doctor_help

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    machanla mata loku help ekak one.meke kawuru hari doctor kenek innawa nam mata menna mekata uttarayak diyan.machan man dan sathi dekaka idan mage thighs wala aapu rash ekakata behet gannawa.e behet aran dawas deka thunakinma rash eka hodatama hoda una.habay doctor kiwa eka digata sathi 6k yanakan behet bonna e sathi 6 tama arakku chuttakwat bonna epa kiyala.itin awankawama man biwwema na ban.eth ada mata beer ekak gahanna loku asawak awa ban.tawa tikakin yaluwek enawa kiwa.mata danaganna one arakku nobee beer 1 k ho 2 k biwot loku awulak weyda kiala..mama lesi wennat ekka bona behet wala nam dannam pahalin.

    travocort cream eka dawasata deparak ganawa
    grisovin-fp tablet reta 1y
    avil 25 reta 1y (me tablet eka nam ada idan bonna na)

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    I passed the message, but I don't know at what time he'll be online:baffled:
    Can you please wait until that without drinking?:baffled:
    Until that I hope someone will help you!
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    I passed the message, but I don't know at what time he'll be online:baffled:
    Can you please wait until that without drinking?:baffled:
    Until that I hope someone will help you!

    thank you so much , yea i can wait until i receive a proper confirmation.thanks again
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    ක්‍රීම් එක දෙන්නෙ පිටින් ගාන්න හින්ද ඒකට බලපාන්නෑ...Grisovin වලට නම් පහල විදියට කියල තියෙනව....



    එවිල් දෙන්නෙ කහන එක නවත්වන්න...
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ක්‍රීම් එක දෙන්නෙ පිටින් ගාන්න හින්ද ඒකට බලපාන්නෑ...Grisovin වලට නම් පහල විදියට කියල තියෙනව....



    එවිල් දෙන්නෙ කහන එක නවත්වන්න...

    thanks machoo.... ade e kiyanne darunuwata kabaraya yayda manda.bayay ban.mekata wisadumak nadda ban.mata danaganna one beer ekak nisa wat shape ekak nati weyda kiala
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    දැන් බොනව නම් බීපන් .... රෑ කෑමෙන විනාඩි 20- 30 කට පස්සෙනෙ ඔය බෙහෙත බොන්නෙ ...රෑ වෙද්දි ඔක දිරවල පෙරිල එහෙමත් ගිහින්නෙ බන්
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    දැන් බොනව නම් බීපන් .... රෑ කෑමෙන විනාඩි 20- 30 කට පස්සෙනෙ ඔය බෙහෙත බොන්නෙ ...රෑ වෙද්දි ඔක දිරවල පෙරිල එහෙමත් ගිහින්නෙ බන්

    ok bro thanks a lot
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බොන ඒවගෙ සැර අඩු වෙන්න හොදට කන්න,ඔයාගේ ඇගට සැර වර්ග හොද නෑ..
     

    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    travocort කියන්නේ ස්ටෙරොයිඩ් එකක් එක්ක ඇන්ටිෆන්ගල් එකක් තියෙන ක්‍රීම් එකක්. ඒක පිටින් ගාන නිසා අවුලක් නෑ.

    avil කියන්නේ පිරිටන් වගේ කහන එක නවත්තන්න දෙන බෙහෙතක්.

    ඔතන අවුල තියෙන්නේ grisovin කියන එකේ. ඕක Griseofulvin කියන antifungal ඒකිව්වේ දිලීර නාශක බෙහෙතක්. ඒක ගත්තම අරක්කු වලින් ශරීරය මත ඇති කරන බලපෑම වැඩි කරනවා. ඔබට අරක්කු බීපු පළමුදා දැනුනු අත්දැකීම් ආයේ දැනීමට ඉඩක් තියෙනවා. බියර් එකක් නම් බිව්වට ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හැබැයි පොඩි කෑන් එකකට විතරක් සීමා වෙනවනම් තමා හොඳ.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    moratuwe ekek meruna gastritis beheth ekka beer beela, pana thiyeddith, ange mass diya wuna, allanakotath gelawena size eke, duk windala merune