යාළුවා Jun 29, 2018 එහෙමද මට එහෙම මතක නෑ බං මමද ඉස්සෙල්ලම ඇඩ් උනේ මං දන්නවා බං උඹ නං ඕක රෙප් කමෙන්ට් එකෙන් කියන්න ඕනෙ නෑනෙ මෙහෙමම කියල දානවා මිසක් අලුතෙන් ආපු එකෙක් වෙන්නැති දැක්කම හිතාගත්තහැකි මෝඩ කම.
එහෙමද මට එහෙම මතක නෑ බං මමද ඉස්සෙල්ලම ඇඩ් උනේ මං දන්නවා බං උඹ නං ඕක රෙප් කමෙන්ට් එකෙන් කියන්න ඕනෙ නෑනෙ මෙහෙමම කියල දානවා මිසක් අලුතෙන් ආපු එකෙක් වෙන්නැති දැක්කම හිතාගත්තහැකි මෝඩ කම.
යාළුවා May 7, 2018 අපේ බල්ලට බඩේ අමරුවක් හැදුනමයි ඌ කෑම කන්න එක අඩු උනාමයි උගේ බත් එකට ගංජා ටිකක් දාල දෙනව.
aggregate Jun 12, 2015 කෙනෙකුට හොඳ කෙනෙක් තවත් කෙනෙකුට නරක කෙනෙක් වෙන්න පුලුවන්. ඒක ඉතින් බලන කෙනාගෙ දැනුම සහ ආකල්පය අනුව තමයි වෙනස් වෙන්නෙ.
කෙනෙකුට හොඳ කෙනෙක් තවත් කෙනෙකුට නරක කෙනෙක් වෙන්න පුලුවන්. ඒක ඉතින් බලන කෙනාගෙ දැනුම සහ ආකල්පය අනුව තමයි වෙනස් වෙන්නෙ.