Ai bun oya thiyennne. EPF, ETF, GRATIVITY, PENSION SCHEME, Thawa loan facilities, 25% minimum Increment for every 3 year for basic salary, Bonus 2 k wath thiyenawa mama danna widiyata
පට්ට නේද.....
ඔය ටික ප්‍රයිවට් ගන්න කොච්චර් මැරෙන්නෙ ඕනෙද responsibilities, extra work, on call stand by, මුන් ආතල් එකේ නිවාඩු ඇති තරම්.. අපෙ ෆැක්ට්‍රියට මචන් පොඩි මැශින් ප්‍රොග්‍රමින් වැඩකට පොරක් ආවා ඌ CEB වැඩ්.පොර මාසෙ දවස් 10 ක් විතර ආවා සතියෙ දවස් වල. උන් අමතර වැඩ කරනවා නිවාඩු දාල එක්කො වෙට්ටු දාල. ඇයි කීර්ති දර්මසිරි සර්. හැම බ්‍රහස්පතින්දාම රිවිශන් පන්ති. ඒ වුනාට CEB ඉන්ජා





