CINEC Metro Campus - Nugegoda

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    10458861_279827672223266_7452193145220978496_n.jpg

    CINEC eke University of Wolverhampton BSc (Hons) IT/IS degree program karana kawru hari innawada ?

    Mata poddak wistra kiyanawada, september intake eke join wenna haduwe program ekata danna kawru hari innawa nam kiyanna plz

    Thank You!
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Sorry මචන් මෙහෙම කියනවට IT කරනවනම් CINEC යන්න එපා මචන්,මගෙ යාලුවෙකුත් කරා ඒත් උන්ටනම් අතගාලා විතරයි තිබුනෙ,දැන්නම් කොහොමද දන්නෙ නෑ ඒත් හොයලා බලලා පලයන්.අලුත් course එකක් නිසා වැඩි පිලිගැනීමකුත් නෑ,ඊට වඩා ඔතනින් NIBM එකට පැනපන්.:no::no::no:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Sorry මචන් මෙහෙම කියනවට IT කරනවනම් CINEC යන්න එපා මචන්,මගෙ යාලුවෙකුත් කරා ඒත් උන්ටනම් අතගාලා විතරයි තිබුනෙ,දැන්නම් කොහොමද දන්නෙ නෑ ඒත් හොයලා බලලා පලයන්.අලුත් course එකක් නිසා වැඩි පිලිගැනීමකුත් නෑ,ඊට වඩා ඔතනින් NIBM එකට පැනපන්.:no::no::no:

    ehemada machan poddak yaluwagen ahala balanawada machan mokakda karapu dregree program ekai university ekai mokakda kiyala