Windows 10 Comments Thread

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :):):)

    89% down weddi disconnect una resume karanna deela nathi aka loku aduwak

    ඒක වෙන්න විදියක් නෑ නේ බං, මම ඕක Upgrade වෙන්න දැම්මේ 29 වෙනිදා රෑ, ඒ වෙද්දි SLT එකේ ලිමිට් ඉතුරු වෙලා තිබ්බේ 2GB වගේ, එහෙම්මම මම දාලා තියෙද්දි ලිමිට් ඉවර වෙලා රෑ දාපු එක ඊළඟ දවසෙ දවල් වෙනකම්ම තිබ්බා, මම ඩේටා පැකේජ් දාදා තමයි ඉතුරු ටික ඇද්දේ, ඒ දාද්දි ගොඩක් සැරයක් ඩිස්කනෙක්ට් වුණා, ඒත් කිසිම අවුලක් වුණේ නෑ බං,
     
    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    19
    18
    මචන් මන් reserve කලේ ඊයේ.තාම download කරන්න මුකුත් අවේ නෑ නෙ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    බූට් ස්පීඩ් එක නම් ගොඩක් අඩුයි කියල තේරෙනවා බං, හැබැයි ඒ වෙනුවට අනිත් හැමදේම 8.1 වලට වඩා වැඩි කරලා, Network UI කිව්වේ අර WiFi On/Off කරන තැනද? ඒතන නම් ඕනවාටත් වඩා Sweet කරන්න ගිහිල්ලා බං, මොබයිල් වගේ ටයිප් එකට හදන්න ගිහිල්ලා, ඒක නම් පොඩ්ඩක් අඩුල් තමයි බං, හැබැයි පරණ එක දාගත්තෙ අපරාදෙ බං, අලුත් එකේ පොඩ්ඩක් කල් වැඩ කළාම නිකන්ම උඹට අලුත් එක සෙට් වෙනවා,

    නෑ බන්. මම වින්ඩොස් 10 තම්යි දාල තියෙන්නේ... අර ෆ්ල්යින්ග් ඉන්ටර්ෆෙස් එක විතරක් මාරු කරා

    මම කියල තියෙන විදියට Format කරල ගහල බලපංකො, නියමයි බං එතකොට, අරෙක Upgrade කරන්න ගියාම Windows Old කියල ෆෝල්ඩර් හැදිල එක එක පිස්සු නටනවා බං, ඒ අතරෙම පරණ එකේ Crash ෆයිල් නිසා තව ස්ලෝ වෙනවා,

    Windows Old
    මේක නම් Disk cleanup එකෙන් අයින් කරා නම් හරි බන් කේස් එන්නේ නෑ
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    math upgrade kale...full format kale ne.wifi case awet ne.boot speed ekanm adui 8 walata wada...boot unata passe nm awulak ne..drivers awul giyet ne..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් මන් reserve කලේ ඊයේ.තාම download කරන්න මුකුත් අවේ නෑ නෙ

    Reserve කළාට ඕක එන්නේ නෑ බං
    https://www.microsoft.com/en-us/software-download/windows10
    මේ ලින්ක් එකට ගිහිල්ලා ටූල් එක බාගනින්, ඊට පස්සෙ මම මේකෙ කියල තියෙන විදියට වැඩේ කරන්න, අනිවා හරියනව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නෑ බන්. මම වින්ඩොස් 10 තම්යි දාල තියෙන්නේ... අර ෆ්ල්යින්ග් ඉන්ටර්ෆෙස් එක විතරක් මාරු කරා

    Windows Old
    මේක නම් Disk cleanup එකෙන් අයින් කරා නම් හරි බන් කේස් එන්නේ නෑ

    ඒත් බං අලුතෙන් Format කරල මුල ඉඳන් ගැහුවම 10 වල නියම Performance එක එනවා, ඒක නම් ෂුවර්!
     
    • Like
    Reactions: dmtx

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    :):):)

    ඒක වෙන්න විදියක් නෑ නේ බං, මම ඕක Upgrade වෙන්න දැම්මේ 29 වෙනිදා රෑ, ඒ වෙද්දි SLT එකේ ලිමිට් ඉතුරු වෙලා තිබ්බේ 2GB වගේ, එහෙම්මම මම දාලා තියෙද්දි ලිමිට් ඉවර වෙලා රෑ දාපු එක ඊළඟ දවසෙ දවල් වෙනකම්ම තිබ්බා, මම ඩේටා පැකේජ් දාදා තමයි ඉතුරු ටික ඇද්දේ, ඒ දාද්දි ගොඩක් සැරයක් ඩිස්කනෙක්ට් වුණා, ඒත් කිසිම අවුලක් වුණේ නෑ බං,

    window aka close unoth resume karanna ba ne da ai open karala
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම 3පාරක් ට්‍රයි කලා, දෙපාරම ඩවුන්ලෝඩ් වෙලා අප්ඩේට් එක රෙඩි කරද්දි එරර් එකක් ඇවිත් නවතිනවා. අපරාදේ ගිගාබයිට් 9ක් විතර.

    33bl2py.jpg

    30vjj8m.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මම 3පාරක් ට්‍රයි කලා, දෙපාරම ඩවුන්ලෝඩ් වෙලා අප්ඩේට් එක රෙඩි කරද්දි එරර් එකක් ඇවිත් නවතිනවා. අපරාදේ ගිගාබයිට් 9ක් විතර.

    33bl2py.jpg

    30vjj8m.jpg

    :sorry:මචන් වයිරස් ගාඩ් එකක් දාල ද තියෙනේ.

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    window aka close unoth resume karanna ba ne da ai open karala

    ආහ් ක්ලෝස් වුණොත් නම් ආයිත් ඕපන් කරල Resume කරන්න බෑ බං, ඉතිං මොකටද ක්ලෝස් කරන්න ගියේ? :D හොඳම වැඩේ හොඳ කනෙක්ෂන් එකක් පාවිච්චි කරල ISO එකම එකපාර බාපං,

    මම 3පාරක් ට්‍රයි කලා, දෙපාරම ඩවුන්ලෝඩ් වෙලා අප්ඩේට් එක රෙඩි කරද්දි එරර් එකක් ඇවිත් නවතිනවා. අපරාදේ ගිගාබයිට් 9ක් විතර.

    33bl2py.jpg

    30vjj8m.jpg

    අපරාදෙ බං,
    https://www.microsoft.com/en-us/software-download/windows10
    මේ ලින්ක් එකෙන් ගිහිල්ලා Software එක බාගෙන ISO File එක එකසැරෙන්ම බාපං, එතකොට ලේසියි
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මම 3පාරක් ට්‍රයි කලා, දෙපාරම ඩවුන්ලෝඩ් වෙලා අප්ඩේට් එක රෙඩි කරද්දි එරර් එකක් ඇවිත් නවතිනවා. අපරාදේ ගිගාබයිට් 9ක් විතර.

    33bl2py.jpg

    30vjj8m.jpg

    Ado matath okamai une me thred ekk danna kyl awe :3
    ISO ekawath banawa ehnm
    mageth eset ss 2008 thynw
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Product Key එක හොයා ගන්න උඹ පාවිච්චි කරපු Software එක මොකක්ද
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!

    https://www.microsoft.com/en-us/software-download/windows10

    මෙන්න බං ලින්ක් එක, මේකෙ ගානට x64 or x86 තෝරලා බාගනින්, ඊට පස්සේ ඕපන් කළාම Wizard එකක් එයි, එකෙ Upgrade නොදී ISO File එක ගන්න බට්න් එක ක්ලික් කරන්න, අවුලක් ආවොත් මේකෙ අහන්න මම හෙල්ප් කරන්නම්, එල!:):):)

    ptta
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔයාලට Cortanaගේ Bing සර්ච් එක Google එකට හරවන්න ඕනෙනම් ඔයාලගේ Default Browser එකට "Bing to Google" කියන Add on එක දාගන්න..