[Knowledge] Google බැලුන්.

Achala hanwella

Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    sometimes මේකෙ අතුරු ප්‍රතිඵල ගොඩකුත් අනිවා ඇති මුන් අපිට ආදරෙට කරනවැ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1.

    Kiyala private data wikunuwama wikunuwa nemei da? Europe wala horen public WIFI walin minissunge data

    ussala Google ekata Europe wala nadu damma kiyala danne nadda? US wage seen eka wahenna bane europe.
    haha Mokada dan eka patta umbe wessanthara google ekata une?

    http://www.theguardian.com/technology/2010/may/15/google-admits-storing-private-data

    Kiyala wikunana ewai nokiya wikunana ewai kochchra thiyanawada umbata google kiyanne naha. Eth umba wikinila

    kiyala therun ganin. :lol: :lol:
    2.

    Issalla lokema pawicchhi karanne gmail kiyala gong kathawak kiyala dan eka wahanna kiyanawa, ebay eken

    badu ganna email address okkoma use karanne gmail lu. :lol: Mona katinda ban umba kiyana ewata hina wenna

    ona? :lol:
    Google ISP eken monitor karanakota umbata kiyalada karanne? WIFI spy eka ahu wenakan ohoma thama issarath

    kiwwe. :lol: Danna de witharak kiyopan.
    3.

    Microsoft eke core business eka OS eka loke 80% use karanne eka. umbane MS anathai kiwwe. google eke

    anaatha una ewa mama kiwwama kiyanawa ewa ehema unata core business eka hondai lu. :lol: point ekata katha

    karapan wate yanne nathuwa.
    Google private data wikunanne naha advertisers lata yomu karanawa. Dawase joke eka, yomu karama wikinenne

    nadda? :lol:
    Wikinenawa kiyanne umba yawana mail read karala gani ussan gihin wikunuwama witharada? Umbalawa wikinena

    hati wath danne nathi anathayo ban umbala. :lol:
    4.

    Anee ow.. Google android project eka gaththa eke kisi waraddak naha, podi awlak thiyenne andoid phone

    walin data collect karana ekai, ewa wikunana ekai. Nikan denawa nam ithin wikununaama moko nedaa ban. :lol:
    Apple lage iphone eka nagala yanakota un ads daanakota mobile world eke adsense daaganna, data collect karana widiyak thiyenna epai nedaa.. enisa android aran salli pump kala :lol:

    5.

    Dan loke thiyana hama software ekeema vulnerabilities thiyanawa unaada? :lol: issella umbaa kiwwa widiyata MS wala witharai vulnerabilities thiyenne, linux wala ekak wath naha wagene kathaa kalee.. mokada dan wenas welaa :lol: google ewa open source karanna kiwwama awul giyada? :lol: kamak naha honda wenasak. :lol:

    Oracle thama dan Mysql karannath eka thama loke wadiyenma use wena open source DB eka. Danne naththan igena ganin :lol: Google, Oracle okkoma karanne ekama de thama. open source eken hamba kireema

    Google patan gaththa dawase indan data collect karapuwa hondai kiyana umbata dan microsoft eka data collect karanakota godak awul da? :lol: Adu gaane eke opt out wenna hari option ekak thiyana eka gana sathutu weyan. Google eke ehema opt out naha nedaa... umba pawula pitin unta wikununee naththan ungee service mukuth naha. :lol:

    P.S. unicode enna kalin awrudu ganan singlish kiyopu bawwek ta dan oluwe kakkumalu. ballo biruwata kandu path weida. ona nam issara kiyewwa wage kiyopan nattan mas kattak kala budiya ganin. :lol:

    unicode නැති කලේ කියෙව්වට දැනුත් කියවන්න කියනේ උබට මොලයක් නැද්ද දැන් තියනවනේ ..ඒ කලේ ගොන් කරත්ත වලින් ගියා කියල දැනුත් උබ යනවද ?
    උබට සිංහලෙන් type කරන්න බැරි නං කෙලින්ම english වලින් ලියපන් ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    unicode නැති කලේ කියෙව්වට දැනුත් කියවන්න කියනේ උබට මොලයක් නැද්ද දැන් තියනවනේ ..ඒ කලේ ගොන් කරත්ත වලින් ගියා කියල දැනුත් උබ යනවද ?
    උබට සිංහලෙන් type කරන්න බැරි නං කෙලින්ම english වලින් ලියපන් ..

    ඌ හිතාගෙන ඉන්නේ අපිට බල්ලෝ නාවනවා ඇරුනම වෙන වැඩක් නෑ කියල :rofl:

    ඕකා බයයි ගොන් කතා වලට උත්තර ලැබිලා කිච වෙනවට ඒකයි සිංග්ලිෂ් හෑල්ලක් ගහලා මාරු වෙන්නේ :lol:
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    1.

    Kiyala private data wikunuwama wikunuwa nemei da? Europe wala horen public WIFI walin minissunge data

    ussala Google ekata Europe wala nadu damma kiyala danne nadda? US wage seen eka wahenna bane europe.
    haha Mokada dan eka patta umbe wessanthara google ekata une?

    http://www.theguardian.com/technology/2010/may/15/google-admits-storing-private-data

    Kiyala wikunana ewai nokiya wikunana ewai kochchra thiyanawada umbata google kiyanne naha. Eth umba wikinila

    kiyala therun ganin. :lol: :lol:
    2.

    පට්ට ආතල් thread එක.. අදාල නැති උනත් මේ කෑල්ල නිවැරදි කරන්න ඕනේ ... google streetview කාර් wifi data collect කලා තමයි හැබැයි ඒ කලේ උඹ කියන විදියේ දෙයකට නෙමෙයි.. උන් ඒක කලේ google maps වල accuracy එක වැඩි කරගන්න.. GPS data නැති වෙලාවට වටේ තියෙන wifi routers වල data උන් use කරනවා location එක determine කරන්න.. android පාවිච්චි කරන උන් දන්නවා GPS settings වල තියෙනවා උන් GPS, wifi සහ mobile networks පාවිච්චි කරනවා කියල..

    අනික කොච්චර ලොකු company එකකට උනත් standards laws regulations තියෙනවා ගරු කරන්න පිළිපදින්න ඕනේ.. ඒ නිසා කිසිම විදියකට user දැනුවත් නොකර data collect කරන්නත් බැහැ ඒ data වෙන company වලට විකුනන්නත් බැහැ consumer laws, privacy laws ගැන ලංකාවේ මිනිස්සු එච්චර දැනුවත් නොවුනත් අනික් රට වල හිතෙන හිතෙන විදියට වැඩ කරන්න බැහැ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    සිංග්ලිෂ් වලින් බුරන බල්ලන් ගණන් ගන්නේ නෑ කියල ඉතින් කිව්වනේ :rofl: සිංහල අකුරක් ටයිප් කරගන්න බෑ හැබැයි පොර ටෝක් :rofl:

    බල්ලෝ නාවනවා කියල ඔහොම මහන්සි වෙන්න බෑ බං......දැන් ගිහින් අඬල නිදාගනින් :rofl:

    :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,694
    113
    පට්ට ආතල් thread එක.. අදාල නැති උනත් මේ කෑල්ල නිවැරදි කරන්න ඕනේ ... google streetview කාර් wifi data collect කලා තමයි හැබැයි ඒ කලේ උඹ කියන විදියේ දෙයකට නෙමෙයි.. උන් ඒක කලේ google maps වල accuracy එක වැඩි කරගන්න.. GPS data නැති වෙලාවට වටේ තියෙන wifi routers වල data උන් use කරනවා location එක determine කරන්න.. android පාවිච්චි කරන උන් දන්නවා GPS settings වල තියෙනවා උන් GPS, wifi සහ mobile networks පාවිච්චි කරනවා කියල..

    අනික කොච්චර ලොකු company එකකට උනත් standards laws regulations තියෙනවා ගරු කරන්න පිළිපදින්න ඕනේ.. ඒ නිසා කිසිම විදියකට user දැනුවත් නොකර data collect කරන්නත් බැහැ ඒ data වෙන company වලට විකුනන්නත් බැහැ consumer laws, privacy laws ගැන ලංකාවේ මිනිස්සු එච්චර දැනුවත් නොවුනත් අනික් රට වල හිතෙන හිතෙන විදියට වැඩ කරන්න බැහැ

    80%ක් ගූගල් එක ඩේට ගන්නවට කැමතියි කියල දානව ක්‍රෝම් එක ඉන්ස්ටෝල් කරනකොට.

    ගූගල් යාහු එෆ්බී ඔක්කොම එකතු කරනව.

    ශුවර් නැත්තන් අලුතෙන්ම ඕඑස් එක ගහල ගූගල් එකේ මොනව හරි සර්ච් කරල එෆ්බී ගිහින් බලපන් උබට ස්පොන්සර්ඩ් ඇඩ් පෙන්නව සර්ච් කරපු එකට අදාලව.

    අපි කැමති උනත් නැතත් ඕනි නන් උන් එකතු කරනව.
    ඒ උනාට ඕක ඔය කියන තරම් ලොකු ත්‍රෙට් එකක් නන් නෙවෙයි.
    මාර්කටින් වලට ඇරෙන්න වෙන දෙයකට පාවිච්චි වෙලා නෑ දැනුවත්ව දැනට නන්.

    එහෙම සර්ච් වෙන එක ගැන අකමැති නන් ගූගල් අතඇරල ඩක්ඩක් වලට යන්න. එෆ්බී අතඇරල ඩයස්පොරා වලට යන්න. අනික් ගූගල් ටූල් වලටත් 100% ඔපන් සොර්ස් ඔප්ශන් තියෙනව. හැබැයි ඔය ඔක්කොම ඒවට සල්ලි එන්නෙ ගූගල් එෆ්බී වලින්ම තමා.

    දැන් වලිය යන්නෙ ගූගල් මයික්‍රොසොෆ්ට්, ඇපල් සැම්සුන්ග් වගේ ඒව අතරෙ. ගූගල්ල ඉන්ටර්නෙට් මෙච්චර ලේසියෙන් ස්පීඩ් එකෙන් ගන්න පුළුවන් කරන්න හදන්නෙ ඔන්ලයින් ඕඑස් එකක් රිලීස් කරන්න වෙන්න පුළුවන්. ඒකයි වින්ඩෝස්ලත් ගූගල්ල ලෙසි කරන ඉන්ටර්නෙට් එකටම ගැලපෙන්න ඉස්සරහ වර්ශන් රිලීස් කරන්නෙ.

    ඔය වලිය කොහොම ගියත් අපිට වාසියි.
    :yes::yes:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    :no:

    මේක චන්දෙ අස්සෙ එන එක අවුලකුත් නැහැ. මොනා උනත් කට්ටිය හිත් අමනාප කරගන්න එපා.අන්තර්ජාලය​ කියන විදිහට නම් මේ baloon ඇග්‍රමන්ට් එක වෙන එක 100% sure නැහැ මොකද මේ කරේ අපෙ රටේ මේක කරන්න ට්‍රයි එකක් දෙන්න අවසර ගන්න​ (අවබෝධතා ගිවිසුමක්) ගහපු ඇග්‍රේමට් එකක් මේක හුගක් රටවල කරන්න ට්‍රයි කරල ෆේල් වෙලා තමයි ලංකාව වගෙ පොඩි රටකට මෙගොල්ලො ආවෙ මොකද නවසීලන්තෙ වගෙ මෙගොල්ලො කලින් මේක කරන්න ගිය රටවල් හුගක් ලොකුයි. ඉතින් එගොල්ලො ට්‍රයි කරයි එගොල්ලංගෙ අලුත්ම බැලුන් technology එක මෙහෙ deploy කරන්න බලන්න​.

    මෙහෙ එගොල්ලො experiment එක කරල decide කරයි මේක practicle project එකක්ද නෙද්ද කියල​.මොනා උනත් ලංකාව වගේ හුගක් dynamic දේශගුනයක් තියන රටක මේක කරන එක ලොකු challenge එකක්.මොකද අවුරුදු 50කට වඩා පරන අපෙ කාලගුන දෙපාර්තමේන්තුවථ් තාම කාලගුනය predict කරන්න බැහෙනෙ. LOOL

    ඉතින් Google තාම කිසි දෙයක් finalize කරල නැහැ.අපෙ අය බොරුවට ප්‍රොමෝට් කරනව Google free Internet ගැන​. මේ Google ballon ගැන කියනවනම් මේ high technology balloon හැදුවෙ Google එකේ loon කියන project එකෙන්. මේ විශේෂ ලැබ් එකේ නම​ තමයි Google X division. ඔව් ඔව් මේ ලැබ් එකේම තමයි ඩ්‍රිවර්ලා නැති කාර් (driverless cars) වගේම ස්මාර්ට් කන්ටැක්ට් ලෙන්ස(smart contact lenses) හැදුවෙත්.

    ඉතින් මන් කල්පනා කරා ඇයි යකෝ Google මෙචචර සල්ලි වියදම් කරන් නිකන් පිස්සුවකටැ මේ ලංකාව වගෙ රටකට එන්නෙ? ඉතින් මට හිතිච්ච දේවල් ටිකක් මන් පෙහෙදිලි කරන්නම්.මම වැරදීනම් සමාවෙන්න ඔගොල්ලොත් අදහස් එකතු කරන්න​.

    මේ ලැබෙන internet එක අපි එදිනදා පාවිච්චි කරන internet එක වගේ වෙන එකක් නම් නෙහෙ.අනිව මේකන් හුගක් Google ලගෙ product මාකට් කරන එක තමයි වෙන්නෙ. ඔගොල්ලො දන්නව අපි මේ ලෝකෙ තොරතුරු දැනගෙනීමට සීමාවක් නැති එකම තැන internet.අපි tv එකේ දකින හැම දෙයක්ම අනිව filter කරල එගොල්ලන්ට ඕන දේ විතරයි පෙන්නන්නෙ. කොටිම්ම තොරතුරු දෙනගැනීමෙ නිදහස නැති වෙන්න පුලුවන් මොකද එයාලට ඕන දේවල් ටික විතරක් Google search එකේකදි පවා වෙනස් කරල දෙයි. හුගක් දුරට අපිට Google search engine එක විතරක් ලබෙයි අනිත් yahoo,bing,AoL,msn වගෙ search engine වලට access නැති වෙයි බොහෝ දුරට​.

    මේක එක අතකින් හොදක් වගේම හුගක් බරපතල ප්‍රශ්නයක් වෙන පුලුවන් මොකද අපිට අද වෙනකොට තොරතුරු දැනගැනීමෙ අයිතිය තියෙන එකම තැන තමයි අන්තර්ජාලය ඕකටත් මුලු රටකටම එකම google වගෙ අතරමැදියෙක්ගෙන් නෙට් යන්න උනාම සීමා හුගක් වැටෙන්න පුලුවන්. තව Google එගොල්ලන් ගෙ company service විතරක් මේකෙන් දෙන්න ඉඩ තියෙනව​ gmail,youtube,blogger,map.... වගේ service.

    මෙතනදි ලොකු security issues එන්නත් ඉඩ තියෙනව​ ලෝක තොරතුරු වලට ගේට් කීපර් කෙනෙක් දැම්ම වගේ. Net Neutrality එක කොටිම නැති වැන්න පුලුවන්, (Net Neutrality මේකට සිංහල වචනෙ හොයාගන්න බැරි උනා.) වැඩි විස්තර හොයල බලන්න Net Neutrality ගැන​. ඔගොල්ලො හොයන හැම දෙයක්ම යන්නෙ අනිව මේගොල්ලන්ගෙ server හරහා විතරයි.

    මේක ලොකු සන්ධිස්තානයක් වෙන්න පුලුවන්. ලෝකෙ එක කොටසක් විතරක් තොරතුරු වලට සම්පූර්න නිදහස තියෙනව සමහර අයට විතරක් ලිඳේ ඉන්න ගෙම්ඹො වගේ වෙන්න පුලුවන් ;). බාල පන්තියක සීමාසහිත දැනුමක්, සේවා වගේම ඇප්ලිකේශන් විතරක් අත්විදින්න ලැබෙයි මෙහෙම ගියොත්. මේක දේශපාලනයට නම් කියාපු මොඩ්ල් එක​.

    මට හිතෙන දෙයක් තමයි ලිව්වෙ මට හිතෙන හැටි වැරදි වෙන්න පුලුවන්. :sorry: වැරදි පෙන්නල දෙන්න ඇ වගෙම බම්ප් එකක් දාල අනිත් අයටත් පේන්න උඩට ගන්න​. රෙප් එකක් දුන්නත් අවුලක් නෑ.

    Dialog tv akata pay karalath pita rata channel wala lankawe add pennana ake oka maha loku deyak newei ban
    api wage diunu wena ratawalata me wage dewal watinawa
    mokada google awa kiyala anith internet providers la service aka nawathwanne nene
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18755664 said:
    80%ක් ගූගල් එක ඩේට ගන්නවට කැමතියි කියල දානව ක්‍රෝම් එක ඉන්ස්ටෝල් කරනකොට.

    ගූගල් යාහු එෆ්බී ඔක්කොම එකතු කරනව.

    ශුවර් නැත්තන් අලුතෙන්ම ඕඑස් එක ගහල ගූගල් එකේ මොනව හරි සර්ච් කරල එෆ්බී ගිහින් බලපන් උබට ස්පොන්සර්ඩ් ඇඩ් පෙන්නව සර්ච් කරපු එකට අදාලව.

    අපි කැමති උනත් නැතත් ඕනි නන් උන් එකතු කරනව.
    ඒ උනාට ඕක ඔය කියන තරම් ලොකු ත්‍රෙට් එකක් නන් නෙවෙයි.
    මාර්කටින් වලට ඇරෙන්න වෙන දෙයකට පාවිච්චි වෙලා නෑ දැනුවත්ව දැනට නන්.

    එහෙම සර්ච් වෙන එක ගැන අකමැති නන් ගූගල් අතඇරල ඩක්ඩක් වලට යන්න. එෆ්බී අතඇරල ඩයස්පොරා වලට යන්න. අනික් ගූගල් ටූල් වලටත් 100% ඔපන් සොර්ස් ඔප්ශන් තියෙනව. හැබැයි ඔය ඔක්කොම ඒවට සල්ලි එන්නෙ ගූගල් එෆ්බී වලින්ම තමා.

    දැන් වලිය යන්නෙ ගූගල් මයික්‍රොසොෆ්ට්, ඇපල් සැම්සුන්ග් වගේ ඒව අතරෙ. ගූගල්ල ඉන්ටර්නෙට් මෙච්චර ලේසියෙන් ස්පීඩ් එකෙන් ගන්න පුළුවන් කරන්න හදන්නෙ ඔන්ලයින් ඕඑස් එකක් රිලීස් කරන්න වෙන්න පුළුවන්. ඒකයි වින්ඩෝස්ලත් ගූගල්ල ලෙසි කරන ඉන්ටර්නෙට් එකටම ගැලපෙන්න ඉස්සරහ වර්ශන් රිලීස් කරන්නෙ.

    ඔය වලිය කොහොම ගියත් අපිට වාසියි.
    :yes::yes:

    හැමෝම data එකතු කරනවා ads පෙන්නන්න.......අලුත් windows 10 පවා ඒක කරනවා :yes:

    එහෙමයි කියල උන් අපේ ඩේටා එකතු කරලා වෙන අයට මෙන්න හෙලයාගේ ඩේටා කියල විකුනන්නේ නෑ......තැනගේ advertising ටාගට් කරන්න පාවිච්චි කරනවා මිසක් :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,694
    113
    හැමෝම data එකතු කරනවා ads පෙන්නන්න.......අලුත් windows 10 පවා ඒක කරනවා :yes:

    එහෙමයි කියල උන් අපේ ඩේටා එකතු කරලා වෙන අයට මෙන්න හෙලයාගේ ඩේටා කියල විකුනන්නේ නෑ......තැනගේ advertising ටාගට් කරන්න පාවිච්චි කරනවා මිසක් :yes:
    නෑ විකුණනව ඩිරෙක්ට් නෙවෙයි. ඇඩ්වර්ඩ් කියන්නෙ එහෙම එකක්.
    ඒක ලොකු ත්‍රෙට් එකක් නෙවෙයි කොහොමත්. මොකද උන් නිකන් සර්විස් එක දෙනව නන් උන්ටත් ලාබයක් තියෙන්න ඕනිනෙ.

    එහෙම එපා නන් 100% ඕපන් සෝර්ස් ඒව තියෙනව ඉන්ස්ටෝල් කරල පාවිච්චි කරන්නයි තියෙන්නෙ.

    ගූගල් ඕඑස් එකක් නන් අනිවා එනව ඉස්සරහට මයික්‍රොසොෆ්ට් ඇපල් ඔක්කොටම ගේම දෙන්න. ගොඩක් වෙලාවට කෙලවෙන්නෙ මයික්‍රොසොෆ්ලට තමා උන් ඊඑක්සී ඉන්ට්‍රපිට් කරන්න විදියක් හොයා ගත්තොත්. එහෙම නැති උනොත් මයික්‍රොසොෆ්ලට ටිකක් කල් අල්ලගෙන් ඉන්න පුළුවන් වෙයි.
    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18755833 said:

    පුද්ගලික විස්තර විකුනන්නේ නැහැ කියලයි මම කිව්වේ......ඒ කියන්නේ උන් ගාව තියන user data පිටට විකුනන්නේ නෑ :yes: adwords එකෙත් අපේ ඩේටා හැන්ඩ්ල් කරන්නේ google එකෙන් ඒවා advertisement එක දෙන පාර්ශවයට ලැබෙන්නේ නැහැ කියන එකයි මම අදහස් කරේ......ඒ ඩේටා පාවිච්චි කරනවා ad target කරන්න :yes:

    ඔව් ඉතින් 100% ක්ලීන් ඉන්න නම් community develop කරපු open source පැත්තට යන එක තමයි විසඳුම :yes:

    Chrome OS එකෙනුත් උන් ට්‍රයි කරේ ඔය ටික කරගන්නනේ.....microsoft උනත් දැන් ටාගට් වෙනස් කරලා ඉන්නේ windows 10 පේන්නේ නැද්ද........7/8 තියන අයට free insider සෙට් එකට free ads පෙන්නන්න id එකක් එහෙම අපිට දානවා :P windows updates off කරන option එක නෑ. මින් පස්සේ ලොකු release වෙනුවට පොඩි අප්ඩේට්ස්ලු දෙන්නෙත්

    හැමෝම ටික ටික ඒ model එකට මාරු වෙන බවක් තමයි පෙන්නේ :yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    yakow u daal athiyanne uge adahasak! ay umbala hema ekama uta baninne?lassana sanwaadayak karapalla! nikan boruwata uwa bite karala uge rep kapanne nethuwa
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පට්ට ආතල් thread එක.. අදාල නැති උනත් මේ කෑල්ල නිවැරදි කරන්න ඕනේ ... google streetview කාර් wifi data collect කලා තමයි හැබැයි ඒ කලේ උඹ කියන විදියේ දෙයකට නෙමෙයි.. උන් ඒක කලේ google maps වල accuracy එක වැඩි කරගන්න.. GPS data නැති වෙලාවට වටේ තියෙන wifi routers වල data උන් use කරනවා location එක determine කරන්න.. android පාවිච්චි කරන උන් දන්නවා GPS settings වල තියෙනවා උන් GPS, wifi සහ mobile networks පාවිච්චි කරනවා කියල..

    අනික කොච්චර ලොකු company එකකට උනත් standards laws regulations තියෙනවා ගරු කරන්න පිළිපදින්න ඕනේ.. ඒ නිසා කිසිම විදියකට user දැනුවත් නොකර data collect කරන්නත් බැහැ ඒ data වෙන company වලට විකුනන්නත් බැහැ consumer laws, privacy laws ගැන ලංකාවේ මිනිස්සු එච්චර දැනුවත් නොවුනත් අනික් රට වල හිතෙන හිතෙන විදියට වැඩ කරන්න බැහැ

    ඔව් උබ හරි. A-GPS කියන්නෙ ඒකට.සැටලයිට් එකකින් ලොකෙශන් එක ඩිටර්මයින් කරගන්න බැරිඋනොත් ඌ ට්‍රයි කරන ගමන් මොබයිල් ඩේට කනෙක්ශන් එකෙන් හරි වයි ෆයි වලින් හරි ලොකෙශන් ගන්නව.එතකොට ඇකියුරසි වැඩි වෙනව.

    මම දැක්ක මිත්‍රයෙක් IT සිකියුරිටි ටෝක් එකක් දීල තියනව.ටෙක්නිකල් ඌ කියන කතාව හරි.ඒත් බන් පොඩ්ඩක් හිතපන් මේ වැල සර්ච් කරල ලෝකෙන් කප් ගහපු ලන්කාවෙ අපි ඇතුලු හුජ්ජ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ සර්ච් ක්‍රයිටීරියා පුකවල් ස්නිෆ් කරන්න එයිද බන් ගූගල්.උන්ට වැඩේමයි.අපේ ඩේට ගන්න උන්ට ගානක් දෙන්න වෙයි.උන්ගෙ තනිකරම මාකටින් පර්පස් එකක් තියෙන්නෙ .අනේ මගේ නම් හන්ගන්න රාජ්‍ය රහස් මොකුත් නෑ බන්.මම නම් ෆැසිලිටි එක දීපු ගමන් ගන්නව ඇන්ටනාව.

    නිකන් දෙන්නෙ නෑනෙ උන් මොකවත්.කැමති උන් ගනිල්ල නැති උන් එන්ක්‍රිප්ටඩ් සිකියෝ ලයින් එකක් ගනිල්ල.ලැට් කටෙත් කිබුල්ලු පේන අපේ කොල්ලොන්ට ජයවේවා.
     
    Last edited:

    :rofl::rofl::rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් උබ හරි. A-GPS කියන්නෙ ඒකට.සැටලයිට් එකකින් ලොකෙශන් එක ඩිටර්මයින් කරගන්න බැරිඋනොත් ඌ ට්‍රයි කරන ගමන් මොබයිල් ඩේට කනෙක්ශන් එකෙන් හරි වයි ෆයි වලින් හරි ලොකෙශන් ගන්නව.එතකොට ඇකියුරසි වැඩි වෙනව.

    මම දැක්ක මිත්‍රයෙක් IT සිකියුරිටි ටෝක් එකක් දීල තියනව.ටෙක්නිකල් ඌ කියන කතාව හරි.ඒත් බන් පොඩ්ඩක් හිතපන් මේ වැල සර්ච් කරල ලෝකෙන් කප් ගහපු ලන්කාවෙ අපි ඇතුලු හුජ්ජ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ සර්ච් ක්‍රයිටීරියා පුකවල් ස්නිෆ් කරන්න එයිද බන් ගූගල්.උන්ට වැඩේමයි.අපේ ඩේට ගන්න උන්ට ගානක් දෙන්න වෙයි.උන්ගෙ තනිකරම මාකටින් පර්පස් එකක් තියෙන්නෙ .අනේ මගේ නම් හන්ගන්න රාජ්‍ය රහස් මොකුත් නෑ බන්.මම නම් ෆැසිලිටි එක දීපු ගමන් ගන්නව ඇන්ටනාව.

    නිකන් දෙන්නෙ නෑනෙ උන් මොකවත්.කැමති උන් ගනිල්ල නැති උන් එන්ක්‍රිප්ටඩ් සිකියෝ ලයින් එකක් ගනිල්ල.ලැට් කටෙත් කිබුල්ලු පේන අපේ කොල්ලොන්ට ජයවේවා.

    මොංගල් යක්කු. opensource එපා ලු. windows crack එකක් දාගෙන එළකිරි එනවා