එළකිරි එකේ ගංජා වලටයි, සමලිංගිකත්වයටයි ගොඩක් එවුන් කඩේ යනවනේ මේ දවස් වල? මුන්ට මේ ගතිය ඇවිත් තියෙන්නේ Hollywood movies කියලා මට හිතෙන්නේ, අද කාලේ Hollywood movie එකක් බැලුවොත් එකේ තියෙන්නේ එක්කෝ ගංජා ගැනයි, එක්කෝ feminism එක ගැනයි, එක්කෝ කොලුසීන් ගැනයි, එක්කෝ ඇමරිකාවට පක්ෂ propaganda ගැනයි. කළු සුද්දෝ මේවා බාරගන්නවා වැඩියි අනෙක් එවුන්ට වඩා.