Ronda Rousey won by knockout just in 34 sec


Ronda ව ගොඩක් කට්ටිය දන්නවා ඇතිනේ.අර fast&7 එකේ හිටියේ අන්න හරි.එකී අද 12 වෙනි වතාවටත් undefeated.දැනට ලෝකේ ඉන්න බයානකම ගැනී තමයි මෙ.තප්පර 14න් මැච් එක ඉවර කරලා තියෙනවා කලින් වතාවල් වල.දැනට ufc ඉතිහාසයේ බිහි වෙලා තියෙන හොදම woman's champion.
Watch The Replay - http://www.bollyrulez.tv/threads/16...-1st-2015-–-8-1-15-HDTV-Watch-Online-Download
Last edited:

