caution..! sms alert..

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මම බයිස්කෝප්.ඒල් කේ ඒකේ sms alert සේවාව active කර ගත්තා.දැන් ඒ්ක හෙනම වදයක් වෙලා තියෙන්නේ... sms ඒනවා ඉවරයක් නෑ.sms ඒන ටොන් ඒකට පොන් ඒක අරන් බලපුහම...මේ හු!@#$%තේ බයිස්කොප් අැලර්ට් ඒකක්නේ...

    මට මේ කරැමේන ගොඩ ඒන්න විධියක් කියහල්ලකෝ...................
    :angry::angry::angry:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මම බයිස්කෝප්.ඒල් කේ ඒකේ sms alert සේවාව active කර ගත්තා.දැන් ඒ්ක හෙනම වදයක් වෙලා තියෙන්නේ... sms ඒනවා ඉවරයක් නෑ.sms ඒන ටොන් ඒකට පොන් ඒක අරන් බලපුහම...මේ හු!@#$%තේ බයිස්කොප් අැලර්ට් ඒකක්නේ...

    මට මේ කරැමේන ගොඩ ඒන්න විධියක් කියහල්ලකෝ...................
    :angry::angry::angry:

    මචං this is elakiri.com. උඹ ඕක දාගත්තේ බයිස්කෝප් සයිට් එකෙන් නම් උන්ගෙන් අහපං මෙතන ඕක අහලා වැඩක් වෙන එකක් නෑ.:rolleyes::P
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මචං this is elakiri.com. උඹ ඕක දාගත්තේ බයිස්කෝප් සයිට් එකෙන් නම් උන්ගෙන් අහපං මෙතන ඕක අහලා වැඩක් වෙන එකක් නෑ.:rolleyes::P
    biscope.lk aketh demma... akata answer ne bn..akai mekewath danna akek idida kiyala demme..:(:(:(:(
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    change your sim :D cutoff from the roots

    අපෝ බං... උඹලගෙන් උදව්වක් ගන්න අාපුහම... මහා ගෝත උත්තරනේ දෙන්නේ.. කැකිල්ලේ රජ්ජුරැවන්ගේ කාලේ වගේ..:angry::angry::angry::angry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපෝ බං... උඹලගෙන් උදව්වක් ගන්න අාපුහම... මහා ගෝත උත්තරනේ දෙන්නේ.. කැකිල්ලේ රජ්ජුරැවන්ගේ කාලේ වගේ..:angry::angry::angry::angry:

    well, it will stop the alerts though :dull:
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    send unfollow<space>username to 40404

    username එක බයිස්කෝප්එල්කේ (කඩ්ඩෙන් ගහන්න බෑ **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** කියලා වැටෙනවා.)