Please share your ideas - Coconut milk powder

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මචන් මේ දවස් වල පොඩි research එකක් කරනවා. ලන්කාවේ තියෙන coconut milk power ගැන. උඹලා normally මේවා පාවිච්චි කරනවද? මොනවාද ගන්න වර්ගෙ? price 1 ගැන මොකද හිතන්නෙ? වෙන්න තියෙන improvements මොනවාද?

    කාන්තා හා පිරිමි දෙපාර්ශවයෙම අදහස් එකසේ වටී :):):)

    003213-500x416.jpg


    RMP011_big.jpg


    QBB_Coconut_Milk_Powder.gif
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    mage adahasa oawa hondai. Dan kaaleta galapenawa. Oawa Honda nattham kiyanna thiyenne oita Wada waha daapu elawalu palathuru haal arawa mewa api kanawa
     
    • Like
    Reactions: AnukD123

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව හරි යන්නේ නෑ බන් මම වැඩ කරපු කේටරීන් එකක් කාලයක් කොකනට් මිල්ක් පවුඩර් එක දාලා බැලුවා (පොල් ගනන් කාලේක) .රසයේ ලොකු වෙනසක් තියෙන හින්දා වැඩේ සාර්ථක වුනේ ‍නෑ.
     
    • Like
    Reactions: AnukD123

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mage adahasa oawa hondai. Dan kaaleta galapenawa. Oawa Honda nattham kiyanna thiyenne oita Wada waha daapu elawalu palathuru haal arawa mewa api kanawa

    ඉතින් බන් ඒවත් කලා මේවත් කනවට වඩා ටිකකින් හරි වස අඩු කරගන්න එක හොදයිනේ :oo:
     

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    ඔව හරි යන්නේ නෑ බන් මම වැඩ කරපු කේටරීන් එකක් කාලයක් කොකනට් මිල්ක් පවුඩර් එක දාලා බැලුවා (පොල් ගනන් කාලේක) .රසයේ ලොකු වෙනසක් තියෙන හින්දා වැඩේ සාර්ථක වුනේ ‍නෑ.

    Good to know this bro. Thank you REP +
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ඉතින් බන් ඒවත් කලා මේවත් කනවට වඩා ටිකකින් හරි වස අඩු කරගන්න එක හොදයිනේ :oo:

    kathawa attha, eath kara na giyaama. Umba gedara uyanawada?
     
    May 12, 2008
    16
    2
    0
    වාසි
    කාලය ඉතුරුයි
    අපද්‍රව්‍ය අවමයි (පොල් ගෙඩියට සපේක්ශව )
    භාවිතය පහසුයි

    අවාසි
    ස්වභාවික පොල් දාපු තරම් කෑම රස නැත
     
    • Like
    Reactions: AnukD123

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    වාසි
    කාලය ඉතුරුයි
    අපද්‍රව්‍ය අවමයි (පොල් ගෙඩියට සපේක්ශව )
    භාවිතය පහසුයි

    අවාසි
    ස්වභාවික පොල් දාපු තරම් කෑම රස නැත

    Thanks REP +
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    අපෙ ගෙවල් වල මිනිස්සු නම් ඕව කන්න එච්චර කැමැත්තක් නෑ, (මමත් ඇතුලුව) වසනෙ බන් නිකන් පොඩ්ඩක් මහන්සි වෙලා පොල් බිදල ගාල කෑවම මොකද ඕව කාල ලෙඩ හදාගන්නැතුව. ඕකෙ ලාභයක් තියනවද? :no::no::no: