2015 Aug 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එහෙනම් අපි ගියාවේ...... හෙට බොලාලට ශෝ එක ගේන්න මේ අටමගල හදා ගන්න එපැයි.... සිංදුව දුන්නට තෑන්ක්ස් බට්ටෝ.....

    එහෙනම් හැමට සුබ රැයක්......

    ko ara image deka:dull:
    Good night malliye heta hambemu enam :D
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    3K332kA.gif

    දැන් හරිද අයියා...:rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එහෙනම් අපි ගියාවේ...... හෙට බොලාලට ශෝ එක ගේන්න මේ අටමගල හදා ගන්න එපැයි.... සිංදුව දුන්නට තෑන්ක්ස් බට්ටෝ.....

    එහෙනම් හැමට සුබ රැයක්......
    එකෙක් යන්නෑ හරි
    good night
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේ මඟුලේ සිංහල ස්පෙල් ප්රූෆින් තියෙනවා බොලව්....

    ඔව් ඔව් ඒක තමා... සිංහල වචන යටින් රතු ඉර ඇදෙනවා වැරදි යට ලියපු වාම..... දකුණ ඔබලා වැරැද්ද හැදුව හැකි...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    එහෙනම් අපි ගියාවේ...... හෙට බොලාලට ශෝ එක ගේන්න මේ අටමගල හදා ගන්න එපැයි.... සිංදුව දුන්නට තෑන්ක්ස් බට්ටෝ.....

    එහෙනම් හැමට සුබ රැයක්......

    කොහොමහරි ඕක හදාගෙන හෙට ශෝ එක අරන් වරෙන්.:angry:
    සුභ රාත්‍රියක්:)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනම් අපි ගියාවේ...... හෙට බොලාලට ශෝ එක ගේන්න මේ අටමගල හදා ගන්න එපැයි.... සිංදුව දුන්නට තෑන්ක්ස් බට්ටෝ.....

    එහෙනම් හැමට සුබ රැයක්......

    සුබ රැයක් :)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මේ මඟුලේ සිංහල ස්පෙල් ප්රූෆින් තියෙනවා බොලව්....

    ඔව් ඔව් ඒක තමා... සිංහල වචන යටින් රතු ඉර ඇදෙනවා වැරදි යට ලියපු වාම..... දකුණ ඔබලා වැරැද්ද හැදුව හැකි...

    අප්පට සිරි.පට්ට නේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ මඟුලේ සිංහල ස්පෙල් ප්රූෆින් තියෙනවා බොලව්....

    ඔව් ඔව් ඒක තමා... සිංහල වචන යටින් රතු ඉර ඇදෙනවා වැරදි යට ලියපු වාම..... දකුණ ඔබලා වැරැද්ද හැදුව හැකි...
    apiwath wale dannada hadanne :nerd: