government salary

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    රාජ්‍ය සේවක මුලික වැටුප 25000 කරලා එකට මේ ආණ්ඩුවෙන් දුන්න 10000 එකතු කරල අවම මුලික වැටුප 35000 කරනවා කියන්නේ ඇත්තද බන්.:eek: මේවා කරන්න පුළුවන් ජන්ද පොරොන්දු ද :eek:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මම රාජ්‍ය සේවයට බැදුනේ 2014 දී 3 ශ්‍රේණියට. එතකොට ඔක්කොම එක්ක වැටුප 21 දාස් ගානක් ආවා. ඒ එක්කම ජනාධිපතිවරණය සෙට් උනා. මාස දෙකකින් ද කොහෙද පඩිය 25 උනා. බයික් එකක් 50 දාහට ලැබුනා. අලුත් ආණ්ඩුවෙන් පඩි වැඩි කරා අතුරු අයවැය එක්ක වාර දෙකකදී. දැන් ඔක්කොම 32 ගානක් එනවා ක්ලේම් නැතුව/ මුද්දර වෙල්ෆෙයා අරව මේවා කැපිලා. මේ පාර පක්ෂ දෙකේම අය පොරොන්දු වෙනවා මූලික වැටුපට දෙන දීමනා වැඩි කරනවා කියලා. එතකොට අපි පැන්ෂන් යන කාලෙට සුපරි ගානක් එයි

    දැන් මම සතුටු වෙනවා රාජ්‍ය සේවයට ආපු එකට. ඒ වගේම පුද්ගලික අංශය ගැන දුකක් හිතෙනවා මොකද මමත් ඒ කට්ට කාපු කෙනෙක් නිසා අඩු පඩියට
     
    • Like
    Reactions: Kalu_Banda

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම රාජ්‍ය සේවයට බැදුනේ 2014 දී 3 ශ්‍රේණියට. එතකොට ඔක්කොම එක්ක වැටුප 21 දාස් ගානක් ආවා. ඒ එක්කම ජනාධිපතිවරණය සෙට් උනා. මාස දෙකකින් ද කොහෙද පඩිය 25 උනා. බයික් එකක් 50 දාහට ලැබුනා. අලුත් ආණ්ඩුවෙන් පඩි වැඩි කරා අතුරු අයවැය එක්ක වාර දෙකකදී. දැන් ඔක්කොම 32 ගානක් එනවා ක්ලේම් නැතුව/ මුද්දර වෙල්ෆෙයා අරව මේවා කැපිලා. මේ පාර පක්ෂ දෙකේම අය පොරොන්දු වෙනවා මූලික වැටුපට දෙන දීමනා වැඩි කරනවා කියලා. එතකොට අපි පැන්ෂන් යන කාලෙට සුපරි ගානක් එයි

    දැන් මම සතුටු වෙනවා රාජ්‍ය සේවයට ආපු එකට. ඒ වගේම පුද්ගලික අංශය ගැන දුකක් හිතෙනවා මොකද මමත් ඒ කට්ට කාපු කෙනෙක් නිසා අඩු පඩියට

    අයිස් ගහන් නැතුව වැඩ කරපන් එහෙනම්. :sorry:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    me wage thathwayaka indagena thamai api ada sangwardanaya gana katha karanne. rupiyal 35 000 kiyanne american dollar 261. ape rata koi tharam duppathda kiyana eka mekenma penawa.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    ඔව් බන් මන් 2012 රාජ්‍ය සේවයට බැදුනේ. එතකොට පඩිය 24000 විතර ලැබුනේ.අධ්‍යාපන සුදුසු කමුත් එක්ක බැලුවම එක අඩු වැටුපක් හැට්යට තමා මට හිතුනේ.එත් මේ අවුරුදු තුනට මගේ වැටුප 22000 වැඩි උනා.දැන් 46000 හම්බ වෙනවා.අපිට වගේම පෞද්ගලික අංශයේත් වටුපු වැඩි කරන ක්‍රමයක් අවනම් හොදයි.මොකද රාජ්‍ය අංශයේ සේවකයත්,පුද්ගලික අංශයේ සේවකයත් එකම රටක ,එකම ආර්ථිකයකට අයිති මිනිස්සු.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ශ්‍රී;18720717 said:
    me wage thathwayaka indagena thamai api ada sangwardanaya gana katha karanne. rupiyal 35 000 kiyanne american dollar 261. ape rata koi tharam duppathda kiyana eka mekenma penawa.

    එකනම් ඇත්ත බන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් බන් මන් 2012 රාජ්‍ය සේවයට බැදුනේ. එතකොට පඩිය 24000 විතර ලැබුනේ.අධ්‍යාපන සුදුසු කමුත් එක්ක බැලුවම එක අඩු වැටුපක් හැට්යට තමා මට හිතුනේ.එත් මේ අවුරුදු තුනට මගේ වැටුප 22000 වැඩි උනා.දැන් 46000 හම්බ වෙනවා.අපිට වගේම පෞද්ගලික අංශයේත් වටුපු වැඩි කරන ක්‍රමයක් අවනම් හොදයි.මොකද රාජ්‍ය අංශයේ සේවකයත්,පුද්ගලික අංශයේ සේවකයත් එකම රටක ,එකම ආර්ථිකයකට අයිති මිනිස්සු.

    kohomada ban ehema wadi une...:oo::oo:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මම රාජ්‍ය සේවයට බැදුනේ 2014 දී 3 ශ්‍රේණියට. එතකොට ඔක්කොම එක්ක වැටුප 21 දාස් ගානක් ආවා. ඒ එක්කම ජනාධිපතිවරණය සෙට් උනා. මාස දෙකකින් ද කොහෙද පඩිය 25 උනා. බයික් එකක් 50 දාහට ලැබුනා. අලුත් ආණ්ඩුවෙන් පඩි වැඩි කරා අතුරු අයවැය එක්ක වාර දෙකකදී. දැන් ඔක්කොම 32 ගානක් එනවා ක්ලේම් නැතුව/ මුද්දර වෙල්ෆෙයා අරව මේවා කැපිලා. මේ පාර පක්ෂ දෙකේම අය පොරොන්දු වෙනවා මූලික වැටුපට දෙන දීමනා වැඩි කරනවා කියලා. එතකොට අපි පැන්ෂන් යන කාලෙට සුපරි ගානක් එයි

    දැන් මම සතුටු වෙනවා රාජ්‍ය සේවයට ආපු එකට. ඒ වගේම පුද්ගලික අංශය ගැන දුකක් හිතෙනවා මොකද මමත් ඒ කට්ට කාපු කෙනෙක් නිසා අඩු පඩියට

    අයිස් ගහන් නැතුව වැඩ කරපන් එහෙනම්:sorry:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    kohomada ban ehema wadi une...:oo::oo:

    රජයෙන් හැම රාජ්‍ය සේවකයාටම දෙන පොදු දීමනා වලට අමතරව තනි ආයතනයක් විදියට ඇතුලෙනුත් දීමනා වැඩි උනා .
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අපි පුද්ගලික අංශයෙ හින්ද අපිට නම් කඩෙන් අඩුවට බඩු දෙනවා.අඩුවට ෂෙඩ් එකෙන් පෙට්‍රල් ගහනවා.ඒක හින්ද අපිට නම් පඩි වැඩි නොකලත් කමක් නෑ.රාජ්‍ය අංශයට විතරක් වැඩි කලාම ඇති.කොහොමත් අපෙන් රටේ ආර්ථිකයට කිසි දායකත්වයකුත් නෑනෙ.කරන්නෙම අයිස් ගගහ ඉල්ලීම් වෙනුවෙන් අහිංසක මිනිස්සු බිල්ලට තියන එකනෙ.රාජ්‍ය අංශය නැත්නම් මේ රට ඉවරයි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔව් බන් මන් 2012 රාජ්‍ය සේවයට බැදුනේ. එතකොට පඩිය 24000 විතර ලැබුනේ.අධ්‍යාපන සුදුසු කමුත් එක්ක බැලුවම එක අඩු වැටුපක් හැට්යට තමා මට හිතුනේ.එත් මේ අවුරුදු තුනට මගේ වැටුප 22000 වැඩි උනා.දැන් 46000 හම්බ වෙනවා.අපිට වගේම පෞද්ගලික අංශයේත් වටුපු වැඩි කරන ක්‍රමයක් අවනම් හොදයි.මොකද රාජ්‍ය අංශයේ සේවකයත්,පුද්ගලික අංශයේ සේවකයත් එකම රටක ,එකම ආර්ථිකයකට අයිති මිනිස්සු.
    අයිස් ගහන් නැතුව වැඩ කරපන් එහෙනම්:sorry:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මම රාජ්‍ය සේවයට බැදුනේ 2014 දී 3 ශ්‍රේණියට. එතකොට ඔක්කොම එක්ක වැටුප 21 දාස් ගානක් ආවා. ඒ එක්කම ජනාධිපතිවරණය සෙට් උනා. මාස දෙකකින් ද කොහෙද පඩිය 25 උනා. බයික් එකක් 50 දාහට ලැබුනා. අලුත් ආණ්ඩුවෙන් පඩි වැඩි කරා අතුරු අයවැය එක්ක වාර දෙකකදී. දැන් ඔක්කොම 32 ගානක් එනවා ක්ලේම් නැතුව/ මුද්දර වෙල්ෆෙයා අරව මේවා කැපිලා. මේ පාර පක්ෂ දෙකේම අය පොරොන්දු වෙනවා මූලික වැටුපට දෙන දීමනා වැඩි කරනවා කියලා. එතකොට අපි පැන්ෂන් යන කාලෙට සුපරි ගානක් එයි

    දැන් මම සතුටු වෙනවා රාජ්‍ය සේවයට ආපු එකට. ඒ වගේම පුද්ගලික අංශය ගැන දුකක් හිතෙනවා මොකද මමත් ඒ කට්ට කාපු කෙනෙක් නිසා අඩු පඩියට

    අයිස් ගහන් නැතුව වැඩ කරපන් එහෙනම්. :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රජයෙන් හැම රාජ්‍ය සේවකයාටම දෙන ඒවාට අමතරව තනි ආයතනයක් විදියට ඇතුලෙනුත් වැඩි උනා .

    hariyatama salary eka dana ganna one nisai ahanne.....

    mokada real world ekedi .... face to face kawuruwath kiyanne nane machan mage salary eka mecharai kiyala....

    01) government wada karana teacher kenekta ,basic eka and okkoma allownces add wela enakota kiyada?

    02) MBBS doctor kenekta basic eka kiyada ? and okkoma allownces add wela enakota kiyada?

    03) anekuth rajaeye sewakayantth salary eka ekamada?

    ----------------------------------------------------------------------------------

    me question 3nata clear answers one..​
     
    1. උපධි ගුරු ඔක්කොම 30000 වගේ ලැබෙනවා.බේසික් 15000 ගානක්
    2.මේකනම් හරියට දන්නේ නෑ.කලින් 40000 වගේ තමා..දැන් වැඩි කරා ආණ්ඩුවෙන්.
    3.හැම රාජ්ජය සේවකයාගේ වැටුපම සමාන නෑ..රජයෙන් දෙන පොදු දීමනා හැම කෙනාටම වැඩි වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපි පුද්ගලික අංශයෙ හින්ද අපිට නම් කඩෙන් අඩුවට බඩු දෙනවා.අඩුවට ෂෙඩ් එකෙන් පෙට්‍රල් ගහනවා.ඒක හින්ද අපිට නම් පඩි වැඩි නොකලත් කමක් නෑ.රාජ්‍ය අංශයට විතරක් වැඩි කලාම ඇති.කොහොමත් අපෙන් රටේ ආර්ථිකයට කිසි දායකත්වයකුත් නෑනෙ.කරන්නෙම අයිස් ගගහ ඉල්ලීම් වෙනුවෙන් අහිංසක මිනිස්සු බිල්ලට තියන එකනෙ.රාජ්‍ය අංශය නැත්නම් මේ රට ඉවරයි.

    එකෙක් දෙකෙක් කරන වැඩ වලට හැමෝටම බනින්න එපා බන්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අපි පුද්ගලික අංශයෙ හින්ද අපිට නම් කඩෙන් අඩුවට බඩු දෙනවා.අඩුවට ෂෙඩ් එකෙන් පෙට්‍රල් ගහනවා.ඒක හින්ද අපිට නම් පඩි වැඩි නොකලත් කමක් නෑ.රාජ්‍ය අංශයට විතරක් වැඩි කලාම ඇති.කොහොමත් අපෙන් රටේ ආර්ථිකයට කිසි දායකත්වයකුත් නෑනෙ.කරන්නෙම අයිස් ගගහ ඉල්ලීම් වෙනුවෙන් අහිංසක මිනිස්සු බිල්ලට තියන එකනෙ.රාජ්‍ය අංශය නැත්නම් මේ රට ඉවරයි.
    :rofl: රිදිලා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අයිස් ගහන නෑ බන්.කරන්න තියන වැඩේ හරියට කරනවා :)
    11.gif