bump



89% down weddi disconnect una resume karanna deela nathi aka loku aduwak
ඒක වෙන්න විදියක් නෑ නේ බං, මම ඕක Upgrade වෙන්න දැම්මේ 29 වෙනිදා රෑ, ඒ වෙද්දි SLT එකේ ලිමිට් ඉතුරු වෙලා තිබ්බේ 2GB වගේ, එහෙම්මම මම දාලා තියෙද්දි ලිමිට් ඉවර වෙලා රෑ දාපු එක ඊළඟ දවසෙ දවල් වෙනකම්ම තිබ්බා, මම ඩේටා පැකේජ් දාදා තමයි ඉතුරු ටික ඇද්දේ, ඒ දාද්දි ගොඩක් සැරයක් ඩිස්කනෙක්ට් වුණා, ඒත් කිසිම අවුලක් වුණේ නෑ බං,


හොඳම වැඩේ හොඳ කනෙක්ෂන් එකක් පාවිච්චි කරල ISO එකම එකපාර බාපං,