinda da

    අනේ පලයන් බන් උබ කියනේ දැන් චන්දෙයක් තිබ්බේ නැතුව උන්ම ආණ්ඩුවේ හිටියනං මෙන් කියල ඔහොම එකක් කියයි කියලද ? හරි දැන් උබ කියන විදිහට ඒ දවස් වල එහෙම දෙන්න සල්ලි තිබිල නැනේ මාස 7 කට විතර කලින් තිබ්බේ නැති සල්ලි දැන් කොහෙන්ද දැන් න චන්දෙ ලං උනාම කඩා පාත් උනේ